tharini paw ban

Status
Not open for further replies.

NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    :):):)
    thanks මචෝ ,,
    m9 එක එහෙම නෙවෙයිද බන්
    ඒක ගන්න හිතිලා තියෙන්නේ බන්

    තව ටිකක් කියන්නම් තේරෙන්න...

    Htc One - 2012
    Htc one m7 - 2013
    Htc one m8 - 2014
    Htc one m9 - 2015 model...
    ....

    htc, Lg, moto, samsung awuruddata phone 1i gahanne... flagship model...

    Sony maasa 6ta ekak denawa flagship...
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ඔයත් ආවද තුදූ...
    ඇවිත් ගොඩක් වෙලා බං.. මේකට කොමෙන්ට් කලේ නෑ.. කොමෙන්ට් කලොත් PM එවනවනේ මේකෙ උන්..:angry:

    මම හිතුවෙ මේක HTC ත්‍රෙඩ් එක කියල:frown:
    තෝ මහා සක්කිලියෙක් බල්ලෝ.. තෝ බුද්දාගමේ එකෙක් වෙන්න බැ..
    යකෝ මාත් මේකේ ආගම් වලට ඕනෑ තරම් කෑගහල තියෙනවා..
    ඒත් මේ වගේ තිරිසන් විදිහට නෙමෙයි.. දකින දකින තැන උබ කරන්නේ ගරහන එක.. මැරිච්ච මිනිහෙක්ට ගරු කරන්නවත් උබ දන්නේ නැ.. බුද්දාගම බේරා ගන්න ඕනිනම් පොයිට් ඒකෙන ගහපන් උන්ට රිදෙන්න.. දහම් කරුණු පාවිච්චි කරපන්.. නැතුව මේ වගේ හු*තේ ටෝක්ස් නෙමෙයි..
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,623
    2,424
    113
    ඇවිත් ගොඩක් වෙලා බං.. මේකට කොමෙන්ට් කලේ නෑ.. කොමෙන්ට් කලොත් PM එවනවනේ මේකෙ උන්..:angry:

    තෝ මහා සක්කිලියෙක් බල්ලෝ.. තෝ බුද්දාගමේ එකෙක් වෙන්න බැ..
    යකෝ මාත් මේකේ ආගම් වලට ඕනෑ තරම් කෑගහල තියෙනවා..
    ඒත් මේ වගේ තිරිසන් විදිහට නෙමෙයි.. දකින දකින තැන උබ කරන්නේ ගරහන එක.. මැරිච්ච මිනිහෙක්ට ගරු කරන්නවත් උබ දන්නේ නැ.. බුද්දාගම බේරා ගන්න ඕනිනම් පොයිට් ඒකෙන ගහපන් උන්ට රිදෙන්න.. දහම් කරුණු පාවිච්චි කරපන්.. නැතුව මේ වගේ හු*තේ ටෝක්ස් නෙමෙයි..
    සුකල මැරියන්:yes:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83

    මේ කිනම් පයන්නක්ද උට්ටෝ?:eek:
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    තව ටිකක් කියන්නම් තේරෙන්න...

    Htc One - 2012
    Htc one m7 - 2013
    Htc one m8 - 2014
    Htc one m9 - 2015 model...
    ....

    htc, Lg, moto, samsung awuruddata phone 1i gahanne... flagship model...

    Sony maasa 6ta ekak denawa flagship...
    :yes::yes::love:
    got it මචෝ ,,,
    බොහෝම ස්තුතියින්
    You must spread some Reputation around before giving it to dinuka rukshan again.:(:(:(
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    සුකල මැරියන්:yes:
    :angry:
    නංගි ඔයා සම්මාන උළෙලින් දින්න නේද...? ඇයි ඒ ඇවටාර් එකයි.. ප්‍රොෆයිල් පික් එකයි දාගන්නෙ නැත්තෙ.. මම අදයි දැක්කෙ.. ඒ දාගන්න.. අපි ඔයාටමයි හැදුවෙ.. සම්මාන උළෙල ත්‍රේඩ් එකේ ඇති.. හොයාගන්න බැරිනම් කියන්න..:yes:

    මේ කිනම් පයන්නක්ද උට්ටෝ?:eek:
    :dull:
    කියන දේ තේරුම් ගන්නවා ඕයි.. තමුසෙ තුන් හතර දෙනෙක්ට හෝ කාට හරි කතා කරන එක මම දැක්කෙ තමුන් මට කරත්තෙන් බහින්න කියලා සුදනා වෙන්න හදපු නිසා.. තමුංට මට එහෙම කතා කරන්න තරම් හයියක් තියෙන්නෙ තමුං හැබෑවටම සුදනා නිසාද කියලා බලන්න පෝස්ට් චෙක් කරද්දියි මම දැක්කෙ.. ඒක මම කලින්ම කියලා තියෙනවා. තමුසෙගෙ සක්කිලි කතා විලාශෙ පෙන්නුවෙ තමුසෙ මට කරත්තෙන් බහින්න කියන්න හැදුවට තමුසෙ වැසිකිළිවලක බැහැලා ඉන්න බව පෙන්වනනයි.. දැන් ඒක පිටින් දාලා ප්‍රධාන මාතෘකාව වෙච්ච ජරා පින්තූර දැමීමෙන් කළ වරද මග හැරලා යන්න හදන්න එපා..:angry:
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,207
    4,109
    113
    avatar326070_39.gif
    avatar274285_55.gif
     
    Status
    Not open for further replies.