HONDA VEZEL RU3 AND VEZEL 4WD RU4 - 2014 TO 2015

pc kush

Well-known member
  • Feb 5, 2010
    8,617
    2,122
    113
    math issara hari asa wandiyak,dan nam hema ekama use karanawa,ape gewal patte grani kenekuth okak aran drive karan yanawa pare :P
    thawa 3 years withara yanakota oke market eka patta wenna adu wei kiyala hithenawa
     

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    VEZEL නම් අම්බානකට තියනවා දැන්නම් .ඔකේ සෙකන්ඩ් හෑන්ඩ් මාර්කට් කොහොමද බන්?

    second hand market ne machan . 5000 km walata adunam gaththa ganata wada lak 5 withara aduwen denna puluwan.
     

    rcherath

    Well-known member
  • Sep 5, 2014
    991
    99
    63
    සැහෙන වටිනා තොරතුරු ටිකක් බෙදාගත්තට ස්තුති :yes::yes::yes:
    Rep++++
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    BUMP
    එළකිරියෙ ජනප්‍රියම වාහනය...හොන්ඩා වෙසල්

    පිස්සුද බන්.. එලකිරි එකේ ජනප්‍රියම ඉවෝක් එක... ඒකත් රතු පාට ඉවෝක් එක..:shocked:
     

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    ඔබ සැමට සුභ නව වසරක් වේවා !

    කොවුල් නද මුසු වූ මද නලට.....එරබදු මල් සිප එන සුලන් රැල්ලට....
    නිලබර සිසාරා එන පවනට.....එක් කරමි මා සොම්නස් සිතුම් සුළගට ...
    ලැබුවාවූ නව වසර සුබ වන්නට හැම දිනක...ඔබ හැර නොයන මද පවනක් ලෙසට...

    සිත් මලේ පුබුදින පතුම්පොදී ඉටුවෙන....
    හද නිවී සැනසෙන නිරෝගී සුව ලබා දෙන....
    අතමිට බැබළෙන ඉසුරින් පුරවන...
    සුබ නව වසරකට මුලු හදින් පතමි මම.

    ඔබ සැමට සුභ නව වසරක් වේවා !
     
    Last edited: