සමහරු කියනවා මේ වීඩියෝ එක කරපු කෙනා තමන්ගේ බැඳපු ගැනියි, මිනිහයි දාල ඇවිත් මේ වෙසිගේ ඇඟේ එල්ලුනා කියල. හොඳ වැඩේ කියල.
අපි දන්නේ නැහැ ඒ මිනිහගේ පවුල් ජීවිතය ගැන. ඒ මිනිහ බැඳපු ගෑනිත් තරණි වගේ පිට ගිහින් මාට්ටු වෙලා මූ ඩිවෝස් කරලා තරනිට ආදරේ කරන්ඩ ගත්තද දන්නේ නැහැ තරණි ගැන නොදැන.
අපි ඒ ගැන දන්නේ නැතුව ඒ මිනිහ ගැන ජජ් කරන්ඩ බැහැනෙ
තරණි ගැන උනත් අපි දන්නේ මේකේ තියෙන ඒවා ටික.
තරණි කියන කෙනා ඔය විදිහට හැසිරෙන්නත් හේතු තියෙනවා වෙන්න ඕනේ අනිවරෙන්.
මොකද කවුරුවත් ඔහොම චාටර් වෙලා ඉපදෙන්නේ නැහැ.. සමාජෙන් තමයි මිනිස්සුන්ව ඔය තත්වෙට පත් කරන්නේ. ජිවත් උන වට පිටාව එහෙම..
මිනිස්සුන්ව ජජ් කරන එක ගොඩක් අඩු කරහම.. දෙයක් ගැන පුළුල්ව බලන්ඩ පුළුවන්..
(කමෙන්ට් දාල කියන්ඩ ඕනේ එක -රෙප් වලින් කියපු යට සොරි. එයාලගෙ රෙප් ටික මොඩරේට් කරයි.. කොහොමත් අලුත් රෙප් සිස්ටම් එකේ නෙගෙටිව් එව්වා ගණන් ගන්නැලුනේ)
මේ පොස්ට් එක දාන්නම එළකිරි ලොග් උනා කියහන්කෝ අලුත් එලකිරිය ආවම එළකිරි එන්ඩ හිතන් හිටපු එකා (මම)
අපේ කට්ටිය තරණි ගැන හෝ ගාල ජජ් කරලා වැරැද්ද පටවනවා. නමුත් අපේ ජිවිත ගැන කවුරුවත් ජජ් කරන්නේ නැහැ. මොකද මේක ලංකාව නිසා..
ඒ කියන්නේ ලංකාව තමයි වැරදි අඩුවෙන්ම කරන මිනිස්සු ඉන්න රට.
Link Pls
)



