Pitbull dog killed his owner....

NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    පිස්සුද බං අපේ ගෙදර හදලා තියෙන්නේ උපරිම ඇල්ශේශන් සහ ඩොබර්මන් විතරයි. උනුත් ගෙදරට මොකෙක් හරි ආවම වල්ගේ පු# ගහන් දුවනවා කියපන්කෝ. එච්චර හීලෑ කරලා හැදුනේ. එපා උනා බං බල්ලෝ හැදිල්ල උන් අසනීප වෙලා දුක් විඳලා මැරුණා බං. බෙහෙත් කරා කරා වැඩක් උනේ නෑ. ඔය වෙටාලා බෙහෙත් කියලා වතුර ගහනවද කියලා අපි දන්නේ නෑනේ බං. හොඳ උනේම නෑ.

    හදනවනම් හදහන් හැබැයි උන් ඔය පිට් බුලයි, රොතාවයි දෙන්නම හදන්න ලයිශන් ගන්න ඕනේ දන්න හැටියට. අහල පලහට එකෙක්වත් එන එකක් නම් නෑ.
    :lol::lol::cool:
    අපේ ගෙදර දැනට ඉන්නවා lion shepard එකෙක් බන්
    ඌවත් අම්මයි තාත්තයි හුරතලේට හදලා නාහෙට අහන්නේ නැහැ බන්.මාවයි මල්ලිවයි ඌ සත පහකට ගණන් ගන්නේ නැහැ ..

    පොඩි ලමයි ඉන්නහ් ගෙවල් වලනම් හදන්නහ් එපා බ0 ආසාව වගෙහ් නෙමෙහ් ... අපි හිතන්නෙහ් නැති වෙලාවල් වලදි ජිවිත හානි වෙන්නහ් පුලුවනි බල්ලො නිසා ... උන්ව හරි විදිහට ට්‍රෙයින් කරලා හැදුවෙහ් නැත්තම් විනාසයි :dull:
    ඔව් නේද බන් ,,,බලාගෙන යද්දී අපි හිතනවාට වැඩා වගකීම් සහිත වැඩක්
    නිකන් රිසක් එකක් ගන්න ඕනි නැහැ කියලා හිතෙනවා
     

    sachi911

    Member
    Jan 31, 2010
    3,363
    222
    0
    In heR HeaRT <3
    එහෙනම් වෙන කව්ද බ? මම දන්නේ මූ එක සහ rothweiler දෙක කියල. :dull::dull:

    apo na ban. labs, golden retrievers aggressive pitbull ta wada. number 1 inne Dachshund.

    mea inne


    MF3F269.jpg
     

    kaotic

    Member
    Aug 6, 2014
    1,616
    482
    0
    Sri Lanka
    koheda bn eke mannen kapala kiyala thiyenne :oo:
    ElkHcKc.jpg

    Translation:

    Viluppuram: viluppurattaic the famous Rowdy hacked murder caused great shock in the region. Yank neck before taking off with the statue of Gandhi, who surrendered to the police incident in Villupuram spoken hectic. Famous Rowdy Patthar wealth (33).

    Then, there came another ravutiyana, kilapperumpakkattaic View of four people come to cut a barrage of wealth Patthar. Then, taking a cut off the head, near the left front of the Gandhi statue, Town police station surrendered. In the morning, the incident occurred in the center of the city, caused a stir.

    Read more at: http://tamil.oneindia.com/news/tami...-on-park-premises-vilupuram-225133.html:rofl:
     

    HypermaD

    Member
    Feb 8, 2015
    1,178
    115
    0
    31
    Marawila
    මොන රෙද්දකටද බං මේ වගේ මිණිමරු බල්ලො හදන්නෙ..

    ඔව් බං.... ඔටාර වගෙ වල් බල්ලෙක් හදපල්ල.. යන තැනකට පින් වත් තියනව
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ඔව් බං.... ඔටාර වගෙ වල් බල්ලෙක් හදපල්ල.. යන තැනකට පින් වත් තියනව
    බල්ලො ජාතියක් ඉන්නවා උඹ දන්නවද..? හොම්බ දිඟ, සිංහයගෙ වගේ ලෝම තියෙන්නෙ.. පට්ට ගති බල්ලෙක්.. මට එයින් එකෙක් ගන්න ඕන බං.. නම කියපංකො..:dull:
     

    HypermaD

    Member
    Feb 8, 2015
    1,178
    115
    0
    31
    Marawila
    ඔය පාරේ යන නකුටෙක් හැදුවා නං ඉවරනේ ඌ කරන්නෙත් අරු කරන දේමයි ඕනේ නම් ලොම් ටිකක අඩු ඇති :dull::dull:

    ඒත් නෑ බං ඔය ලත්තන උන් ඉන්නෙ.. පොඩ්ඩක් සැලකුව නම් හරි...
     

    HypermaD

    Member
    Feb 8, 2015
    1,178
    115
    0
    31
    Marawila
    බල්ලො ජාතියක් ඉන්නවා උඹ දන්නවද..? හොම්බ දිඟ, සිංහයගෙ වගේ ලෝම තියෙන්නෙ.. පට්ට ගති බල්ලෙක්.. මට එයින් එකෙක් ගන්න ඕන බං.. නම කියපංකො..:dull:

    ස්කූබියගෙ ජාතියෙද? මම දැකල තියනව හාලියක් වගෙ බල්ලෙක්... හාලි කුයින් ද කොහෙද බං
     

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    meka patta boru.ballawa adala ne okata. mmaxx dala thiyena link eke thiyenne muwa marala thiyenne pali genimakata. merichcha pora mini maruwek.
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)

    lakki

    Well-known member
  • Mar 18, 2007
    3,963
    283
    83
    boruda koheda ban aithi karaya marala tiyeddi thawa ekek oya lagata wela inne