මොකෙක්හරි අවලමෙක් දාලා බන්...
ආදරේ නැත්නම් ඕව කරන්න ඕන් නෑ කියහන් බන් උන්ට
මොකෙක්හරි අවලමෙක් දාලා බන්...
කොම්පැනි එකේ ප්රදාන ෆෝන්...
sony Z, Z1, Z2, Z3
htc - one, one m7, one m8
samsung galaxy s series..
ETC
http://www.pcadvisor.co.uk/reviews/mobile-phone/3508319/htc-one-m8-review-2014-uk/

ආදරේ නැත්නම් ඕව කරන්න ඕන් නෑ කියහන් බන් උන්ට
එහෙමවත් කියමු..
thanks මචෝ ,,
m9 එක එහෙම නෙවෙයිද බන්
ඒක ගන්න හිතිලා තියෙන්නේ බන්
ඔයත් ආවද තුදූ...

මම හිතුවෙ මේක HTC ත්රෙඩ් එක කියල![]()
සුකල මැරියන්ඇවිත් ගොඩක් වෙලා බං.. මේකට කොමෙන්ට් කලේ නෑ.. කොමෙන්ට් කලොත් PM එවනවනේ මේකෙ උන්..
තෝ මහා සක්කිලියෙක් බල්ලෝ.. තෝ බුද්දාගමේ එකෙක් වෙන්න බැ..
යකෝ මාත් මේකේ ආගම් වලට ඕනෑ තරම් කෑගහල තියෙනවා..
ඒත් මේ වගේ තිරිසන් විදිහට නෙමෙයි.. දකින දකින තැන උබ කරන්නේ ගරහන එක.. මැරිච්ච මිනිහෙක්ට ගරු කරන්නවත් උබ දන්නේ නැ.. බුද්දාගම බේරා ගන්න ඕනිනම් පොයිට් ඒකෙන ගහපන් උන්ට රිදෙන්න.. දහම් කරුණු පාවිච්චි කරපන්.. නැතුව මේ වගේ හු*තේ ටෝක්ස් නෙමෙයි..

සුකල මැරියන්![]()

තරිනිගේ එක නෙමේද මේ??

මේක HTC ත්රෙඩ් එකමම මේ වැරදි ත්රෙඩ් එකකද ඉන්නේ??තරිනිගේ එක නෙමේද මේ??

තව ටිකක් කියන්නම් තේරෙන්න...
Htc One - 2012
Htc one m7 - 2013
Htc one m8 - 2014
Htc one m9 - 2015 model...
....
htc, Lg, moto, samsung awuruddata phone 1i gahanne... flagship model...
Sony maasa 6ta ekak denawa flagship...

මේක HTC ත්රෙඩ් එක![]()
සුකල මැරියන්![]()

මේ කිනම් පයන්නක්ද උට්ටෝ?![]()

got it මචෝ ,,,
බොහෝම ස්තුතියින්
You must spread some Reputation around before giving it to dinuka rukshan again.![]()
got it මචෝ ,,,
බොහෝම ස්තුතියින්
You must spread some Reputation around before giving it to dinuka rukshan again.![]()