man dan baluwa unge site godaka oka thiynwa uba kiuwa eka nan dakke na oya uba dunna eke vitharai eka dakke![]()
පිට්බුල් කෙනෙක් උගේ ස්වාමි පුරුෂයව නම් මරන්නේ නෑ බ ලොවෙත්. ඌ ලෝකේ ඉන්න වසම බල්ලෝ ජාතිය උනාට ස්වාමියාට පට්ටම ආදරයක් තියෙන්නේ.

පිට්බුල් කෙනෙක් උගේ ස්වාමි පුරුෂයව නම් මරන්නේ නෑ බ ලොවෙත්. ඌ ලෝකේ ඉන්න වසම බල්ලෝ ජාතිය උනාට ස්වාමියාට පට්ටම ආදරයක් තියෙන්නේ.
ස්වාමි පුරුෂය?![]()
පොඩ්ඩක් සිංහල ලූස් උනා බ.![]()

පිට්බුල් කෙනෙක් උගේ ස්වාමි පුරුෂයව නම් මරන්නේ නෑ බ ලොවෙත්. ඌ ලෝකේ ඉන්න වසම බල්ලෝ ජාතිය උනාට ස්වාමියාට පට්ටම ආදරයක් තියෙන්නේ.
ehema na ban.. muta wada biting power 1 wadi ballo innawa...Kauda kiyanne mu loke inna wasama balla kiyala?![]()

එහෙනම් වෙන කව්ද බ? මම දන්නේ මූ එක සහ බුල් මැස්ටර් දෙක කියල.![]()

මේ මොන බල්ලෝ ජාතියක්ද බන් අදමයි ඇහුවේ
bullmastiff ගැනද උබ කියන්නේ
මස්ටිෆ්ලාට වඩා rottweiler දරුණුයි නේද බන් ..

අද මට හොඳටම කොයිල් බං බුල් මැස්ටිෆ්. වෙන හුයන්නක් ඔලුවේ තියන් කුණුහරුපයක් කොටලා. බුල් මැස්ටිෆ් නෙමෙයි බං රොත්වේලෙර් තමයි දෙවනියට වසම කියන්නේ.![]()

උබ ඔය දෙන්නාගෙන් එකෙක්වත් හදලා තියද බන් ...
මට ආසයි හදන්න බයයි බන් ඒකයි ඇහුවේ ..

උබ ඔය දෙන්නාගෙන් එකෙක්වත් හදලා තියද බන් ...
මට ආසයි හදන්න බයයි බන් ඒකයි ඇහුවේ ..
පොඩි ලමයි ඉන්නහ් ගෙවල් වලනම් හදන්නහ් එපා බ0 ආසාව වගෙහ් නෙමෙහ් ... අපි හිතන්නෙහ් නැති වෙලාවල් වලදි ජිවිත හානි වෙන්නහ් පුලුවනි බල්ලො නිසා ... උන්ව හරි විදිහට ට්රෙයින් කරලා හැදුවෙහ් නැත්තම් විනාසයි
උබ ඔය දෙන්නාගෙන් එකෙක්වත් හදලා තියද බන් ...
මට ආසයි හදන්න බයයි බන් ඒකයි ඇහුවේ ..

පොඩි ලමයි ඉන්නහ් ගෙවල් වලනම් හදන්නහ් එපා බ0 ආසාව වගෙහ් නෙමෙහ් ... අපි හිතන්නෙහ් නැති වෙලාවල් වලදි ජිවිත හානි වෙන්නහ් පුලුවනි බල්ලො නිසා ... උන්ව හරි විදිහට ට්රෙයින් කරලා හැදුවෙහ් නැත්තම් විනාසයි![]()