මම කිව්වේ උබ ගැන නෙවෙයි බන් .. හැමෝම දන්නවා ඔය දාල තියෙන සර්වර් වල hack උන් ඉන්නවා කියලඋබ දන්නැති එකයි පුදුමේ
![]()
uba oye NOOB HERE ta neh hint paas karanne

dan kohe hari idan redda ussan ei onna
මම කිව්වේ උබ ගැන නෙවෙයි බන් .. හැමෝම දන්නවා ඔය දාල තියෙන සර්වර් වල hack උන් ඉන්නවා කියලඋබ දන්නැති එකයි පුදුමේ
![]()

"ඌ Kills හැත්තෑ ගානක්.. Death 12ද කොහෙද.."
yako meka mokakda bun...gonathel hack na... fps hodai nan ping eka hodai nan ithin goda bun...

උඹ ඌව ස්පෙක් පාරක් දාලා බලහංකො ගහන වෙලාවට.. පුළුවන් නම් උඹත් වෝල් හැක් එක දාලා ඌව ස්පෙක් කරපන්.. තවත් හොඳට බලාගන්න පුළුවන්.. එළකිරියෙ හිටියත් කමක් නෑ.. මම ඇත්ත කිව්වෙ.. ඌ FPS වැඩි කරල තියෙන්නෙ.. ඒ වගේම හැක්.. උගේ පින්ග් එක එකසිය ගණන්.. වැඩියි අනිත් උන්ට වඩා සෑහෙන්න.. මම එක මැප් එකක් ඉවර වෙනකම්ම ඌ දිහා බලන් හිටියා.. මම ඌ කවුද කියලවත් දන්නෙ නෑ.. එළකිරි සර්වර් එකේදි දැකලවත් නෑ.. ඒත් ඕකුන්ව වෙන සර්වර් වලට ගන්න නරකයි ලංකාවේ.. මොකද හරියට මොලෙන් ගහන උන්ට තැනක් නැති වෙනවා.. ඔය සර්වර් එකේ ප්ලේ කරන ඔක්කොම එකයි.. එකෙක් දෙන්නෙක් ඇරෙන්න..


2,3 paarai thaama high fps gahuwe...naththan hamadaama 60 thamai 


IGI one iwarakarala na thama mu.cod gahanna awa.මේ සර්වර් එක වැඩද නැද්ද කියහංකො අනේ..

IGI one iwarakarala na thama mu.cod gahanna awa.![]()

fps wadi karana eka hack ekak newei bun...pc performance.ping eka 120 pahala thamai awul wenne.... mama uwa danneth na bun..e wunata mam spec karala thiyenwa...smahara places walin buruthu pitin yanwa...
fps eka 250k withara thibbama elata wadinawa.moves smooth ....2,3 paarai thaama high fps gahuwe...naththan hamadaama 60 thamai
![]()

හොර හැත්ත බං.. මේ මෑතක ප්ලේ කරන්න ආපු වෙලාවේ නිකමට ශ්‍රී ලංකාවෙ එකක් සෙට් උනා.. වලේ සුද්ද ද මොකක්ද හුයන්නක්.. තනිකර ඉන්නෙ Wall දාපු උන්.. මම ප්ලේ කරන්න කලින් හැම එකාම Spec කරකර බලනවා.. ඇඩ්මින්ලට සර්වර් වල ඉන්න බැරි නම් බං නිකන් ඉන්න එපෑය.. ගොනාතල් ද මොකෙක්ද එකෙක් හිටියා.. ඌ Kills හැත්තෑ ගානක්.. Death 12ද කොහෙද.. ජීවිතේට එහෙම ගහන්න බෑ..එක්කො FPS වැඩි කරලා හම්බානෙක.. නැත්තං Noob..
තව එකක් තිබ්බා X BS වගේ නමකින්.. ඒක නම් SND බං.. ප්ලේ කරන්නෙ නැති නිසා අයින් උනා..
map එක පුරුදු, ping අවුල් නැති, ++++ එකෙක්ට පොඩ්ඩක් මොලේ ඇතුව camp කරොත් ගන්න පුළුවන් ..TDM බහුතරයක් පට්ට noobla..ඔහොම ගහන්න hack ඕන නෑ. උබ ඔය කියල තියන උන් නම් script ද මොනාද පාවිචිචි කරනවා
එච්චරිය්.හබැය් ඔය server වල hack දාන් ගහන උනුත් ඉන්නවා.. නැත්තේ නෑ. umba news paper ekakada ban wada karanne.sakkili katak thiyenne bota.e chanda kale ne ban comment eka kiyawanna kalin rep kapala ewarai.ara tharani kiyana thread boge comment walatama hinakala pana yanawa.සිරාවටම මං IGI ඉවර කලේ නෑ.. ඒක හෙන අමාරුයි..
තෝ මගේ රෙප් කපනව එහෙම නෙමෙයි.. එකසැරයක් වගේ.. කිසිම හේතුවක් නැතුව..
එල එල බං.. අපි කියමුකො ඌ හැක් නෑ කියලා.. කිරියෙවත් නැති එකෙක් ගැන අපි කතා කරල වැඩක් නෑ..
deaths 12 ta kills haththa gaanak ganna eka hack වෙන්නේ නෑ බන්map එක පුරුදු, ping අවුල් නැති, ++++ එකෙක්ට පොඩ්ඩක් මොලේ ඇතුව camp කරොත් ගන්න පුළුවන් ..TDM බහුතරයක් පට්ට noobla..ඔහොම ගහන්න hack ඕන නෑ. උබ ඔය කියල තියන උන් නම් script ද මොනාද පාවිචිචි කරනවා
එච්චරිය්.හබැය් ඔය server වල hack දාන් ගහන උනුත් ඉන්නවා.. නැත්තේ නෑ.
ඔහොම කියල වැඩක් නෑ.. උඹලට පෙන්නන්නම වෙනවා..
Pro and Hack වෙනස තේරෙයි..
umba news paper ekakada ban wada karanne.sakkili katak thiyenne bota.e chanda kale ne ban comment eka kiyawanna kalin rep kapala ewarai.ara tharani kiyana thread boge comment walatama hinakala pana yanawa.


හිටපංකො මං වෙලාවක Demo එකක් දාන්න.. කස්ටිය එනමීස් හොයාගෙන යන ආකාරය.. යකෝ මං ඕක ටෙස්ට් කලේ වෝල් හැක් එකක් දාලා..ඔහොම කියල වැඩක් නෑ.. උඹලට පෙන්නන්නම වෙනවා..
Pro and Hack වෙනස තේරෙයි..
මිනිහෙක් හිනස්සන එකත් ලේසි වැඩක් නෙමෙයි බං..
ඒකෙන් මේකෙන් කමක් නෑ.. සිංහලු ඉන්න IP එකක් දියකො වේසියෙ හෙටවත් සෙල්ලං කරන්න.. හැබැයි හැක් කරන උන් නම් එපා බං..
man nam dan na ban elakiri witharai man gahanne.umbe name eka mokakda cod.


me naminuth umba gahuwada TsumugiKotobukiමුලින්ම හිටියා Crazy_Buddy කියලා.. ඒපාර Heshan කියලත් හිටියා..
එල එල බං.. SND නම් එපා වෙනවා.. ලක්මාල් කිව්වා ගහල බලපං කියලා.. බලන්න ඕන හෙටවත්..
හිටපංකො මං වෙලාවක Demo එකක් දාන්න.. කස්ටිය එනමීස් හොයාගෙන යන ආකාරය.. යකෝ මං ඕක ටෙස්ට් කලේ වෝල් හැක් එකක් දාලා..ඔහොම කියල වැඩක් නෑ.. උඹලට පෙන්නන්නම වෙනවා..
Pro and Hack වෙනස තේරෙයි..
...ඔය කියන ගොඩක් උන් උදේ 9 ට විතර පටන් අරන් ඊලග දවසේ උදේ එළිවෙනකන් වගේ එකමැ map ටික මාරුවෙන් මාරුවට ගහන එක කරන්නෙ
එතින් එනිමිඑස්ල camp කරන තැන් හොදට දන්නවා...සාමාන්‍ය skill තියන එකෙක් හොදට ගහන ටෙං එකට set උනහම ඔහොම කිල්ල්ස් ගන්න ඇහැකි බන් . මේකේ ඉන්න nightfury ත් ඔහොම ගහල demo දාල තිබ්බ වගේ මතකි මේකේ..මාත් ඉස්සර 2 යෙඅර්ස් වගේ ගැහුවා TDM ..
man nam dan na ban elakiri witharai man gahanne.umbe name eka mokakda cod.
heshan padayak arala amigo ge muna aiisaraha dan e gandata amigota upload karanna sever ake password eka mathaka nalu.දැන් server up වෙලාදෝ ?

me naminuth umba gahuwada TsumugiKotobuki



LOL demo දාන්න ඕන නෑ, මං ඕකුන් ගහනවා දැකල තියනවා ඕන තරම්... wh දාල බලපු පලියටම කියන්න බැ බන් එහෙම හරියටම...අව්ල තියෙන්නේ ඔය map පොඩි වැඩි එක...ඔය කියන ගොඩක් උන් උදේ 9 ට විතර පටන් අරන් ඊලග දවසේ උදේ එළිවෙනකන් වගේ එකමැ map ටික මාරුවෙන් මාරුවට ගහන එක කරන්නෙ
එතින් එනිමිඑස්ල camp කරන තැන් හොදට දන්නවා...සාමාන්‍ය skill තියන එකෙක් හොදට ගහන ටෙං එකට set උනහම ඔහොම කිල්ල්ස් ගන්න ඇහැකි බන් . මේකේ ඉන්න nightfury ත් ඔහොම ගහල demo දාල තිබ්බ වගේ මතකි මේකේ..මාත් ඉස්සර 2 යෙඅර්ස් වගේ ගැහුවා TDM ..
![]()

umba langadida elakiri gahuwe.ow jug danna ba beti 3 ba marunama watena betta danna ba.owa thiyanwa.oya rule ma thama apen igena gena anith aunuth katayam kapala dan sever dan inne.
ඒක නමක්ද බං.. මම එළකිරි එකේ ගැහුවෙ CrazyBuddy නමින්..
මාව එකපාරක් කික් කලා දන්නෙ නැතුව ජග් දාන් ඇවිත්.. සර්වර් එකෙන් වෝනිං එවලා.. ඒත් බං මං චැට් එක බලන්නෙ නෑ ප්ලේ කරනකොට.. ඉතිං කික් කලා.. ජග් අයින් කරන් ආයෙම ඇවිත් ප්ලේ කලා ඒපාර..
එල එල බං..
TDM thamai bn hack un wadi ... ara rexer wage admin la hitiyoth kohomath hack un wadi ... mokda uta hoyaa ganna ba ne![]()
robin wage pro kenekta admin kama dunna nam okkoma hari
robin wage pro kenekta admin kama dunna nam okkoma hari


ridila ... ridila ... Align Center karannama Ridila™ 

