Ube app eka new version ekata update wela wage machan.A. සිරියා;18309063 said:Ai ban ehema ain karanna yanne. Mama kalin nam meka use karala na. Dan nikan open karala baluwa, install karala thiyana nisa. Open una gaman close wela yanawa
"youre in a country or area where not all the rods have been mapped yet" kiyala phone eken apu error msg eka awama meke un kiyanawa borulu athu parawal uth map welalu
dont show dala use karannalu
yakune dont show dammama ai e msg eka enne na thamai
eth all rods have been mapped ne yakune
ane manda ban unbala nam
ita passe kiyanawa mata mol lu
ane huke






මේ වින්ඩෝස් ෆෝන් වල CCTV ඇප්ලිකේශන් නෑනෙ බං ස්ටෝරුවෙ.
රිමෝට් මොනිටරින් කරන්න.
Uba amu sonnayek ban.ubata kiyala wadak na.oya wp eka visik karala dala kata wahan idapan ban



මට එපා වුනා එකෙන් එකට ඇක්සේප්ට් කරලා...... සිංදු 200 ගානක්.........![]()
Ube app eka new version ekata update wela wage machan.
Oken "app social" eke join wela inna users la rate, share and recommend karanna anith apps apita display wenawa.
Oken store eke thiyena noddanna honda apps hoya ganna puluwan.
MS app eka ain karanna yanne oka godak aya use karanne nathi nisa thawa duratath oya service eka provide karana eka therumak nathi nisalu.
E wenuwata apps search and download karanna official store app eka use karannalu.

735 එකේ sms මැසේන්ජර් එකේ පිටිපස්සට ඉමේජ් එකක් දාන්නේ කොහොමද බන් බැක්ග්‍රවුන්ඩ් එකට?
මම බස් එකේ දැක්කා බන් එකෙක්ගේ ෆෝන් එකක දාලා තිබ්බා ලුමියා 735 එකකට.
නෙට් එක පීරලා හෙව්වා බන් ඒත් සෙට් උනේ නෑ.
A. සිරියා;18309474 said:Pattane. Umbata waradinna widiyak nane. 10 ekak meme kiyala sureda?

[img=http://s27.postimg.org/p6khwi7rj/wp_ss_20150503_0001.jpg]
mehema backgrnd ekata image kak daganne kohomada sinduwalata..
microsoft lumia 535එකක් ගෙනව ඔන්න අපිත්
ඕසම් ෆකර්ස්.
කොහොමද ෆෝන් එක?
උබේ අදහස් උදහස් කියහන් මෙතන.

පට්ට ෆොන් එක කියන්න දෙයක් නැ මෙකෙ නෙට් සෙටින්ග්ස් හදන්නේ කොහොමද
ඕක කරපන්.
සෙටින්ග්ස් නිකම්ම එනවා.
Settings > mobile+SIM (cellular) and switch Data connection to On.
thanks repMage music player eke Xbox music kiyala nemei thiyenne.
Album art eka background eke pennanneth na.
Ai bn e?



මොකක්ද එන මැසේජ් එක?