tharini paw ban

Status
Not open for further replies.

IDG

Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    කවුද සුත්තෝ තරණි කියන්නේ ...
    අපිටත් කියපල්ලකෝ......
    දන්නා කියන එකෙක් පි එම් පාරක් දපල්ලකෝ
    මුල ඉදලා කියවගෙන වර :P
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,623
    2,424
    113
    :oo:
    ඇඩෝව් මේ ඒ කෙල්ලමද බන් ,,,
    කොල්ලා පවු බන්
    grand විදිහට වෙඩින් එකත් අරගෙන
    මුන් සමාජයට මුහුණ දෙන්නේ කොහොමද බන්
    පට්ටම ජරා වැඩක් මේක කරපු එකා කරලා තියෙන්නේ ..
    වෙඩින් වීඩියෝ එක දැක්කම තමයි සේරම හරියට ගැලපුනේ.:oo: මේ වැල වීඩියෝ කරල තියෙන්නෙ වෙඩින් එකට කලින්:yes::yes:, දැන් මේවා බැඳපු එකා දැනගන්න ඇති.:dull:
     
    thanujaka

    Well-known member
  • හොඳ එකා වගේ මට සීන් එක කෙටියෙන් කියපංකො..:D

    මේක මොකුත් නෑ බං.. ආතල් එකට දැම්මෙ..:rofl:

    මොකද්ද කෙටියෙන් කියපන්කො කිව්වේ..
    ඇයි තෝ වීඩියෝ එක බැලුව නේද..:oo:
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,654
    6,243
    113
    ගග අද්දර
    මෙකනේ පුතේ හොදටම ඉදුනු ගෙඩි වලට තමා පණුවො ගහන්නේ පණුවා ගෙඩියට රිංගනකොට උ හිතන්නේ මෙක හැමදාම මේ විදියට ඉදිලා රසට තියෙයි කියලා උ කාගෙන ටිකක් දුර යනකොට ගෙඩිය කුණු වෙලා පණුවා අනාතයි

    මන් චුට්ටක් කාගෙන යනකොට මගේ එකත් කපුටෙක් ඉස්සුවා බන්...

    උබ අර කිව්වා නේද කැත එවුන් ලස්සන කෙල්ලෝ එක්ක යනකොට උබට හිනා යනෝ කියල, මටත් කාලයක් එහෙම හිතුන බන් ඒ කෙල්ලත් එක්ක යද්දී. උබල වගේ එවුන් මට හිනා වෙනවා ඇති කියල.
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    වෙඩින් වීඩියෝ එක දැක්කම තමයි සේරම හරියට ගැලපුනේ.:oo: මේ වැල වීඩියෝ කරල තියෙන්නෙ වෙඩින් එකට කලින්:yes::yes:, දැන් මේවා බැඳපු එකා දැනගන්න ඇති.:dull:
    හරි උබට ඹතන මනමාලයි ඒ කියන්නේ පස්සේ බැදපු ඒකානම් උබ මොකද කරන්නේ
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    මෙකනේ පුතේ හොදටම ඉදුනු ගෙඩි වලට තමා පණුවො ගහන්නේ පණුවා ගෙඩියට රිංගනකොට උ හිතන්නේ මෙක හැමදාම මේ විදියට ඉදිලා රසට තියෙයි කියලා උ කාගෙන ටිකක් දුර යනකොට ගෙඩිය කුණු වෙලා පණුවා අනාතයි
    ඇය ඇපල් ගෙඩියක්ය..
    මම එහි වෙසෙන පණුවෙක් වෙමි..
    එහි වෙසෙන එකම පණුවා මම නොවන බවද හොඳාකාරවම දනිමි..
    ඇපලේ දිග පළල දන්නා නිසා මට එය ගාණක් ද නැත..
    මට නොපෙනෙනා පෘෂ්ඨයක අළුත් කඳ පණුවෙක් යන්තමට දැක්කේය..
    අන්න දැන් නම් මට අවුල්ය..
    පනුවන් ගහනය වැඩිවී වත්ද..?
    යන්තමට දැන් මටත් මල පැන ඇත..
    අනිත් පනුවෝ පන්නවාද..?
    අළුත් ඇපල් ගෙඩියකට යනවාද..?
    නොදැක්කා වගේ ඉන්නවාද..?

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,654
    6,243
    113
    ගග අද්දර
    එපා එපා බං..:no:
    පිච්ච මල් වුණත් හැදිච්ච කොල්ලො කඩන්නෙ හිතිච්ච වෙලාවට කියලා කෙල්ලන්ට දැනෙන්න දියං..:yes:
    අඩේ උබ කොහොමද බන් ඔහොම වචන ගලපන්නේ.. :baffled::baffled:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    වෙඩින් වීඩියෝ එක දැක්කම තමයි සේරම හරියට ගැලපුනේ.:oo: මේ වැල වීඩියෝ කරල තියෙන්නෙ වෙඩින් එකට කලින්:yes::yes:, දැන් මේවා බැඳපු එකා දැනගන්න ඇති.:dull:

    මොකද්ද කෙටියෙන් කියපන්කො කිව්වේ..
    ඇයි තෝ වීඩියෝ එක බැලුව නේද..:oo:
    හරි බං තනුජකයා.. ඒන්ජල්ගෙ කේස් එකෙන් මට මීටර් උනා සිද්ධිය..
    ඒ කියන්නෙ මේක අරකිව මැරි කරන්න කලින් ගනිපු එකක්..
    මට ඔන්න ඔතන අවුල වෙලා තිබ්බෙ..
    යකෝ මේකි කියනවනේ අරූ එක්ක කිසි ආතල් එකක් නැහැයි කියලා..
    පොන්නයා කිය කියා හිනා වෙනවත් එක්ක කියලා අර කොල්ලා කියන්නෙ..:rofl:

    මේ වීඩියෝ එක කෙල්ලෙක් දැක්කොත් චාටර්ද..? :baffled:

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,861
    1
    9,624
    113
    Gampaha
    ඌ අමු මලෙන් බං ඉන්නේ..
    එහෙම සින් එකක් තමා. එත් මූ උගේ ගෑණි ළමයි අද නැති උනා මෙකි නිසා කියල, ආයිත් කියනවනේ මේකිත් එකක් අවු 6ක් ලවු කළා කියල. මොන කියනවද මන්ද.. ගෑනුත් ඉන්නවා නම් අහවල් එහෙකටද ලවු කරන්න ගියේ.. :oo:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    මන් චුට්ටක් කාගෙන යනකොට මගේ එකත් කපුටෙක් ඉස්සුවා බන්...

    උබ අර කිව්වා නේද කැත එවුන් ලස්සන කෙල්ලෝ එක්ක යනකොට උබට හිනා යනෝ කියල, මටත් කාලයක් එහෙම හිතුන බන් ඒ කෙල්ලත් එක්ක යද්දී. උබල වගේ එවුන් මට හිනා වෙනවා ඇති කියල.
    කපුටෙක් ඉස්සුවාට කපුටත් ටිකක් කාලා රහ නැති උනාම කොහේ හරි උඩක ඉදලා විසි කරනවා තො ඒහේම අහිදිගෙන ආයෙ කනවා නෙවෙයි පෙරේත කමට
    ඹය බොනික්කො වගේ කෙල්ලොන්ව ලංකරගන්න යන්න ඒපා බන් සාම‍ාන්ය ඒකක් අරගෙන බලපන්
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ඇය ඇපල් ගෙඩියක්ය..
    මම එහි වෙසෙන පණුවෙක් වෙමි..
    එහි වෙසෙන එකම පණුවා මම නොවන බවද හොඳාකාරවම දනිමි..
    ඇපලේ දිග පළල දන්නා නිසා මට එය ගාණක් ද නැත..
    මට නොපෙනෙනා පෘෂ්ඨයක අළුත් කඳ පණුවෙක් යන්තමට දැක්කේය..
    අන්න දැන් නම් මට අවුල්ය..
    පනුවන් ගහනය වැඩිවී වත්ද..?
    යන්තමට දැන් මටත් මල පැන ඇත..
    අනිත් පනුවෝ පන්නවාද..?
    අළුත් ඇපල් ගෙඩියකට යනවාද..?
    නොදැක්කා වගේ ඉන්නවාද..?

    මේ තියෙන්නේ full version ඒක
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    අඩේ උබ කොහොමද බන් ඔහොම වචන ගලපන්නේ.. :baffled::baffled:
    ඔව්වා පරණ කියමන් බං.. වැඩියක් කැම්පස් කොල්ලො හදපුවනේ..:D

    සැබෑ ආදරය නත්තල් සීයා වැනිය
    සියල්ලන් දන්නා මුත්,
    ප්‍රායෝගිකව එවැන්නක් නැත..

    මේක තමා ටෝක..:love:
     
    chrishanelloyd

    Well-known member
  • Oct 20, 2012
    5,680
    890
    113
    කොහොමද වැරදිලා හරි ඔය ප්‍රසංග කියන එකා එළකිරි ඉන්නවනං එහෙම...:rofl:

    me record eka policiyata deela karapu ekava allaganna barida bn
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    කොහොමද වැරදිලා හරි ඔය ප්‍රසංග කියන එකා එළකිරි ඉන්නවනං එහෙම...:rofl:
    පව් බන් මොනවා උනත්
    හැබැයි මෙහේම දෙයක් තියෙනවා උට සල්ලි තියෙනවානේ බන් උත් හොද කෙරුමෙක්ද දන්නේ නැනේ උ කලින් කරපුවා පල දිලා මෙක සෙට් උනා‍ට
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    කොහොමද වැරදිලා හරි ඔය ප්‍රසංග කියන එකා එළකිරි ඉන්නවනං එහෙම...:rofl:
    සමහර විට ඇති බං.. වීඩියෝ එක බල බල අතේ ගහනවද දන්නෑ..:rofl:

    එහෙම සින් එකක් තමා. එත් මූ උගේ ගෑණි ළමයි අද නැති උනා මෙකි නිසා කියල, ආයිත් කියනවනේ මේකිත් එකක් අවු 6ක් ලවු කළා කියල. මොන කියනවද මන්ද.. ගෑනුත් ඉන්නවා නම් අහවල් එහෙකටද ලවු කරන්න ගියේ.. :oo:
    මටත් විකාරයි බං සමහර තැන්..

    වාහනේ අනුන්ගෙ වෙන තරමට, ළඟ නමන්ඩ ලේසියිලු බං..:rofl:

    ai bn lokaya mechara kuriru..
    කවුද ඩෝ කියන්නෙ ලෝකය කුරිරුයි කියලා.. මිනිස්සු කුරිරුයි..:yes:

    මේ තියෙන්නේ full version ඒක
    :yes:
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,654
    6,243
    113
    ගග අද්දර
    කපුටෙක් ඉස්සුවාට කපුටත් ටිකක් කාලා රහ නැති උනාම කොහේ හරි උඩක ඉදලා විසි කරනවා තො ඒහේම අහිදිගෙන ආයෙ කනවා නෙවෙයි පෙරේත කමට
    ඹය බොනික්කො වගේ කෙල්ලොන්ව ලංකරගන්න යන්න ඒපා බන් සාම‍ාන්ය ඒකක් අරගෙන බලපන්

    කපුටත් දැන් නැහැලු. ඒ උනාට එයා ආදරේ කපුටට කියල දැන් අවුරුද්දකට විතර කලින් කිව්වා බන්.
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,623
    2,424
    113
    හරි උබට ඹතන මනමාලයි ඒ කියන්නේ පස්සේ බැදපු ඒකානම් උබ මොකද කරන්නේ
    ඒක හිතාගන්න අමාරුයි:baffled:
     
    Status
    Not open for further replies.