මුල ඉදලා කියවගෙන වරකවුද සුත්තෝ තරණි කියන්නේ ...
අපිටත් කියපල්ලකෝ......
දන්නා කියන එකෙක් පි එම් පාරක් දපල්ලකෝ

මුල ඉදලා කියවගෙන වරකවුද සුත්තෝ තරණි කියන්නේ ...
අපිටත් කියපල්ලකෝ......
දන්නා කියන එකෙක් පි එම් පාරක් දපල්ලකෝ

වෙඩින් වීඩියෝ එක දැක්කම තමයි සේරම හරියට ගැලපුනේ.
ඇඩෝව් මේ ඒ කෙල්ලමද බන් ,,,
කොල්ලා පවු බන්
grand විදිහට වෙඩින් එකත් අරගෙන
මුන් සමාජයට මුහුණ දෙන්නේ කොහොමද බන්
පට්ටම ජරා වැඩක් මේක කරපු එකා කරලා තියෙන්නේ ..
මේ වැල වීඩියෝ කරල තියෙන්නෙ වෙඩින් එකට කලින්
, දැන් මේවා බැඳපු එකා දැනගන්න ඇති.
හොඳ එකා වගේ මට සීන් එක කෙටියෙන් කියපංකො..
මේක මොකුත් නෑ බං.. ආතල් එකට දැම්මෙ..

මෙකනේ පුතේ හොදටම ඉදුනු ගෙඩි වලට තමා පණුවො ගහන්නේ පණුවා ගෙඩියට රිංගනකොට උ හිතන්නේ මෙක හැමදාම මේ විදියට ඉදිලා රසට තියෙයි කියලා උ කාගෙන ටිකක් දුර යනකොට ගෙඩිය කුණු වෙලා පණුවා අනාතයි
හරි උබට ඹතන මනමාලයි ඒ කියන්නේ පස්සේ බැදපු ඒකානම් උබ මොකද කරන්නේවෙඩින් වීඩියෝ එක දැක්කම තමයි සේරම හරියට ගැලපුනේ.මේ වැල වීඩියෝ කරල තියෙන්නෙ වෙඩින් එකට කලින්
, දැන් මේවා බැඳපු එකා දැනගන්න ඇති.
![]()
මෙකනේ පුතේ හොදටම ඉදුනු ගෙඩි වලට තමා පණුවො ගහන්නේ පණුවා ගෙඩියට රිංගනකොට උ හිතන්නේ මෙක හැමදාම මේ විදියට ඉදිලා රසට තියෙයි කියලා උ කාගෙන ටිකක් දුර යනකොට ගෙඩිය කුණු වෙලා පණුවා අනාතයි
අඩේ උබ කොහොමද බන් ඔහොම වචන ගලපන්නේ..එපා එපා බං..
පිච්ච මල් වුණත් හැදිච්ච කොල්ලො කඩන්නෙ හිතිච්ච වෙලාවට කියලා කෙල්ලන්ට දැනෙන්න දියං..


වෙඩින් වීඩියෝ එක දැක්කම තමයි සේරම හරියට ගැලපුනේ.මේ වැල වීඩියෝ කරල තියෙන්නෙ වෙඩින් එකට කලින්
, දැන් මේවා බැඳපු එකා දැනගන්න ඇති.
![]()
මොකද්ද කෙටියෙන් කියපන්කො කිව්වේ..
ඇයි තෝ වීඩියෝ එක බැලුව නේද..![]()


එහෙම සින් එකක් තමා. එත් මූ උගේ ගෑණි ළමයි අද නැති උනා මෙකි නිසා කියල, ආයිත් කියනවනේ මේකිත් එකක් අවු 6ක් ලවු කළා කියල. මොන කියනවද මන්ද.. ගෑනුත් ඉන්නවා නම් අහවල් එහෙකටද ලවු කරන්න ගියේ..ඌ අමු මලෙන් බං ඉන්නේ..

කපුටෙක් ඉස්සුවාට කපුටත් ටිකක් කාලා රහ නැති උනාම කොහේ හරි උඩක ඉදලා විසි කරනවා තො ඒහේම අහිදිගෙන ආයෙ කනවා නෙවෙයි පෙරේත කමටමන් චුට්ටක් කාගෙන යනකොට මගේ එකත් කපුටෙක් ඉස්සුවා බන්...
උබ අර කිව්වා නේද කැත එවුන් ලස්සන කෙල්ලෝ එක්ක යනකොට උබට හිනා යනෝ කියල, මටත් කාලයක් එහෙම හිතුන බන් ඒ කෙල්ලත් එක්ක යද්දී. උබල වගේ එවුන් මට හිනා වෙනවා ඇති කියල.
මේ තියෙන්නේ full version ඒකඇය ඇපල් ගෙඩියක්ය..
මම එහි වෙසෙන පණුවෙක් වෙමි..
එහි වෙසෙන එකම පණුවා මම නොවන බවද හොඳාකාරවම දනිමි..
ඇපලේ දිග පළල දන්නා නිසා මට එය ගාණක් ද නැත..
මට නොපෙනෙනා පෘෂ්ඨයක අළුත් කඳ පණුවෙක් යන්තමට දැක්කේය..
අන්න දැන් නම් මට අවුල්ය..
පනුවන් ගහනය වැඩිවී වත්ද..?
යන්තමට දැන් මටත් මල පැන ඇත..
අනිත් පනුවෝ පන්නවාද..?
අළුත් ඇපල් ගෙඩියකට යනවාද..?
නොදැක්කා වගේ ඉන්නවාද..?
අඩේ උබ කොහොමද බන් ඔහොම වචන ගලපන්නේ..![]()


කොහොමද වැරදිලා හරි ඔය ප්‍රසංග කියන එකා එළකිරි ඉන්නවනං එහෙම...![]()
පව් බන් මොනවා උනත්කොහොමද වැරදිලා හරි ඔය ප්‍රසංග කියන එකා එළකිරි ඉන්නවනං එහෙම...![]()
කොහොමද වැරදිලා හරි ඔය ප්‍රසංග කියන එකා එළකිරි ඉන්නවනං එහෙම...![]()

එහෙම සින් එකක් තමා. එත් මූ උගේ ගෑණි ළමයි අද නැති උනා මෙකි නිසා කියල, ආයිත් කියනවනේ මේකිත් එකක් අවු 6ක් ලවු කළා කියල. මොන කියනවද මන්ද.. ගෑනුත් ඉන්නවා නම් අහවල් එහෙකටද ලවු කරන්න ගියේ..![]()

ai bn lokaya mechara kuriru..

මේ තියෙන්නේ full version ඒක
කපුටෙක් ඉස්සුවාට කපුටත් ටිකක් කාලා රහ නැති උනාම කොහේ හරි උඩක ඉදලා විසි කරනවා තො ඒහේම අහිදිගෙන ආයෙ කනවා නෙවෙයි පෙරේත කමට
ඹය බොනික්කො වගේ කෙල්ලොන්ව ලංකරගන්න යන්න ඒපා බන් සාමාන්‍ය ඒකක් අරගෙන බලපන්
ඒක හිතාගන්න අමාරුයිහරි උබට ඹතන මනමාලයි ඒ කියන්නේ පස්සේ බැදපු ඒකානම් උබ මොකද කරන්නේ
