උබ වාහනයක් තේරුම් ගන්න නම් පැදලා බලන්න ඕනා... උබ විවිද වර්ගයේ වාහන පැදලා බැලුවොත් උබට වාහන වර්ගයා ගැනම තේරුමක් ගන්න පුලුවන්....
ඒ වගේ තමයි ගෑනුත්...
ප්‍රායෝගිකව ලැබෙන අත්දැකීමකීම් වලින් තමයි තේරුම් ගන්න පුලුවන්... ගැහැනුන්ව හරියට තේරුම් ගත්ත දවසට උබට සසර කලකිරෙයි..
ඔය වීඩියෝ එකකින් දෙකකින් සමස්ත ගැහැනුන් ගැනම තීරනය කරන්න බෑ...
විඩියෝ වලින් එලියට එන්නේ නැති ගොඩක් කතන්දර මේ සමාජේ තියෙනවා....
ගගේ ජැබුර බැහැලම බලන්න වෙනවා![]()
උඹගෙ කතාවත් ඇත්ත තමා බං..

මෙහෙමයි එක පැත්තකින් ඔකේ ඇත්තක් තියෙනවා නැත්තේම නෑ..
ඕව ඉතිං පොදු ස්ථාන වල කියන එක හරි නැහැ නේ..![]()
එපා එපා කියන්නෙපා.. උඹට හොඳත් නෑ ජොබට හොඳත් නෑ..

මගේ නින්ද නැති කලෙත් කෙල්ලෙක් බන්...
මන් ඒ කතාව කියෙව්වා බන්.එත් අමතක වෙලා තිබ්බේ කතාව දැම්මේ කවුද කියල.
මන් යනෝ බන්. ගොරෝනවා. අක්ක ආවොත් බැරි වෙලා හරි, කන පැලෙන්න අහගන්න වෙන්නේ නැත් නම්.
මම බොන්න පුරුදු උනේ කෙල්ලෙක් නිසා බං.. ඉස්සර අරක්කු බොනකොට යාලුවන්ටත් මං බනිනවා.. දැන් නම් හොඳට තේරුම් ගිහින් තියෙන්නෙ කරපු මෝඩ වැඩ බං.. කිසිම තේරුමක් නැති ගොන්ම වැඩ කලේ.. නෙදකිං..
අපෝ අක්කල වාත තමා.. මට වෙලාවට සහෝදර සහෝදරියො නැත්තෙ.. පලයං පලයං එහෙනම් පස්සෙ සෙට් වෙමු..
බුදුසරණයි!
සතුටින් ඉඳපං!
පරිස්සමින් ඉඳපං!
සුභ රාත්‍රියක්!
අපෝ අක්කල වාත තමා.. මට වෙලාවට සහෝදර සහෝදරියො නැත්තෙ.. පලයං පලයං එහෙනම් පස්සෙ සෙට් වෙමු..
බුදුසරණයි!
සතුටින් ඉඳපං!
පරිස්සමින් ඉඳපං!
සුභ රාත්‍රියක්!








