කතාව හොදට බලුවම තෙරෙයි .. මුලින්ම යාලුවුන කොල්ලට බුට් එක තියලා තියෙනවා කෙල්ල එ කෙන්තියට කොල්ලො 3 දෙනෙක් දාලා කෙල්ලව රෙප් කරවනවා ... ඔය විඩියෝ කරපු එකත් එක දන්නවා එහෙම දෙයක් දැනගෙන තමා යාලුවෙලා තියෙන්නෙහ් . කෙල්ල එක තැනකදි කියනවා ප්රස0ග එක්ක යාලුවෙන්නහ් හෙතුව තමන්ගේ පරන දෙවල් හොයන්නෙහ් නැතුව හොදින් ඉන්නහ් පුලුවන් කියලා හිතුන නිසාලු .. එකෙන් කියන්නෙහ් රෙකොර්ඩ් කරපු එකා කෙල්ලගේ පරන දෙවල් හොය හොය සින් එක දාලා තියෙනවාහ් ... කෙල්ල අමු වේස වැඩක් කරලා තියෙන්නෙහ් ප්රස0ගයත් එක්ක ඉන්නහ් ගමන් ඇන්ඩෘ කියලා එකෙන්ටත් කියලා ඇනගෙනනෙහ් ... හැබැයි අරුටනම් හොදම වැඩේ ලමයි වයිෆ් දාලා ආවටහ් උට හොදම රිටර්න් එක තමාහ් ලැබිලා තියෙන්නෙහ්![]()
වීඩියෝ එක එකම දවසෙ නෙමෙයි නේද? දවස් දෙකක තැන් දෙකක වීඩියෝ දෙකක් එකට මර්ජ් කරල නේද? කෙල්ල බෙල්ලෙ දාන් ඉන්න මාලෙ, සැතපෙන ඇද, කාමරේ බලද්දි දවස් දෙකක සීන් එකක් තමයි පේන්නෙ








