මට Mi4 ekak ගෙන්නගන්න ඕනි මචන්. මට පොඩ්ඩක් ඔය පැන්ඩාවිල් වගේ සයිට් එකකින් මේක ගෙන්නගන්න හැටි ගැන පොඩි විස්තරයක් කියපංකෝ. මම මීට කලින් ebay වත් මුකුත් ගෙන්නලා නෑ. අඩුවට කොහේ හරි තිබ්බා නම් ලින්ක් මොනාහරි දියංකෝ
Pandawill eken xiaomi redmi 2 eka gennapu aya kiyanna balanna order ekata tracking number ekak ehema enawada kiyala![]()
මට Mi4 ekak ගෙන්නගන්න ඕනි මචන්. මට පොඩ්ඩක් ඔය පැන්ඩාවිල් වගේ සයිට් එකකින් මේක ගෙන්නගන්න හැටි ගැන පොඩි විස්තරයක් කියපංකෝ. මම මීට කලින් ebay වත් මුකුත් ගෙන්නලා නෑ. අඩුවට කොහේ හරි තිබ්බා නම් ලින්ක් මොනාහරි දියංකෝ
එනවා සින්ගපෝ පොස්ට් එන්නේ සති 2-3ක් වගේ යනවකොට එනවා..
pandawill එකෙන් ගන්න.එකේ තමයි ගණන් ටිකක් අඩු..එකේ happy hours කියල deals යනවා ඒ වෙලාවට ගන්න අඩුවට ගන්න පුළුවන්..උන්ගේ බඩු sure

order ekata tracking number ekak ehema enawada kiyala![]()

thank youඑනවා සින්ගපෝ පොස්ට් එන්නේ සති 2-3ක් වගේ යනවකොට එනවා..
pandawill එකෙන් ගන්න.එකේ තමයි ගණන් ටිකක් අඩු..එකේ happy hours කියල deals යනවා ඒ වෙලාවට ගන්න අඩුවට ගන්න පුළුවන්..උන්ගේ බඩු sure
ubeth model eka 2014811 or 2014813
kiyala balapan machan
2014813 nam mama dunna link eka haraha puluwan
waranty void wenawa

bangkok yana ekekta kiyala mekak gennaganna eka labada ?

uh e rate xiaomi sell karana online site ekka thibboth puluwan wei![]()
Godak fake Ewa thiyenawa balala ganin

ela ela tnxTracking no ekak denawa baya wenna epa![]()

එනවා සින්ගපෝ පොස්ට් එන්නේ සති 2-3ක් වගේ යනවකොට එනවා..
tnx machan![]()