අද අපි මේ රටට පිළිලයක් වෙලා තියන ව්ශ්ව විද්‍යාල තුල පවතින අමානුෂික නවකවදය පිලිබඳ සාකච්චා කරමු. සමහරු කියනවා නවක වදය අවශ්‍යයි කියල. තවත් සමහරු කියනවා නවක වදය සමස්ත විශ්ව විද්‍යාල පද්දතිය තුලින් ඉවත් වෙන්න ඕනේ කියල. එය අමානුෂිකයි කියල. එසේනම් නවක වධය යනු නොදියුණු ගෝත්‍රික ක්‍රියාවක් ද? නැතිනම් මානසික අසහනයද ?
මෙය ඉවත් කලයුතුනම් රජය සහ අධ්‍යාපන අමාත්‍යංශ විසින් ගත යුතු ක්‍රියාමාර්ගයක් තිබේද ? මෙය විශ්ව විද්‍යාලයේ පරිපාලනය තුල පවතින දෝෂයක් ද ? නවකවදය නිදහස් අධ්‍යාපනය තුල අතුරු අහිතකර ප්‍රතිපලයක් ද ? සමාජවාදී දේශපාලන කල්ලි වල අතපෙවීම් ද? නොඑසේනම් වෙනත් හේතුවක් ද ?
ඔබතුමන්ලාගේ අදහස් ඇසීමට රිසි වෙමි.
Last edited:



