ElaKiri Call of Duty 4 (COD4) Sri Lanka Server (Part 2)

Amila llll

Well-known member
  • Jun 19, 2009
    6,798
    6,362
    113
    හොර හැත්ත බං.. මේ මෑතක ප්ලේ කරන්න ආපු වෙලාවේ නිකමට ශ්‍රී ලංකාවෙ එකක් සෙට් උනා.. වලේ සුද්ද ද මොකක්ද හුයන්නක්.. තනිකර ඉන්නෙ Wall දාපු උන්.. මම ප්ලේ කරන්න කලින් හැම එකාම Spec කරකර බලනවා.. ඇඩ්මින්ලට සර්වර් වල ඉන්න බැරි නම් බං නිකන් ඉන්න එපෑය.. ගොනාතල් ද මොකෙක්ද එකෙක් හිටියා.. ඌ Kills හැත්තෑ ගානක්.. Death 12ද කොහෙද.. ජීවිතේට එහෙම ගහන්න බෑ..:rofl: එක්කො FPS වැඩි කරලා හම්බානෙක.. නැත්තං Noob.. :yes:

    තව එකක් තිබ්බා *** වගේ නමකින්.. ඒක නම් SND බං.. ප්ලේ කරන්නෙ නැති නිසා අයින් උනා..:dull:


    K/D 70-12 camp karala ohoma gahanta puluwan one ekekuta.

    deaths 12 ta kills haththa gaanak ganna eka hack වෙන්නේ නෑ බන් :P map එක පුරුදු, ping අවුල් නැති, ++++ එකෙක්ට පොඩ්ඩක් මොලේ ඇතුව camp කරොත් ගන්න පුළුවන් ..TDM බහුතරයක් පට්ට noobla..ඔහොම ගහන්න hack ඕන නෑ. උබ ඔය කියල තියන උන් නම් script ද මොනාද පාවිචිචි කරනවා :rolleyes: එච්චරිය්.හබැය් ඔය server වල hack දාන් ගහන උනුත් ඉන්නවා.. නැත්තේ නෑ.

    oka key binds scripts use karanwa ekath hack ekak thamai. samahara server wala adminlath use karanwa(EK newe)
     

    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ

    dxdiag gahala run ekata gihin eken ena eke display tab ekata gihin screen shot ekak dahan machan hariyatama kiyannam puluwanda barida kiyala

    Man hithnna bord eka සෙපරේට් ekk kiyala. habai VGA card awa meva mokth nathuwa thami wada karanna. Onbord kiyanna Atom walata vithrai kiyala nm danawa eth maga ek tiynna mokkda kiyala danna ne. menna me wage ekk tiynna http://openpinoy.com/shop/step1.php?number=4343

    maka VGA Card gahanna Puluvn. danawanm kiynawada VGA Card ekk samanyen keeyak vnawada kiyalla, parana ewage mila ehama
    :yes::yes::yes::yes::yes::yes:

    මේක ගහන්නම එච්චර ලොකු vga ඕනේ නෑ බන්.නෝමල් එකක ගහන්න පුළුවන්.
    පාවිච්චි කරපුවනම් මෙතන ගණන් වගේ තමයි යන්නේ.
    http://www.neoview.lk/vga.html
    ගම්පහ පැත්තේ ඉන්නවනම් ඕකෙන් ගන්න පුළුවන් හොදට බලල,මොකද හොද එවයි අප්සට් එවයි දෙකම තියෙනවා ඔතන,:yes:
     

    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    :no::no:
    ඒක නමක්ද බං.. මම එළකිරි එකේ ගැහුවෙ CrazyBuddy නමින්..
    මාව එකපාරක් කික් කලා දන්නෙ නැතුව ජග් දාන් ඇවිත්.. සර්වර් එකෙන් වෝනිං එවලා.. ඒත් බං මං චැට් එක බලන්නෙ නෑ ප්ලේ කරනකොට.. ඉතිං කික් කලා.. ජග් අයින් කරන් ආයෙම ඇවිත් ප්ලේ කලා ඒපාර..:yes:

    :rofl::rofl::rofl:
    අද මම වෙන රටක සර්වර් එකක ගහනකොට එකෙක්ට නිග්ග කිව්වයි කියල ඇඩ්මින් කෙනෙක් වෝන් කළා, ආයේ නිග්ග කිව්වොත් මාව බැන් කරනවයි කිව්ව:P රෙක්සර් ලොක්කත් හිටිය බලාගෙන :rofl: ඊට පස්සේ මම සිංහලෙන් රෙක්සරයත් එක්ක කතා කර කර ඉන්නකොට ආයේ කියනවා ස්පීක් ඉන්ග්ලිෂ් ඔන්ලි කියල:dull:
     

    nVIDIA

    Member
    Nov 11, 2012
    6,682
    1,079
    0
    127.0.0.1
    :rofl::rofl::rofl:
    අද මම වෙන රටක සර්වර් එකක ගහනකොට එකෙක්ට නිග්ග කිව්වයි කියල ඇඩ්මින් කෙනෙක් වෝන් කළා, ආයේ නිග්ග කිව්වොත් මාව බැන් කරනවයි කිව්ව:P රෙක්සර් ලොක්කත් හිටිය බලාගෙන :rofl: ඊට පස්සේ මම සිංහලෙන් රෙක්සරයත් එක්ක කතා කර කර ඉන්නකොට ආයේ කියනවා ස්පීක් ඉන්ග්ලිෂ් ඔන්ලි කියල:dull:

    ado PM karapanko ubala gahana oya rata server eke IP :dull:
     

    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    machanla mage lap eke meka wada karanne na bun...:dull::dull::dull::dull::dull:

    doufrp.png


    wqpm4i.png


    mewa thama thiyenne intel hd graphics...sanandreas paranama ekath kadenaw abun mara widiyata...:baffled::baffled::baffled::baffled:

    2r20twl.png


    meka fix karanna danna kauru hari innawada???:dull::dull::dull::dull::dull:
     

    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,252
    1,975
    113
    මහනුවර
    LOL demo දාන්න ඕන නෑ, මං ඕකුන් ගහනවා දැකල තියනවා ඕන තරම්... wh දාල බලපු පලියටම කියන්න බැ බන් එහෙම හරියටම...අව්ල තියෙන්නේ ඔය map පොඩි වැඩි එක:yes:...ඔය කියන ගොඩක් උන් උදේ 9 ට විතර පටන් අරන් ඊලග දවසේ උදේ එළිවෙනකන් වගේ එකමැ map ටික මාරුවෙන් මාරුවට ගහන එක කරන්නෙ :rofl: එතින් එනිමිඑස්ල camp කරන තැන් හොදට දන්නවා...සාමාන්‍ය skill තියන එකෙක් හොදට ගහන ටෙං එකට set උනහම ඔහොම කිල්ල්ස් ගන්න ඇහැකි බන් . මේකේ ඉන්න nightfury ත් ඔහොම ගහල demo දාල තිබ්බ වගේ මතකි මේකේ..මාත් ඉස්සර 2 යෙඅර්ස් වගේ ගැහුවා TDM ..:(


    ow oii...dawasama pala wunama sathiyak yaddi pot tika ahu wenwa...hoda pc ekak thiye nan ginnak na. ara indonesian p*** nwa thamai sure ma naththe.eka welawakata amu hack ghanne ....patta pc thiyena hinda moes okkoma supiri neh...adminlata un pro la...boru kiynna ooni na ekek 2nk innwa un nan sirra.balan inna asai sellan karanwa. kills 100+ yanne ithin :baffled::baffled::baffled:
     

    kajja

    Well-known member
  • Nov 29, 2008
    1,814
    112
    63
    කනාවට බන් රෙක්සර් සෙට් උනේ.පින්ග් එකනම් ටිකක් වැඩි.මගෙ 190-200.හැබයි කිසිම ලැග් එකක් නෑ.pm sent:yes:

    මටත් එවහන් ඉතිං :D
     

    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,798
    6,362
    113
    :rofl::rofl::rofl:
    අද මම වෙන රටක සර්වර් එකක ගහනකොට එකෙක්ට නිග්ග කිව්වයි කියල ඇඩ්මින් කෙනෙක් වෝන් කළා, ආයේ නිග්ග කිව්වොත් මාව බැන් කරනවයි කිව්ව:P රෙක්සර් ලොක්කත් හිටිය බලාගෙන :rofl: ඊට පස්සේ මම සිංහලෙන් රෙක්සරයත් එක්ක කතා කර කර ඉන්නකොට ආයේ කියනවා ස්පීක් ඉන්ග්ලිෂ් ඔන්ලි කියල:dull:

    uta sinhala bari hinda hodata giya nathnam kiyapu ewwata ban tahamai :P

    මටත් එවහන් ඉතිං :D
    ado PM karapanko ubala gahana oya rata server eke IP :dull:

    dennama rs 100 gane denta ip dennam:rofl: