-What are you Downloading now- Part II

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North

උබේ බාන්න තාම මයිල් නෑ නෙ හරියට..
වලස් තෙල් ටිකක් ගාගෙන ඇද යටට රිංගල හිටහන් මාසයක්

උඹ එහෙම කල්ලද මයිල් වවාගත්තෙ ?
මයිල් වැඩියෙන් එන්නෙ ස්වභාවික ඇඳුමක් විදිහට.. :yes: :yes:
උඹ හෙලුවෙන් ගෙවල් වලට පනින නිසා තමා උඹට වැඩියෙන් මයිල් ඇවිත් තියෙන්නෙ ස්වභාවික වරණයට අනුකූලව :yes: :yes: :yes:
 

Rovin

Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    VuBMECp.jpeg
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    Connection එකේ downlink එක කීයද?
    ඔය Download කරනවා වගේම seed කරනවා නේද?
    VPN එකක් පාවිචිචි කරලද download කරන්නේ?

    upload speed එක නම් ස්ලෝ :(
    සීඩ් කරනව සීඩ්ස් අඩු ටොරන්ට් එකක් බාගත්තොත්.. :yes: :yes:
    සීඩ්ස් ඕනෑ තරම් තියෙන ෆුල් ස්පීඩ් බෑවෙන ඒවානම් සීඩ් නොකරමි :no: :no:
    නෑ vpn පාවිච්චි නොකරමි :no:
     

    grsena2000

    Well-known member
  • Jan 27, 2013
    1,269
    83
    48
    Planet Earth
    බාන්න දෙයක් නැහැ.

    Koheda ban .. mage langa tiyenne dongle connection ekak ne banz :sorry::sorry: ubalata wage connection tiyanawanam ... banna dewal man nam hoyagannawa ... sirawata ban :yes::yes::yes:

    ubalata berida mata files tikak ehema bala denna ? man salli dennam GB ganata ??? games, tv shows wage dewal tikak ?

    kastiya ???

    ඒකතමයි බං. මුන්ට බාන්න දෙයක් නැහැ. අපිට බාන්න විදිහක් නැහැ. අනේ ලෝකේ හැටි.:lol:
     

    grsena2000

    Well-known member
  • Jan 27, 2013
    1,269
    83
    48
    Planet Earth
    torrent

    upload speed එක නම් ස්ලෝ :(
    සීඩ් කරනව සීඩ්ස් අඩු ටොරන්ට් එකක් බාගත්තොත්.. :yes: :yes:
    සීඩ්ස් ඕනෑ තරම් තියෙන ෆුල් ස්පීඩ් බෑවෙන ඒවානම් සීඩ් නොකරමි :no: :no:
    නෑ vpn පාවිච්චි නොකරමි :no:

    උඹේ Download speed එක කීයද?
    මචං seed නොකලොත් අපේ download speed අඩුවෙනවා නේද? :confused:
    VPN එකක් නැතිව torrent download කරන එක අවදානම් නැද්ද? :shocked:
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    උඹේ Download speed එක කීයද?
    මචං seed නොකලොත් අපේ download speed අඩුවෙනවා නේද? :confused:
    VPN එකක් නැතිව torrent download කරන එක අවදානම් නැද්ද? :shocked:

    ඒ අඩුවෙන්නෙ ප්‍රයිවර්ට් ට්‍රැකර්ස් වලිං බාද්දි බං.. පුබ්ලික් ඒවට සීඩ් නොකලට අවුලක් වෙන්නෙ නෑ..
    සීඩ්ස් අඩුම එකක්නං තමා මම සීඩ් කරන්නෙ :yes: :යෙස්:
    මගෙ කොමේ මොනාද බං අවධානමේ වැටෙන්න තියෙන්නෙ :lol: :lol: