tharini paw ban

Status
Not open for further replies.

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    Cap dapuwamath yanawa thamai godak wela dagena innawanm.mageth konde adui ban.habai yanne na.
    Pelak ewun dakka gamanma kiyanawa thatte padei kiyala:(
    Maragena kanna hithenawa ithin ethakota:growl:
    Nindama newei machan thawa scene thiyenaaa.oya uda buddy kiyala thiyenne elata:yes:

    තට්ටේ පෑදෙයි :yes:
     
    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    මන් කැප් එක දාන එක නම් නැවැත්තුව. නිදියන එක තමයි හදා ගන්න ඕනි.
    මටත් මල පනිනෝ බන් පෙළක් උන් එක්ක. උන් කියන්නෙ හරියට ඕක නිසා අපි මැරෙන්න උනත් පුළුවන් වගේ.
    Thatte kese wethath nidi marapuwama wena wena ledanam hadei puthe.
    Ow ban.what to do :(
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ආරෙට නම් කොන්ඩේ යන්න විදියක් නෑ. බෙහෙත් ගන්න තරමට නම් ලොකුවට යන නෑ මගේ. අපේ නැන්දගේ පුතාගේ ගියා. මිනිහ ervamatin ගාලත් හරි ගියේ නෑ. උබේ බෙහෙතත් කියහන්කෝ ඉදිරියේදී ඕනි උනොත් ගන්නම්.

    මක් කලත් මට කලින් නින්ද යන නෑ බන්. උදේට ඇහැරෙන එකට නම් වග කියන්න ඕනි .... :(:(:(:(
    Scino Scalp 5 එකක් ගනිං.. ඒක අරගෙන කොණ්ඩෙ ගියපු තැන් වල පොඩ්ඩ පොඩ්ඩ ගාපන්.. මතක ඇතිව සර්ජිකල් ග්ලවුස් දාගනෙ ගාපං.. මාස හයක් පාවිච්චි කරපං.. ඇඟේ ගාගන්න එපා.. ගෑවෙන තැන මවිල් එනවා.. :lol:

    Perfectil කියලා ටැබ්ලට් එකක් තියෙනවා.. ඒක ගනිං.. මතක ඇතිව කොණ්ඩෙට විතරක් පාවිච්චි කරන එක ඉල්ලපං.. නියපොතු අරවා මේවා වැවෙන්න, ලස්සන වෙන්න ඒකෙම ජාතියක් එනවා.. ඒකක් දවසට එක ගානෙ බීපං.. මාස එකහමාරක්..:)

    Megavit එක ගානෙ නිදාගන්න කලින් ගහපං.. මාස එකහමාරක්..:dull:

    Keto Plus හරි Nizoral හරි ෂැම්පු එකක් අරන් දවසක් හැර දවසක් ගාපන්.. ඒක හිස්හොරි වලට ගාන්නෙ.. නැති උනත් කමක් නෑ.. ඒක පාවිච්චි කරන්න ඕන සාමාන්‍යයෙන්..:)

    උණුවතුර නානවා නම් නවත්තපං..:(

    නිදිමරන එක නවත්තපං, ගාන ෂැම්පු එක මොකක්ද..? Dove පාවිච්චි කරනවා නම් නවත්තපං.. මොකද ඒක ගොඩක් අයට කේස් වෙන ෂැම්පු එකක්.. කොණ්ඩෙ මසාජ් පාරක් දාපන්.. තෙල් ගාපන්.. :nerd:
     
    • Like
    Reactions: The_Killer

    Keto plus sathiyakata deparai. Rasne wathuren hodanna one :yes:
     
    එහෙනම් උඹ ඇ# දෙකේ ගාගනින් :rofl:
    මයිල් නෑ කියල අඬ අඬ නේද හිටියේ?:rofl:
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,661
    6,249
    113
    ගග අද්දර
    Thatte kese wethath nidi marapuwama wena wena ledanam hadei puthe.
    Ow ban.what to do :(
    ඔහොම කියනකොට බය හිතෙනවා බන්... :(:(:(
    Scino Scalp 5 එකක් ගනිං.. ඒක අරගෙන කොණ්ඩෙ ගියපු තැන් වල පොඩ්ඩ පොඩ්ඩ ගාපන්.. මතක ඇතිව සර්ජිකල් ග්ලවුස් දාගනෙ ගාපං.. මාස හයක් පාවිච්චි කරපං.. ඇඟේ ගාගන්න එපා.. ගෑවෙන තැන මවිල් එනවා.. :lol:

    Perfectil කියලා ටැබ්ලට් එකක් තියෙනවා.. ඒක ගනිං.. මතක ඇතිව කොණ්ඩෙට විතරක් පාවිච්චි කරන එක ඉල්ලපං.. නියපොතු අරවා මේවා වැවෙන්න, ලස්සන වෙන්න ඒකෙම ජාතියක් එනවා.. ඒකක් දවසට එක ගානෙ බීපං.. මාස එකහමාරක්..:)

    Megavit එක ගානෙ නිදාගන්න කලින් ගහපං.. මාස එකහමාරක්..:dull:

    Keto Plus හරි Nizoral හරි ෂැම්පු එකක් අරන් දවසක් හැර දවසක් ගාපන්.. ඒක හිස්හොරි වලට ගාන්නෙ.. නැති උනත් කමක් නෑ.. ඒක පාවිච්චි කරන්න ඕන සාමාන්‍යයෙන්..:)

    උණුවතුර නානවා නම් නවත්තපං..:(

    නිදිමරන එක නවත්තපං, ගාන ෂැම්පු එක මොකක්ද..? Dove පාවිච්චි කරනවා නම් නවත්තපං.. මොකද ඒක ගොඩක් අයට කේස් වෙන ෂැම්පු එකක්.. කොණ්ඩෙ මසාජ් පාරක් දාපන්.. තෙල් ගාපන්.. :nerd:

    එල ඕක සම්පුර්ණයෙන් සේව් කරගත්තා.... ඉස්තූතී වස්තු කැටේ... :love: keto plus නම් ගානෝ.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    Keto plus sathiyakata deparai. Rasne wathuren hodanna one :yes:
    ඒකෙ දාලා තිබ්බට රස්නෙ වතුරෙන් හෝඳන්න එපා කොණ්ඩෙ යනවා නම්.. උඹ දන්නවද.. කොණ්ඩෙ යනවා රස්නෙ වතුර ගෑවුණාම..:yes:

    එහෙනම් උඹ ඇ# දෙකේ ගාගනින් :rofl:
    මයිල් නෑ කියල අඬ අඬ නේද හිටියේ?:rofl:
    අපෝ මං ඒක අමතක කරල තියෙන්නෙ.. ඊයෙ එකෙක් මගේ රැවුල නෑ කියල මරාගෙන කන්න හැදුවා.. ඒ අස්සෙ මට ඔටෝ ඇටේ මවිල් නැති කතාව කියවුණා කියහංකො.. විහිං චොර උනා.. :(

    නැති එක හොඳයි.. ඇයි බං මුන් ඇටේ මවිල් කපන්න විඳින දුක දැක්කාම..:rofl:

    Amathaka wela thibbe kiyapanko :lol:
    :lol::lol::lol:

    ඔහොම කියනකොට බය හිතෙනවා බන්... :(:(:(

    එල ඕක සම්පුර්ණයෙන් සේව් කරගත්තා.... ඉස්තූතී වස්තු කැටේ... :love: keto plus නම් ගානෝ.
    බය හිතට ගනිං.. එතකොට නිකම්ම දහය වෙනකොට නිදාගනී.. තවම බැඳල නෑ නේද..? බඳින්න කලින් තට්ටයෙක් උනොත් කොහොමද ආතල් එක..:rofl:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    උණු වතුරෙන් හෝදන්න කම්මැලි බන් ඇල් වතුරෙන්මයි මන් හෝදන්නේ...
    කොණ්ඩෙ යනව කිව්වනේ.. ඒක නිසා උනුවතුරෙන් හෝඳන්න එපා..:yes:

    මමත් ඉස්සර මහ රෑට උනුවතුරෙන් නානවා බං.. හොට් වෝටර් ශවර් එක දාගෙන.. මගේ අතින් පයින් යනවද කියලා හිතන්.. ඩොකා කිව්වා කිසිම දවසක උනුවතුර නාන්න එපා කියලා.. කොණ්ඩෙ යන්න ප්‍රධාන හේතුවක්ලු උණුවතුර නාන එක..:dull:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    අපෝ මං ඒක අමතක කරල තියෙන්නෙ.. ඊයෙ එකෙක් මගේ රැවුල නෑ කියල මරාගෙන කන්න හැදුවා.. ඒ අස්සෙ මට ඔටෝ ඇටේ මවිල් නැති කතාව කියවුණා කියහංකො.. විහිං චොර උනා.. :(

    නැති එක හොඳයි.. ඇයි බං මුන් ඇටේ මවිල් කපන්න විඳින දුක දැක්කාම..:rofl:

    උඹ ඔය ඇට මයිලෝ කියන කතා අහල සැලෙන්න එපා සහෝ :(
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,661
    6,249
    113
    ගග අද්දර
    බය හිතට ගනිං.. එතකොට නිකම්ම දහය වෙනකොට නිදාගනී.. තවම බැඳල නෑ නේද..? බඳින්න කලින් තට්ටයෙක් උනොත් කොහොමද ආතල් එක..:rofl:

    බැදලා නෑ බන්. බැදලා නම් ඉන්නේ මේ ටයිම් එකට කී බෝඩ් එකට කොට කොට ඉන් නැහැනේ...
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    බැදලා නෑ බන්. බැදලා නම් ඉන්නේ මේ ටයිම් එකට කී බෝඩ් එකට කොට කොට ඉන් නැහැනේ...

    බැඳපු එවුන් මේ වෙලාවට කොටන්නේ මොනවටද සහෝ?:(
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,661
    6,249
    113
    ගග අද්දර
    කොණ්ඩෙ යනව කිව්වනේ.. ඒක නිසා උනුවතුරෙන් හෝඳන්න එපා..:yes:

    මමත් ඉස්සර මහ රෑට උනුවතුරෙන් නානවා බං.. හොට් වෝටර් ශවර් එක දාගෙන.. මගේ අතින් පයින් යනවද කියලා හිතන්.. ඩොකා කිව්වා කිසිම දවසක උනුවතුර නාන්න එපා කියලා.. කොණ්ඩෙ යන්න ප්‍රධාන හේතුවක්ලු උණුවතුර නාන එක..:dull:

    මට නම් ඉතින් හොට් ෂවර් නෑ, අම්ම හරි අක්ක හරි නැන්ද හරි උණු කරලා දුන්නොත් නානව. එකත් ඉතින් හෙම්බිරිස්සාව හැදුනොත් විතරයි.
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,661
    6,249
    113
    ගග අද්දර
    බැඳපු එවුන් මේ වෙලාවට කොටන්නේ මොනවටද සහෝ?:(

    මන් හිතන්නේ උන් වෙන මොනවා හරි කොටනවා ඇති බන්. මොකද මේ වෙලාවට බැදල ගෙදර ඉන්න උන් ඔන්ලයින් එනවා හරි අඩුයි.
    :rofl::rofl:
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,661
    6,249
    113
    ගග අද්දර
    අදත් ගොරෝනවා බන්. මන් යනෝ... බුදු සරණයි.... හෙටවත් මේ ත්‍රෙඩ් එක බම්ප් නොවේවා කියල ප්‍රාර්ථනා කරනවා.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    උඹ ඔය ඇට මයිලෝ කියන කතා අහල සැලෙන්න එපා සහෝ :(
    ඒකනේ බොල නොසැලී ඉන්නෙ..:D

    බැදලා නෑ බන්. බැදලා නම් ඉන්නේ මේ ටයිම් එකට කී බෝඩ් එකට කොට කොට ඉන් නැහැනේ...
    පිස්සුද බං.. ඔය ආතල් තියෙන්නෙ බැඳලා මාස හයක් හතක් විතරයි.. ඊට පස්සෙ සුපුරුදු පරිදි වයිෆ් නිදි.. උඹ එළකිරි එයි..:rofl:

    මට නම් ඉතින් හොට් ෂවර් නෑ, අම්ම හරි අක්ක හරි නැන්ද හරි උණු කරලා දුන්නොත් නානව. එකත් ඉතින් හෙම්බිරිස්සාව හැදුනොත් විතරයි.
    ගන්නත් එපා බං.. බොරු වැඩක්.. අපිටත් ඕවා නෑ.. නිකන් ලැබෙන නිසා ඉස්සර නෑවා..:rofl:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,861
    1
    9,627
    113
    Gampaha
    මට ඒකිට නම් හෙන ගහල ගියත් කමක් නෑ. ඒත් මචන් අනිත් ෆැමිලි එකේ උන් පවු. පොඩි කොල්ලෙකුත් ඉන්නවා බන් ෆොටෝ වල.
    එකිගෙ අක්කගෙ කොහෙද ළමය. අක්කගෙ ප්‍රොෆයිල් එකේ ගොඩක් තියෙනව.. ඔය විඩියෝ එකේ ඉන්න පොරත් ඉන්නව. :rofl::rofl:
     
    Status
    Not open for further replies.