ElaKiri Call of Duty 4 (COD4) Sri Lanka Server (Part 2)

tery123

Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    virus guard එකෙන් block කරන්නෙ ඔය..
    virus guard එක disable කරල install කරපං

    thx macho wade hari.meken mona server ekada bun wada???WDF kiyana ekata key code eka running try again kiyala enawa..anikawa connection time out...:dull::dull::dull::dull:

    33trqkh.png
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    crystal shield virus guard eka uninstall karapan ethakota cod4 wada :P

    පවු බන් ඌ ලොකු කම් අත ඇරලා ත්‍රෙඩ් එකේ පොස්ට් එකක් දැම්මම එකටවත් ටිකක් ගරු කරපන් (අඬයි) :rofl::rofl::rofl:

    මහ වේ@ මිනිස්සු

    2.gif
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    thx macho wade hari.meken mona server ekada bun wada???WDF kiyana ekata key code eka running try again kiyala enawa..anikawa connection time out...:dull::dull::dull::dull:

    33trqkh.png

    refresh කරල බලපන් Server Name එකට ඉලක්කන් වැටෙන ඒව සේරම down..
    cracked servers වල විතරයි ගහන්න පුළුවන්.. නැත්තම් ඔය වැටෙනව වගේ key code in use කියල තමයි වැටෙන්නෙ..

    gametracker එකට ගිහින් search කරල බලපන්..
    servers තියෙන්නෙ ඕන තරං..

    http://www.gametracker.com/search/cod4/?query=snd
     

    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    වලේ සුද්දා නෙමෙයි මෙන්න සර්වර් එක.. JD-WELE SUDA [TDM] SriLanka.. ග්‍රේම් ට්‍රැකර් එකෙන් ගත්තෙ.. මේකට ගිහින් බලපං මං කියන්නෙ බොරුද කියලා.. මෙන්න අර මං කියපු හොර කරලා ප්ලේ කරන එකා.. https://www.gametracker.com/player/|-3|D-|GonAthaL/159.100.176.148:28960/

    lol oka hackne..... oya puka deka wenna ban una un thama mala panala servers dala thiyenne.... paw unma servers dala unma hack dala gahanawa.... oya magen sarata ban una set ekak thama XBS damme.... servers dannama ban kara paw ban...
     

    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    uta sinhala bari hinda hodata giya nathnam kiyapu ewwata ban tahamai :P
    :lol::lol::lol::lol::lol::lol:

    matath ewapanko server eka :dull:
    :sorry::sorry::sorry::sorry:
    :dull: උබ වගේ හැම එකම ආර්ථික දෘෂ්ටි කෝණයෙන් බලන්නේ නෑ අපේ නුබ් හියර් .. ඒ නිසා අපි එයාගෙන් ඉල්ලගන්නං ඔයා පැත්තකට වෙලා ඉන්න :dull:
    :no::no::no::no::no::no::no::no:
    මටත් එවහන් ඉතිං :D

    :baffled::baffled::baffled::baffled::dull::dull::dull:
     
    Last edited:

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    රට්ටු නං කියන්න හේෂාන් ලඟදි බැන්ඳ නිසා සර්වර් නෑ කියල ... තවත් සම හරක් කියනවා හේෂාන් ඇමීගො ගේ මුහුණට ගන්ධ වායුවක් මුදා හැරලා ඒක නිසා සර්වර් ඩවුන් කියල .. තවත් මතයක් තමයි හේෂාන් ගේ බබා සර්වර් එකේ වයර් එක්ක සෙල්ලම් කරනවා කියල ... ඔය ආකාරයට එකී මෙකී නොකී නොයෙකුත් හේතුන් නිසා සර්වර් ඩවුන් කියල තමයි මගේ නිගමනය ... :cool::cool::cool:

    මන්ත්ලි රෙන්ටල් එක ගෙවල නෑලු නෙහ්...පව් :(
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    lol oka hackne..... oya puka deka wenna ban una un thama mala panala servers dala thiyenne.... paw unma servers dala unma hack dala gahanawa.... oya magen sarata ban una set ekak thama XBS damme.... servers dannama ban kara paw ban...

    යකෝව් මාව බෑන් කරා මේ බල්ලො...ටීඩීඑම් යන්ඩ පුලුවන් ඇස් ඇන් ඩී බෑ.... :rofl:
     

    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    gangst3r.93 252
    The_Killer 164
    Robinhood wage ekek 151
    heshana 113
    1118lakmalkumara 105
    DLM 100
    Dinushasankalpa 96
    nVIDIA 92
    Amila llll 75
    sachith19920726 54
    ^Night Fury^ 54
    kajja 41
    cedric1986 38

    යකෝ මම නිකන් තනියම කියවන වගේ එකක්නේ මෙතන තියෙන්නේ:sorry::sorry::sorry:
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,473
    3,166
    113
    斯里蘭卡
    gangst3r.93 252
    The_Killer 164
    Robinhood wage ekek 151
    heshana 113
    1118lakmalkumara 105
    DLM 100
    Dinushasankalpa 96
    nVIDIA 92
    Amila llll 75
    sachith19920726 54
    ^Night Fury^ 54
    kajja 41
    cedric1986 38

    යකෝ මම නිකන් තනියම කියවන වගේ එකක්නේ මෙතන තියෙන්නේ:sorry::sorry::sorry:

    #Oyaithin1kiyalakiwwanamiwaraine :rofl: