අනිවා මචන් මොකේ රෙදි ගලවලා බැලුවත් ඒකමනේ තියෙන්නේ විවිද වෙනස්කම් වලින් එකකින් සැහුනානම් කාටවත් කරදරේකුත් අපිට බයවෙන්න දේකුත් නැ
කාට කොහොම මොනවා උනත්
මම මගේ හදවතිම ප්‍රර්ථනා කරනවා උබලාට මේවගේ බිරිදක්
සසර මග කොතැනකදීවත් හමුවෙන්න එපා කියලා..
ඒ වගේම උබලාත් හිතට ගනිල්ලා මිතුරනේ
කාමමිත්‍යාචාරයේ හැසිරෙන්න කලින්
කෙල්ලෙකුට වරදක් කරන්න කලින් පොඩ්ඩක් හිතපල්ලා
මේ බවයේ හෝ අනෙකකදී
අනිවා ඒවායේ ප්‍රතිපල ගෙවන්න වෙන බව..
මම යනවා
සැමට තෙරුවන්සරණයි!!!



වෙන එකක් නෑ ගොඩක් දුරට..




