Pitbull dog killed his owner....

mmaxx

Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    man dan baluwa unge site godaka oka thiynwa uba kiuwa eka nan dakke na oya uba dunna eke vitharai eka dakke :rolleyes::rolleyes:

    ඉන්දියාවේ මිනිහෙක්ගෙ බෙල්ල කපන එක නිතර වෙනව. ඒවා පොඩි news. ඒත් ඔය වගේ ලණු ටක් ගාල යනව ලැවූ ගින්න වගේ. මොකද දෙයක් දැක්කගමන් හොයල බලන්නෙ නැතුව විශ්වාස කරන මිනිස්සු ඉන්දියාවේ වැඩියි.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    පිට්බුල් කෙනෙක් උගේ ස්වාමි පුරුෂයව නම් මරන්නේ නෑ බ ලොවෙත්. ඌ ලෝකේ ඉන්න වසම බල්ලෝ ජාතිය උනාට ස්වාමියාට පට්ටම ආදරයක් තියෙන්නේ.
     
    HypermaD

    Member
    Feb 8, 2015
    1,178
    115
    0
    31
    Marawila
    පිට්බුල් කෙනෙක් උගේ ස්වාමි පුරුෂයව නම් මරන්නේ නෑ බ ලොවෙත්. ඌ ලෝකේ ඉන්න වසම බල්ලෝ ජාතිය උනාට ස්වාමියාට පට්ටම ආදරයක් තියෙන්නේ.

    ස්වාමි පුරුෂය?:P
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    පිට්බුල් කෙනෙක් උගේ ස්වාමි පුරුෂයව නම් මරන්නේ නෑ බ ලොවෙත්. ඌ ලෝකේ ඉන්න වසම බල්ලෝ ජාතිය උනාට ස්වාමියාට පට්ටම ආදරයක් තියෙන්නේ.

    ස්වාමි පුරුෂය?:P

    පොඩ්ඩක් සිංහල ලූස් උනා බ. :rofl::rofl:
    :lol::lol::lol::lol:
     
    Hustler

    Member
    Nov 12, 2007
    550
    29
    0
    Colombo
    පිට්බුල් කෙනෙක් උගේ ස්වාමි පුරුෂයව නම් මරන්නේ නෑ බ ලොවෙත්. ඌ ලෝකේ ඉන්න වසම බල්ලෝ ජාතිය උනාට ස්වාමියාට පට්ටම ආදරයක් තියෙන්නේ.

    Kauda kiyanne mu loke inna wasama balla kiyala? :D ehema na ban.. muta wada biting power 1 wadi ballo innawa...
     
    Last edited:

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    එහෙනම් වෙන කව්ද බ? මම දන්නේ මූ එක සහ බුල් මැස්ටර් දෙක කියල. :dull::dull:
    :oo:
    මේ මොන බල්ලෝ ජාතියක්ද බන් අදමයි ඇහුවේ
    bullmastiff ගැනද උබ කියන්නේ
    මස්ටිෆ්ලාට වඩා rottweiler දරුණුයි නේද බන් ..
     
    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,162
    6,024
    113
    okun gini puk gaya theyana ballo jathiyak ne.rottwiler thamai honda.kanna dunna atha kawadawath kan na.balu fight walath rottla dina nawa.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    :oo:
    මේ මොන බල්ලෝ ජාතියක්ද බන් අදමයි ඇහුවේ
    bullmastiff ගැනද උබ කියන්නේ
    මස්ටිෆ්ලාට වඩා rottweiler දරුණුයි නේද බන් ..

    අද මට හොඳටම කොයිල් බං බුල් මැස්ටිෆ්. වෙන හුයන්නක් ඔලුවේ තියන් කුණුහරුපයක් කොටලා. බුල් මැස්ටිෆ් නෙමෙයි බං රොත්වේලෙර් තමයි දෙවනියට වසම කියන්නේ. :rofl::rofl:
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    අද මට හොඳටම කොයිල් බං බුල් මැස්ටිෆ්. වෙන හුයන්නක් ඔලුවේ තියන් කුණුහරුපයක් කොටලා. බුල් මැස්ටිෆ් නෙමෙයි බං රොත්වේලෙර් තමයි දෙවනියට වසම කියන්නේ. :rofl::rofl:
    :lol::lol::rofl:
    උබ ඔය දෙන්නාගෙන් එකෙක්වත් හදලා තියද බන් ...
    මට ආසයි හදන්න බයයි බන් ඒකයි ඇහුවේ ..
     
    HypermaD

    Member
    Feb 8, 2015
    1,178
    115
    0
    31
    Marawila
    :lol::lol::rofl:
    උබ ඔය දෙන්නාගෙන් එකෙක්වත් හදලා තියද බන් ...
    මට ආසයි හදන්න බයයි බන් ඒකයි ඇහුවේ ..

    මාව අරන් හදාගනින්කො යකෝ.. ඕකුන්ට වියදම් කරන්නෙ නැතුව :D
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    :lol::lol::rofl:
    උබ ඔය දෙන්නාගෙන් එකෙක්වත් හදලා තියද බන් ...
    මට ආසයි හදන්න බයයි බන් ඒකයි ඇහුවේ ..

    පිස්සුද බං අපේ ගෙදර හදලා තියෙන්නේ උපරිම ඇල්ශේශන් සහ ඩොබර්මන් විතරයි. උනුත් ගෙදරට මොකෙක් හරි ආවම වල්ගේ පු# ගහන් දුවනවා කියපන්කෝ. එච්චර හීලෑ කරලා හැදුනේ. එපා උනා බං බල්ලෝ හැදිල්ල උන් අසනීප වෙලා දුක් විඳලා මැරුණා බං. බෙහෙත් කරා කරා වැඩක් උනේ නෑ. ඔය වෙටාලා බෙහෙත් කියලා වතුර ගහනවද කියලා අපි දන්නේ නෑනේ බං. හොඳ උනේම නෑ.

    හදනවනම් හදහන් හැබැයි උන් ඔය පිට් බුලයි, රොතාවයි දෙන්නම හදන්න ලයිශන් ගන්න ඕනේ දන්න හැටියට. අහල පලහට එකෙක්වත් එන එකක් නම් නෑ.
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    :lol::lol::rofl:
    උබ ඔය දෙන්නාගෙන් එකෙක්වත් හදලා තියද බන් ...
    මට ආසයි හදන්න බයයි බන් ඒකයි ඇහුවේ ..
    පොඩි ලමයි ඉන්නහ් ගෙවල් වලනම් හදන්නහ් එපා බ0 ආසාව වගෙහ් නෙමෙහ් ... අපි හිතන්නෙහ් නැති වෙලාවල් වලදි ජිවිත හානි වෙන්නහ් පුලුවනි බල්ලො නිසා ... උන්ව හරි විදිහට ට්‍රෙයින් කරලා හැදුවෙහ් නැත්තම් විනාසයි :dull:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    පොඩි ලමයි ඉන්නහ් ගෙවල් වලනම් හදන්නහ් එපා බ0 ආසාව වගෙහ් නෙමෙහ් ... අපි හිතන්නෙහ් නැති වෙලාවල් වලදි ජිවිත හානි වෙන්නහ් පුලුවනි බල්ලො නිසා ... උන්ව හරි විදිහට ට්‍රෙයින් කරලා හැදුවෙහ් නැත්තම් විනාසයි :dull:

    අනිවා ලංකාවෙම කෙනෙක්ගේ ගෙදර ඩොබර්මන් එකෙක්ව හදලා දවසක් කොල්ලා ගෙදර එද්දි ගෙදර මිනිස්සු නැති නිසා මූ තාප්පෙන් පැනලා බල්ලා මූව මරලා තිබ්බා. පස්සේ මිනිහා බල්ලව මරලා තිබ්බා අප්සැට් එකට. දෙයක් උනාට පස්සේ වලක්වන්න බෑනේ බං. Labrador Retriever තමයි ඉතින් පොඩි උන් ඉන්නවනම් හදන්න හොඳම බල්ලෝ ජාතිය.