සමාජයවාදය යනු කුමක්ද?

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,087
    5,877
    113
    canada
    සමාජයවාදය යනු කුමක්ද?

    සමහර දේශපාලන පක්ෂ කියනවා.... අපේ අරමුණ සමාජවාදය තුලින් රටේ ප්‍රශ්න විසදලා සුකිත මුදිත කිරීම කියල. එහෙමනම් ඊලග ප්‍රශ්නය මොකද්ද මේ සමාජවාදය කියන්නේ කියල. සමාජයවාදය කියන්නේ මොකද්ද කියන එක අපි කාටත් ගැටළුවක්.

    සමාජවාදය කර යනවා කියන එකෙන් යමක් කතා කරනකොට ලැබෙන පිළිතුරක් තමයි " ඔයගොල්ලෝ කතා කරන්නේ කොමියුනිස්ට් වාදය ගැන. දෙක පටලවාගෙන ඉන්නේ" .

    සමාජවාදයෙන් ඇති කරන සමාජයත් australia, canada වගේ රටවල් වල දැනට තියෙන තත්වයත් අතර වෙනස මොකද්ද? කවදාවත් සාර්ථකව තිබුනනේ නැති "සමාජයවාදය" fantasy එකට වඩා, අපි දන්නා මේ මහා පොලවේ තියෙන (planet earth) චීනය, australia, canada, ජපන් වගේ රටවල් වල සමහර දේවල් ආදර්ශයට ගනිමින් ඒවගේ රටක් දියුණු කිරීම වඩා හොද නැද්ද?.සමහරු norway වගේ රටවල් සමාජවාදයට ලගයි කියනවා. එක එක අය එක එක අර්ථකතන දෙනවා.

    තවත් අය කියනවා සමාජවාදය තුල competitive market එකටත් ඉඩ තියෙනවා කියල. එකියන්නේ මිශ්‍ර ආර්ථික ක්‍රමයක්ද? මිශ්‍ර ආර්ථික ක්‍රමයක් කිව්වනම් වඩා පැහැදිලියි නේ?

    සමාජවාදය කියන්නේ හුදෙක් සුබසාදක සේවා සැපයීම සහ ආර්ථිකයේ රාජ්‍ය අංශයේ සැලකියයුතු දායකත්වයක් දීම පමණක්ද?. සමාජවාදය සරලව විස්තර කරන්න බැරිද?

    හැමෝටම හොද රැකියා තියෙන, සන්තෝෂයෙන් ජීවත් වෙන, ප්‍රශ්න නැති සමාජයක් ගැන හිතන්න. ඒ fantasy එක තමයි "සමාජයවාදය" කියන්නේ කියල හිතනවා. හැබැයි කවුරුවත් දන්නේ නැත්තේ එතනට කොහොමද ප්‍රයෝගිකව යන්නේ කියල.

    දැන් ලංකාවේ සම්ජවාදය ඇති කරන්න නම් මොකද්ද ඇති කලයුතු වෙනස්කම්?

     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    දැන් ඕවට තර්ක නොකර විල්පත්තුගන් අකත කරමු. අපිට මොනාද කරන්න පුළුවන් බලමු
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,037
    1
    43,452
    113
    මේකනෙ මචං සමාජවාදෙ කියන්නෙ ඇත්තටම මොකක්ද කියල, කියන්ඩ ගියාම අමාරුයි
    ගහක් ඇලක් පාරක් පොතක් මලක් කියන්නෙ මේවටයි, කියල ඕනකෙනෙක්ට කියන්ඩ පුලුවං. පැටලිලි සහගත නෑනෙ..
    සමාජවාදෙ කියන එක අපේ හිතේ ඇති වෙච්ච සංකල්පයක්.. ඒකට අපි හැමෝම පොදු එකඟ සම්මුති අර්ථයක් තමා දෙන්ඩ ඕන..

    සමාජවාදෙ වාදෙ ඉල්ලන්නෙ පීඩිත පංතියෙ මිනිස්සුයි..
    එයාලත් ඇති හැකි මිනිස්සු උනාම, සමාජවාදෙ අත්හරිනව
    ඕකයි මචං ඔතන කතාව

    බැර වෙනකොට සමාජවාදෙ අල්ලං බෙරිහන් දෙනව
    තියෙන කොට ධනවාදෙ ආසාවෙන් බදා ගන්නව
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,087
    5,877
    113
    canada
    මේකනෙ මචං සමාජවාදෙ කියන්නෙ ඇත්තටම මොකක්ද කියල, කියන්ඩ ගියාම අමාරුයි
    ගහක් ඇලක් පාරක් පොතක් මලක් කියන්නෙ මේවටයි, කියල ඕනකෙනෙක්ට කියන්ඩ පුලුවං. පැටලිලි සහගත නෑනෙ..
    සමාජවාදෙ කියන එක අපේ හිතේ ඇති වෙච්ච සංකල්පයක්.. ඒකට අපි හැමෝම පොදු එකඟ සම්මුති අර්ථයක් තමා දෙන්ඩ ඕන..

    සමාජවාදෙ වාදෙ ඉල්ලන්නෙ පීඩිත පංතියෙ මිනිස්සුයි..
    එයාලත් ඇති හැකි මිනිස්සු උනාම, සමාජවාදෙ අත්හරිනව
    ඕකයි මචං ඔතන කතාව

    බැර වෙනකොට සමාජවාදෙ අල්ලං බෙරිහන් දෙනව
    තියෙන කොට ධනවාදෙ ආසාවෙන් බදා ගන්නව

    ඒ කතාව ඇත්ත. ඔය සමාජවාදය වෙනුවෙන් කෑගහන ගොඩක් දෙනෙක් අන්තිමට නතර වෙන්නේ ඔහොම තමයි


    රඹා;18309341 said:
    මටත් ඕක දැන ගන්න ඕන හරියටම

    එකනේ. මටත් තේරෙන්නේ නැහැ.

    ධනවාදයේ උපරිමේට ගියාම අන්න එතන සමාජවාදය ගොඩනැගෙන්නේ. ඒ නිසා කාටහරි සමාජවාදී ජිවව ක්‍රමයක් ගොඩනගන්න ඕනි නං කරන්න තියෙන්නේ ධනවාදය කෙරෙහි විශ්වාශය තියන එක. ධනවාදයේ උපරිමයේ තියෙන බටහිර යුරෝපයේ රටවල් වල,කැනේඩියානු රටවල් වල තියෙන්නේ සමාජවාදී මූලධර්ම වලට සමාන ජිවන පද්ධතියක් තමයි.

    ඔය කතාවේ ඇත්තක් තියෙනවා. සුබසාදක කටයුතු සහ tax වලින් තමයි සමාජයේ විෂමතා අඩු කරන්නේ. රස්සාව මොකක් උනත ජීවන මට්ටමේ ලොකු වෙනසක් නැහැ.
     

    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    ලංකාවට ගැලපෙන්නෙ මිශ්‍ර ක්‍රමයක්. නැති බැරි අය බලාගන්න අතරෙම ඕනෑ කෙනෙක්ට මහන්සියෙන් උඩට යන්න තියෙන්න ඕනි. දැන් බලපන් උග්‍ර ධනවාදී රටක් , සිංගා වයස 80 උනත් වැඩ කරන්න ඕනි කන්න බොන්න නම්. ඒ වගේ ක්‍රමයක් නම් සමාජයකට හරියන්නෙ නෑ බන්.
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,037
    1
    43,452
    113
    ලංකාවට ගැලපෙන්නෙ මිශ්‍ර ක්‍රමයක්. නැති බැරි අය බලාගන්න අතරෙම ඕනෑ කෙනෙක්ට මහන්සියෙන් උඩට යන්න තියෙන්න ඕනි. දැන් බලපන් උග්‍ර ධනවාදී රටක් , සිංගා වයස 80 උනත් වැඩ කරන්න ඕනි කන්න බොන්න නම්. ඒ වගේ ක්‍රමයක් නම් සමාජයකට හරියන්නෙ නෑ බන්.

    මේකනෙ මචං තමන්ගෙ මහන්සියෙන් කොච්චර උඩට ගියත්, ධනවත් වුණත් කමක් නෑ.. මුං කරන්නෙ අනිත් එවුංගෙ ටික හූරං කාල නැත්තං හොරකං කරල ධන කුවේරයො වෙන්ඩනෙ...
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,037
    1
    43,452
    113
    අපේ රටේ තියෙන්නෙ කුහක සමාජවාදයක් සහ
    පෙරේත ධනවාදයක්

    සල්ලි තියෙන එකා කොච්චර සල්ලි තිබුණත් සෑහීමකට පත්වෙන්නෑ..
    සමාජවාදියො කියන එවුං ඉතිං ඉරිසිය කර කර ඉන්නව
     

    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    මේකනෙ මචං මහන්සියෙන් කොච්චර උඩට ගියත් ධනවත් වුණත් කමක් නෑ.. මුං කරන්නෙ අනිත් එවුංගෙ ටික හූරං කාල නැත්තං හොරකං කරල ධන කුවේරයො වෙන්ඩනෙ...
    ටැක්ස් සිස්ටම් , policy වලින් ඒක පාලනය කරන්න පුළුවන් බන් හරියට කරනවා නම්. හැබැයි නීතිය අකුරටම ක්‍රියාත්මක වෙන්න ඕනි. ලංකාවෙ මේ තියෙන ක්‍රම ටිකක් සුද්ධ පවිත්‍ර කරලා ගන්න ඕනි
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,087
    5,877
    113
    canada
    අපේ රටේ තියෙන්නෙ කුහක සමාජවාදයක් සහ
    පෙරේත ධනවාදයක්

    සල්ලි තියෙන එකා කොච්චර සල්ලි තිබුණත් සෑහීමකට පත්වෙන්නෑ..
    සමාජවාදියො කියන එවුං ඉතිං ඉරිසිය කර කර ඉන්නව

    :yes::yes::yes:
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,087
    5,877
    113
    canada
    ටැක්ස් සිස්ටම් , policy වලින් ඒක පාලනය කරන්න පුළුවන් බන් හරියට කරනවා නම්. හැබැයි නීතිය අකුරටම ක්‍රියාත්මක වෙන්න ඕනි. ලංකාවෙ මේ තියෙන ක්‍රම ටිකක් සුද්ධ පවිත්‍ර කරලා ගන්න ඕනි

    :yes::yes::yes:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Ape ratata mona samaja vadayakda ban ape goyiyo hama ekaama bàlanne thamange madiya thara kara ganda
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,037
    1
    43,452
    113
    වානරයාට පසුව මිනිසා නිර්මාණය වුණා

    හරියටම කියනවනං

    වානරයා ඊට පස්සෙ මිනිසා 1, ඊටත් පස්සෙ මිනිසා 2

    අපේ වගේ රටවල් වල ඉන්න මිනිස්සු, පළවෙනි මිනිස් ගොඩට තමා අයිති
    මොකද තව පරිණාමය වෙන්ඩ තියෙනව දෙවෙනි මිනිස් ගොඩට
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,037
    1
    43,452
    113
    අපේ රටවල් වල මිනිස්සු හොඳ නරක හදාගෙන තියෙන්නෙ, අනුන්ගෙ ඇදකුද හොයන්ඩ මිසක්, තමං යහපත් වෙන්ඩ නෙමේ...
     

    manulasj

    Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    සමාජවාදය යනු ධනවාදය කරා යන දුෂ්කර මාවත වේ ...
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    පීඩිත පන්තිය හැටියට ඔය උබල හදුන්වා ගන්නේ අතේ සතේ නැති දුප්පත් යයි සලකන මිනිස්සුන්ව ...
    බටහිරට ගියාම ඕක ඔහොම හිතන්න පුළුවන් ... එත් සමාජවාදයේ ලක්ෂණයක් විදිහට සැමට සාධාරණය ඉටු වන සමාජයක් බිහි කිරීම අරමුණ හැටියට පිළිගන්න පුළුවන් ... මෙතන පීඩිත පන්තිය හැටියට හදුන්වන්නේ රටට , සමාජයට ඵලදායිව තම දායකත්වය ලබා දෙන ඒත් ධනපති පන්තියේ ක්‍රියාකලාප නිසා අසාධාරණයට ලක්වන පිරිස ....

    මේ මම හිතන හැටි විතරයි .. උබලට වෙන වෙන මත තියෙන්න පුළුවන් .. එත් හරියට බලනකොට ලංකාව ඇතුලේ නං උබල , අපි ඔක්කොම පීඩිත පන්තියේ මිනිස්සු තමයි .... මොකද අපි හැමෝම අපිට උඩින් ඉන්න මිනිස්සු කොට්ඨාශයක (දේශපාලකයෝ , ව්‍යාපාරිකයෝ ...etc) ඕනෑ එපාකම් වෙනුවෙන් යම් ආකාරයක කැප කිරීම් කරන්න පෙළඹවෙලා තියෙන නිසා ... අපි හැමෝටම මීට වඩා සාධාරණයක් ඉටු වන මොහොතක් තියෙනවා ... ඒක ඔය බඩ කට පිරෙන්න කාල බීල , අතේ මිටේ සල්ලි ගැවසිලා , පොඩි ජොලියක් දාන මොහොතට වඩා එහා ගිය දෙයක් !
     

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara

    දැන් ලංකාවේ සම්ජවාදය ඇති කරන්න නම් මොකද්ද ඇති කලයුතු වෙනස්කම්?


    එහෙම එකක් ඕන නෑ. ඔය ඉන්න විදියට ඉමු. ඕකනේ අන්තිමට උඹ කියන්නෙ. එක එක වෙස්මූණු දාගෙන ආවට උඹේ මතවාදෙ හැමදාම එකයි. නිකන් බොරු පොයි ඕන නෑ :yes::yes:
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    සමාජවාදය යනු රටේ නිෂ්පාදනය වැඩිකොට ආදායම් මාර්ග වැඩිකොට ඉන් ලැබෙන ප්‍රතිලාභ ජනතාව අතර සාධාරණව බෙදීයන ආකාරයට සකස්වූ ආර්ථික ක්‍රමයයි.:frown::P