~ElaKiri Xiaomi Help Desk~

Status
Not open for further replies.

Gatapolos

Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    මට Mi4 ekak ගෙන්නගන්න ඕනි මචන්. මට පොඩ්ඩක් ඔය පැන්ඩාවිල් වගේ සයිට් එකකින් මේක ගෙන්නගන්න හැටි ගැන පොඩි විස්තරයක් කියපංකෝ. මම මීට කලින් ebay වත් මුකුත් ගෙන්නලා නෑ. අඩුවට කොහේ හරි තිබ්බා නම් ලින්ක් මොනාහරි දියංකෝ
     
    RushingWind

    Well-known member
  • Sep 2, 2013
    1,281
    48
    48
    C:\Windows\System32
    Pandawill eken xiaomi redmi 2 eka gennapu aya kiyanna balanna order ekata tracking number ekak ehema enawada kiyala :D:D:rolleyes:

    එනවා සින්ගපෝ පොස්ට් එන්නේ සති 2-3ක් වගේ යනවකොට එනවා..

    මට Mi4 ekak ගෙන්නගන්න ඕනි මචන්. මට පොඩ්ඩක් ඔය පැන්ඩාවිල් වගේ සයිට් එකකින් මේක ගෙන්නගන්න හැටි ගැන පොඩි විස්තරයක් කියපංකෝ. මම මීට කලින් ebay වත් මුකුත් ගෙන්නලා නෑ. අඩුවට කොහේ හරි තිබ්බා නම් ලින්ක් මොනාහරි දියංකෝ

    pandawill එකෙන් ගන්න.එකේ තමයි ගණන් ටිකක් අඩු..එකේ happy hours කියල deals යනවා ඒ වෙලාවට ගන්න අඩුවට ගන්න පුළුවන්..උන්ගේ බඩු sure
     
    nVIDIA

    Member
    Nov 11, 2012
    6,682
    1,079
    0
    127.0.0.1
    එනවා සින්ගපෝ පොස්ට් එන්නේ සති 2-3ක් වගේ යනවකොට එනවා..

    pandawill එකෙන් ගන්න.එකේ තමයි ගණන් ටිකක් අඩු..එකේ happy hours කියල deals යනවා ඒ වෙලාවට ගන්න අඩුවට ගන්න පුළුවන්..උන්ගේ බඩු sure
    :yes::yes::yes:
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    එනවා සින්ගපෝ පොස්ට් එන්නේ සති 2-3ක් වගේ යනවකොට එනවා..

    pandawill එකෙන් ගන්න.එකේ තමයි ගණන් ටිකක් අඩු..එකේ happy hours කියල deals යනවා ඒ වෙලාවට ගන්න අඩුවට ගන්න පුළුවන්..උන්ගේ බඩු sure
    thank you
     
    nVIDIA

    Member
    Nov 11, 2012
    6,682
    1,079
    0
    127.0.0.1
    maxxa bn digatama yanna
    11.gif
    11.gif
     
    nVIDIA

    Member
    Nov 11, 2012
    6,682
    1,079
    0
    127.0.0.1
    MIUI 6 ROM TRICK No1 by jenz1:love:

    MIUI ROM එකක සාමාන්‍ය ROM එකකට වඩා Hidden වගේම Known ඔප්ෂන්ස් හුගක් තියෙනවා.. :rolleyes::rolleyes:

    Hidden messages (pvt messaging) / OHO / Hidden Albums / Hidden Files වගේ දේවල් ගොඩායි :cool::cool::cool:

    Trick 1 හැටියට අද කියල දෙන්නේ Hidden messages ඔප්ෂන් එක කොහොමද පාවිච්චි කරන්නේ කියලා :D:D

    පල්ලෙහා විඩියෝ එකෙන් ලේසියෙන්ම කියල දෙනවා කරන හැටි
    ;)

    frankenstine

    Junior member
  • Oct 13, 2012
    177
    13
    18
    machanla lenovo k3 note eka gana mokada hitanne?2gb ram mediatec octa core processor ekak thiyenne pandawill eke 175 dollars walata yanawa.please help
     
    Status
    Not open for further replies.