පවු බන් ඌ ලොකු කම් අත ඇරලා ත්‍රෙඩ් එකේ පොස්ට් එකක් දැම්මම එකටවත් ටිකක් ගරු කරපන් (අඬයි)
ane sara wadida manda 

පවු බන් ඌ ලොකු කම් අත ඇරලා ත්‍රෙඩ් එකේ පොස්ට් එකක් දැම්මම එකටවත් ටිකක් ගරු කරපන් (අඬයි)

virus guard එකෙන් block කරන්නෙ ඔය..
virus guard එක disable කරල install කරපං




crystal shield virus guard eka uninstall karapan ethakota cod4 wada
පවු බන් ඌ ලොකු කම් අත ඇරලා ත්‍රෙඩ් එකේ පොස්ට් එකක් දැම්මම එකටවත් ටිකක් ගරු කරපන් (අඬයි)
thx macho wade hari.meken mona server ekada bun wada???WDF kiyana ekata key code eka running try again kiyala enawa..anikawa connection time out...
![]()
Menna mu meka gal karala. haa haa.. pawichchi karapanko.![]()
වලේ සුද්දා නෙමෙයි මෙන්න සර්වර් එක.. JD-WELE SUDA [TDM] SriLanka.. ග්‍රේම් ට්‍රැකර් එකෙන් ගත්තෙ.. මේකට ගිහින් බලපං මං කියන්නෙ බොරුද කියලා.. මෙන්න අර මං කියපු හොර කරලා ප්ලේ කරන එකා.. https://www.gametracker.com/player/|-3|D-|GonAthaL/159.100.176.148:28960/
virus guard එකෙන් block කරන්නෙ ඔය..
virus guard එක disable කරල install කරපං

ado oya font eke niyama aithikarayath inne elakiri ekema thama... u meka dakkoth -rep dei...
mama uta kade gihinuth thiyenawa godak ewunta uge thread eka deela. 
uta sinhala bari hinda hodata giya nathnam kiyapu ewwata ban tahamai






matath ewapanko server eka![]()




උබ වගේ හැම එකම ආර්ථික දෘෂ්ටි කෝණයෙන් බලන්නේ නෑ අපේ නුබ් හියර් .. ඒ නිසා අපි එයාගෙන් ඉල්ලගන්නං ඔයා පැත්තකට වෙලා ඉන්න








මටත් එවහන් ඉතිං![]()







කනාවට බන් රෙක්සර් සෙට් උනේ.පින්ග් එකනම් ටිකක් වැඩි.මගෙ 190-200.හැබයි කිසිම ලැග් එකක් නෑ.pm sent![]()
dennama rs 100 gane denta ip dennam![]()


haරට්ටු නං කියන්න හේෂාන් ලඟදි බැන්ඳ නිසා සර්වර් නෑ කියල ... තවත් සම හරක් කියනවා හේෂාන් ඇමීගො ගේ මුහුණට ගන්ධ වායුවක් මුදා හැරලා ඒක නිසා සර්වර් ඩවුන් කියල .. තවත් මතයක් තමයි හේෂාන් ගේ බබා සර්වර් එකේ වයර් එක්ක සෙල්ලම් කරනවා කියල ... ඔය ආකාරයට එකී මෙකී නොකී නොයෙකුත් හේතුන් නිසා සර්වර් ඩවුන් කියල තමයි මගේ නිගමනය ...

lol oka hackne..... oya puka deka wenna ban una un thama mala panala servers dala thiyenne.... paw unma servers dala unma hack dala gahanawa.... oya magen sarata ban una set ekak thama XBS damme.... servers dannama ban kara paw ban...




gangst3r.93 252
The_Killer 164
Robinhood wage ekek 151
heshana 113
1118lakmalkumara 105
DLM 100
Dinushasankalpa 96
nVIDIA 92
Amila llll 75
sachith19920726 54
^Night Fury^ 54
kajja 41
cedric1986 38
යකෝ මම නිකන් තනියම කියවන වගේ එකක්නේ මෙතන තියෙන්නේ![]()
