සිරාම කතාව බන් මමත් ඇස දෙකට දැක්ක හැක් වුන වාහන ගෙනල්ලා හදන තැනක් .. පොර නම් කාලයක් තිස්සේ කරනවා වැඩේ ...... තැන කිව්වොත් කව්රුත් දන්නා ප්‍රසිද්ද තැනක් මලක් වගේ

C.S Car Sale ekene...සිරාම කතාව බන් මමත් ඇස දෙකට දැක්ක හැක් වුන වාහන ගෙනල්ලා හදන තැනක් .. පොර නම් කාලයක් තිස්සේ කරනවා වැඩේ ...... තැන කිව්වොත් කව්රුත් දන්නා ප්‍රසිද්ද තැනක් මලක් වගේ

C.S Car Sale ekene...
මචන් ගොඩක් උන් කරන්නේ HACK උන වාහන ගෙනැල්ල හදන එක. මම පොඩි PLACE එකක කියන්නම් . මොකද මම මේක ඇහින් දැක්ක දෙයක් 2014 දී. මහරගම පමුණුව පාරේ පල්ලෙහාට යනකොට පාර දෙකට බෙදෙනවා (දකුණට හැරෙන්න ඕන ) එහෙම යනකොට පලතුරු කඩයක් ඉස්සරහා වාහන SEAT COVER මහන තැනක් තියෙනවා. මචන් එතන 2012,2013 හදපු වාහන 2014 2015 කරනවා. හිතන්න අමාරුයි නේද?.
මම වැඩේ මාට්ටු කරගත්තේ අහම්බෙන්. මමත් ගිය වාහනයක SEAT කවර SET එකක් දාගන්න. එතනට COLOMBO ලොකු SALE කාරයෙක් ඇවිත් හිටියා මං ඉතින් පොරව ජපානේ ඉදලා දන්නා නිසා පොඩි චැට් එකට සෙට් උනා. මිනිහා වැඩේ කිවුවේ නැහැ. එතන වැඩකරන මල්ලිකෙනෙක් තමයි කිවුවේ. ඔයාල දන්නවා ඇතිනේද SEAT BELT එකේ YEAR එක ගහලා තියෙනවා. MAN මාරුකරන්නේ ඒ පොඩි BADGE එක. පුදුමයි නේද. එක මම කියපු තැන කොල්ලා කවර මහන MACHINE එකේ මහනවා. SALE කාරයා ඒ BADGES ජපනෙන්ම ගේනවා.
තව එකක් VEZEL X GRADE එක Z එක කරන්න යන්නේ 85000.00 විතරයි 65000.00 කරන්න පුළුවන්. මේගැන යන්නේ INTERIOR එක ORANGE කරලා. දැන් CHINA වල හදන SET එක එනවා.
KDH DX එක GL කරන්න යන්නේ 45000.00 - 65000.00
AQUA ඕනෑම එකක් G GRADE කරන්න 50000.00
GP 5 S කරන්න 40000.00
ඔයවගේ ගානක් යන්නේ. AUCTION SHEET එක විශ්වාස කරන්න එපා එක ගොඩක් වෙලාවට හදලා දෙන්නේ. දැන් MILEAGE ADJUST කරන්න අලුතින් ඇවිත් තියෙනවා UNIT එකක් එකෙන් හැදුවම PREVIOUS MILEAGE එක DETECT කරගන්න බැහැ . MILEAGE එක තියෙන DATA CHIP එක REPLACE කරනවා. එතකොටත් DETECT වෙන්නේ නැහැ.
ගන්න වාහනේ විශ්වාස තැනකින් ගන්න.
මම මේ THREAD එක දාන්න හෙතු වුනෙත් මේවගේ සිදුවීමක්.

2012 එකක් 2015 කරල දෙන්නේ අඩුවට නම් කමක් නෑ.. එතන ලාබම කොච්චරක් ද..ගන්න මිනිහා කුඩු විකුණල හරි කොමිස් ගහල හරි ගන්න වාහනයක් නම් කමක් නෑ. අපේ රටේ රුපියලක් හොයන්න කොච්චර මහන්සි වෙන්න ඕනද... හාල් ඇටේ ඉඳලා වාහනේ වෙනකන්ම අපේ රටේ තියෙන්නේ හොරකම.. වෙන කිසිම රටක මම දැකල නෑ තාම මෙච්චර විකුණන දේට හොර කරනවා..විශේෂයෙන්ම කන බොන දේවලට..මම නම් කියන්නේ ඒක පට්ට බලු වැඩක් කියලා..2012 එකක් 2015 කරල දෙන්නේ අඩුවට නම් කමක් නෑ.. එතන ලාබම කොච්චරක් ද..ගන්න මිනිහා කුඩු විකුණල හරි කොමිස් ගහල හරි ගන්න වාහනයක් නම් කමක් නෑ. අපේ රටේ රුපියලක් හොයන්න කොච්චර මහන්සි වෙන්න ඕනද... හාල් ඇටේ ඉඳලා වාහනේ වෙනකන්ම අපේ රටේ තියෙන්නේ හොරකම.. වෙන කිසිම රටක මම දැකල නෑ තාම මෙච්චර විකුණන දේට හොර කරනවා..විශේෂයෙන්ම කන බොන දේවලට..
මම නම් කියන්නේ ඒක පට්ට බලු වැඩක් කියලා..2012 එකක් 2015 කරල දෙන්නේ අඩුවට නම් කමක් නෑ.. එතන ලාබම කොච්චරක් ද..ගන්න මිනිහා කුඩු විකුණල හරි කොමිස් ගහල හරි ගන්න වාහනයක් නම් කමක් නෑ. අපේ රටේ රුපියලක් හොයන්න කොච්චර මහන්සි වෙන්න ඕනද... හාල් ඇටේ ඉඳලා වාහනේ වෙනකන්ම අපේ රටේ තියෙන්නේ හොරකම.. වෙන කිසිම රටක මම දැකල නෑ තාම මෙච්චර විකුණන දේට හොර කරනවා..විශේෂයෙන්ම කන බොන දේවලට..
රත්තරං;18292303 said:රීකන්ඩිශන් ගේන එක නවත්තලා බ්‍රෑන්ඩ් නිව් පොඩ්ඩක් අඩු කරන්න ඕනේ බන්.. එතකොට ෆික්ස්ඩ් මිලකට වාහන ගැන නොදන්න එකෙක්ට උනත් වාහනයක් බය නැතුව ගත්තහැකි. අලුත්වා ගන්නේ ලෙඩ නැතුව දුවන්න. ඒත් ගත්ත දවසේ ඉදන් හදනවා
අනික කම්පැනි හරහා ආවනම් සෙරීනා වගේ ලංකාවට නොගැලපෙන වාහන එන්නෙත් නෑ

මතක් කරන්න එපා. ජපනෙත් ලෙඩ වාට්ටුවක්. අනික Nawara 

C.S Car Sale ekene...
රත්තරං අය්යා අපිට වඩා දන්නවනේ. මේ ක්‍රමය තමයි Australia, UK වගේ රටවල තියෙන්නේ. හැම මිනිහටම වාහන ගෙන්න බැ එරටවල . නිකන් උදාහරණයකට කියන්නම් , අපිහිතමු අයියා ඉන්නේ UK කියලා. ඔන්න අයියට ඕන V8 එකක්. එක ගන්න ඕන agent ගෙන්. පිටින් ගන්න බැහැ .නමුත් අයියට ඕන . fuel tank 2ක් තියෙන එකක් . එක agent ගෙන් ගන්න බැහැ මොකද උන් ගේන්නේ නැහැ ඒවා. ඔන්න එතකොට පුළුවන් අයියට ගෙන්න ගන්න. නුමුත් UK වල land and environmental ministry එකේ approval ඉස්සෙල්ලා ගන්න ඕන. full inspection report එකක් දෙන්න ඕන ගෙන්න කලින්.
ලංකාව කවදා හැදේවිද මන්දා. දැන් ඉතිං වාහන mafia එකට ලංකාව අහුවෙලා ඉවරයි.
serinaමතක් කරන්න එපා. ජපනෙත් ලෙඩ වාට්ටුවක්. අනික Nawara

අයියෝ පිස්සුද බන් .......... ඕක නම් මොකද්ද ............ ඊට වඩා හපන් මම කියන තැන
දන්නා විදියට නම් C.S. Car Sales එකේ වාහන හොදයි අනිත් ඒවත් එක්ක බලද්දී
රත්තරං;18293100 said:
සෙරීනා නවාරා තැනට බොහොම ඉක්මනට වැටෙන පලවෙනි වාහනේ තමා ලෑන්ඩ් රෝවල් ඉවෝක් එක, අනික විසෙල් එක.. බොරුනම් ඉවසලා බලන්න
ඉවෝක් එක දන්න විදිහට ආවේ එක්කෝටි දසලක්ශෙට, අනිවා ඕක 50න් මෙහාට බහිනවා බහිනවමයි... ෆ්‍රී ලෑන්ඩර් එකටත් උනේ එච්චර තමා.
අපේ රටේ හුගක් උන්ගේ පඩිය 50000ටත් අඩුයි. වාහන මිල අහස උසට. අවන්කවම අසාදාරනයි. අපේ රටේ වාහන වැඩියක් නෑ. කොලබ ඉදන් කිලෝමීටර 100ක් ගිහාම ලෑන්ඩ් මාස්ටරයක් වත් නැති පැති තියෙනවා. ප්‍රදාන නගරේ වාහන තදබදේට විසඩුම ටැක්ස් වැඩිකරලා පාලනේ කරන එක නෙමේ. පාරවල් හදන එක. රටේ සල්ලි පිට යනවා කියල වාහන ටැක්ස් වැඩි කිරිල්ලත් අර අතීසාරෙට අමුඩ ගහනවා වගේ වැඩක්
2015 කොරොල්ලා එක ලෝකේ හුගාක් රටවල ටැක්ස් ගහලා සේරම මගුල් කරලා විකුනන්නේ ලන්කා මුදලින් ලක්ශ 22කට 23කට වගේ.. ඒකට මෙහෙ
මම නම් කියන්නේ ඒක පට්ට බලු වැඩක් කියලා..2012 එකක් 2015 කරල දෙන්නේ අඩුවට නම් කමක් නෑ.. එතන ලාබම කොච්චරක් ද..ගන්න මිනිහා කුඩු විකුණල හරි කොමිස් ගහල හරි ගන්න වාහනයක් නම් කමක් නෑ. අපේ රටේ රුපියලක් හොයන්න කොච්චර මහන්සි වෙන්න ඕනද... හාල් ඇටේ ඉඳලා වාහනේ වෙනකන්ම අපේ රටේ තියෙන්නේ හොරකම.. වෙන කිසිම රටක මම දැකල නෑ තාම මෙච්චර විකුණන දේට හොර කරනවා..විශේෂයෙන්ම කන බොන දේවලට..
එ් උනාට මචන් ලන්කාෙව ටැක්ස් සිස්ටම් එක එෙහම හිතුන පලියට අඩු කරන්න බැහැ. ඔ්කට ආන්ඩුවත්, ෙස්ල් කාරෙයාත්. කැමති නැහැ.
අනික ලෝකෙ අනිත් රටවල් එක්ක බලද්දිත් අපේ රටේ තියෙන්නෙ සාමාන්‍ය ටැක්ස් ක්‍රමයක්.
වාහන තදබදයට මන් නන් දකින විසදුම පොදු ප්‍රවාහනය ශක්තිමත් කරන එක.
රත්තරං;18293136 said:
අර කැලනිය ෆිල්ම් හෝල් එක ඉස්සරහා සේල් එක, නුවර ඉදන් යද්දි සම්පත් බැන්කුවට එහා කොලබ පැත්තට වෙන්න වම් අත පැත්තේ
පර බල්ලො ටිකක් ඔතන ඉන්නේ. මීට අව්රුදු 4කට වගේ කලින් මගේ යාලුවෙක් හයිලක්ස් විගෝ එකක් ඔතනින් බලලා ඇඩ්වාන්ස් කලා.කිලෝ මීටර 12000යි මීටරේ තිබ්බේ, නිකමට හවසක මම ඌත් එක්ක ගියා බලල එන්න. මෙන්න බොලේ යතුරක් අරන් එනවා ගෙවිලා ගෙවිලා කන් හැන්ද වගේ වෙලා. මම ඇහුවා මේක මීරර 100 ගන්නේ ස්ටාර්ට් කර කරා නවත්ත නවත්ත දුවපු එකක්ද කියලා යතුර ගෙවෙන්න. දැඩි විරෝදය මැද්දේ ගැලෙව්වා බ්රේක් පැඩල් එකේ රබර් එක. ටහුකෙයි කිව්වලු.. පැත්තක් නිකන් කන්නාඩිය වගේ.. අනික් පැත්තේ දුබුරු පාට. පැඩල් බූට් එක ගෙවිලා යකඩේ ගෙවෙනකන් දුවලා. ඒකට උඩින් අලුත් බූට් එකක් දාලා

රත්තරං;18293100 said:
සෙරීනා නවාරා තැනට බොහොම ඉක්මනට වැටෙන පලවෙනි වාහනේ තමා ලෑන්ඩ් රෝවල් ඉවෝක් එක, අනික විසෙල් එක.. බොරුනම් ඉවසලා බලන්න
ඉවෝක් එක දන්න විදිහට ආවේ එක්කෝටි දසලක්ශෙට, අනිවා ඕක 50න් මෙහාට බහිනවා බහිනවමයි... ෆ්‍රී ලෑන්ඩර් එකටත් උනේ එච්චර තමා.
අපේ රටේ හුගක් උන්ගේ පඩිය 50000ටත් අඩුයි. වාහන මිල අහස උසට. අවන්කවම අසාදාරනයි. අපේ රටේ වාහන වැඩියක් නෑ. කොලබ ඉදන් කිලෝමීටර 100ක් ගිහාම ලෑන්ඩ් මාස්ටරයක් වත් නැති පැති තියෙනවා. ප්‍රදාන නගරේ වාහන තදබදේට විසඩුම ටැක්ස් වැඩිකරලා පාලනේ කරන එක නෙමේ. පාරවල් හදන එක. රටේ සල්ලි පිට යනවා කියල වාහන ටැක්ස් වැඩි කිරිල්ලත් අර අතීසාරෙට අමුඩ ගහනවා වගේ වැඩක්
2015 කොරොල්ලා එක ලෝකේ හුගාක් රටවල ටැක්ස් ගහලා සේරම මගුල් කරලා විකුනන්නේ ලන්කා මුදලින් ලක්ශ 22කට 23කට වගේ.. ඒකට මෙහෙ

අපි මෝඩයි මචන්.රත්තරං;18293136 said:
අර කැලනිය ෆිල්ම් හෝල් එක ඉස්සරහා සේල් එක, නුවර ඉදන් යද්දි සම්පත් බැන්කුවට එහා කොලබ පැත්තට වෙන්න වම් අත පැත්තේ
පර බල්ලො ටිකක් ඔතන ඉන්නේ. මීට අව්රුදු 4කට වගේ කලින් මගේ යාලුවෙක් හයිලක්ස් විගෝ එකක් ඔතනින් බලලා ඇඩ්වාන්ස් කලා.කිලෝ මීටර 12000යි මීටරේ තිබ්බේ, නිකමට හවසක මම ඌත් එක්ක ගියා බලල එන්න. මෙන්න බොලේ යතුරක් අරන් එනවා ගෙවිලා ගෙවිලා කන් හැන්ද වගේ වෙලා. මම ඇහුවා මේක මීරර 100 ගන්නේ ස්ටාර්ට් කර කරා නවත්ත නවත්ත දුවපු එකක්ද කියලා යතුර ගෙවෙන්න. දැඩි විරෝදය මැද්දේ ගැලෙව්වා බ්රේක් පැඩල් එකේ රබර් එක. ටහුකෙයි කිව්වලු.. පැත්තක් නිකන් කන්නාඩිය වගේ.. අනික් පැත්තේ දුබුරු පාට. පැඩල් බූට් එක ගෙවිලා යකඩේ ගෙවෙනකන් දුවලා. ඒකට උඩින් අලුත් බූට් එකක් දාලා
එ් උනාට මචන් ලන්කාෙව ටැක්ස් සිස්ටම් එක එෙහම හිතුන පලියට අඩු කරන්න බැහැ. ඔ්කට ආන්ඩුවත්, ෙස්ල් කාරෙයාත්. කැමති නැහැ.
අනික ලෝකෙ අනිත් රටවල් එක්ක බලද්දිත් අපේ රටේ තියෙන්නෙ සාමාන්‍ය ටැක්ස් ක්‍රමයක්.
වාහන තදබදයට මන් නන් දකින විසදුම පොදු ප්‍රවාහනය ශක්තිමත් කරන එක.
පට්ට විස්තර ටික ම්චන්. වැඩි වැඩියෙන් ලැබේවා... rep+