මේක අක්කට අයිය ඩුබායි වලිං එව්ව් එක එක පාරක් ඩිස්ප්ලේ ගිහිං එහෙන් දැම්ම මේ පාර කොලබින්වත් කර ගන්නව බං මෙහෙ කඩවල බඩු නෑ උං 5-6 ඉල්ලනව දාන්න. (අක්කගෙ කෙල්ල පොලවෙ ගහල තමා![]()
නොකියා කෙයාර් එකෙන් කරගන්න බලපන්.
නොකියා කෙයාර් බැරි උනොතින් මෙතනින් දාලා බලපන්.
මුන්ගෙන් ෆෝන්ස් හදාගෙන තියන නිසා කියන්නේ හොදටම හදනවා හයි කොලිටි පාර්ට්ස් දාලා.
https://foursquare.com/v/new-queens-communication/4cff59ab7c5637044db9a9f0


:O
tika kaalayak inna oone ehenm.. busy life... me dawas wala
