u turn අනතුරක්

simpleboy

Member
Mar 8, 2015
1,641
109
0
එච්චර දෙයක් කල්පනා උනේ නෑ. මම ෆුල් අවුලේ එවේලේ හිටියේ.

ow bn uba kiyana eka aththa accident ekak unama eke kampaneta monawa karannada kiyala hitha ganna bari wenawa.
Uba dan aith uth ekka oya gana katha karana kota okkoma record karapan.awlak unoth record karapu eka sakshiyak widi hata ganna puluwan.
 
pcud

Well-known member
  • Jun 17, 2011
    2,380
    604
    113

    ඔව් නේද බන්. එතකොට වෙච්ච දේ එහෙම කියල අහල සෙරම දේවල් රෙකොඩ් කරල ගත්තම හරි නේද? කොහොමත් එවෙලේ හිටපු එක්කෙනෙක් මට 100% ශුවර් වෙච්ච දේ ගැන සාක්ශි ගන්න පුලුවන්. තව අර ඉන්ශුරන්ස් ඇසසර් මගේ බයික් එකෙත් ෆොටො ගැහුව. විල් එකයි බයික් එකයි දෙකම වදින්න. අනික පොර සිද්ද උන දේ එහෙමම අර කොල වල ලිව්වා.
     
    PasteBin

    Member
    May 9, 2015
    11
    18
    0
    පැය 24ක් ගිහින් නැත්තම් දැන්ම ගිහින් පැමිණිල්ලක් දාන්න
     
    DASKONAPPU

    Banned
    Mar 16, 2015
    1,339
    146
    0
    මේකයි සීන් එක මචං.
    මම උදේ බයික් එකේ වැඩට යදිදි ත්‍රීවිලර් එකක වැදුනා. බයික් එක 3rd party. ත්‍රිවිලර් එක ෆුල් උට ඉන්සුරන්ස් එකෙන් 10000ක් පාස් කරා. මගේ බයික් එකට බඩු වලට විතරක් 70000 කට ආසන්නව යනවා. ඉස්සරහ සම්පුර්නයෙන් ඉවරයි.

    මේකයි උනේ පාරේ වම් පැත්තෙ තමයි විල් එක නවත්තල තිබුනේ. මූ එක සැරෙට u turn එක ගැහුව. මට බ්‍රේක් කරන්නවත් උනේ නෑ මම වීල් එකේ ඩ්‍රයිවර් කැබින් එක ඇතුලේ.
    මම විල් එක තිබුන නිසා දුර ඉදන්ම පාරේ මැදින් වෙන්න ආවේ.විල් එක ඉස්සර කරන්න ඔන නිසා.

    යලුවනේ මේකේ නිතිමය තත්වේ මොකද්ද?
    පොලිසි යමු කිව්වම අරු ඕන නෑ බයික් එක හඩලා දෙන්නම් කිව්වා.
    උ සතියක් කල් ඉල්ලුවා. මුකුත් ලිව්ම් ලිව්වෙත් නෑ. අපේ ගෙවල් කිට්ටුවමයි.

    KARI T WHEEL KARAYATA NELANNA THIBBE
     
    thanujaka

    Well-known member
  • පිස්සු වැඩක් නේ බං කරලා තියෙන්නේ.
    එන්ට්‍රි එකක් නැතත් ඌ එක්කන් ගිහිං පොලිසියේ නෝට් එකක්වත් දාන්න තිබ්බනේ.
    දැන් ඉතිං දුන්නොත් ගන්නව ඇරෙන්න වෙන කරන්න දෙයක් නෑ..
     
    Prince of Darkness

    Well-known member
  • Dec 4, 2014
    1,032
    105
    63
    Death Valley
    උබට පොලිසි යන්න බන් තිබ්බේ එතන ගියාම පොලිසියේ උන් අපිටම විසදගන්න කැමතිනම් එහෙම කරගන්න දෙනවා! එතකොට හදලා දුන්නේ නැත්නම් මොකක්හරි කරගන්න තිබ්බ! දැන් ඉතින් උ හදලා දෙයි කියලා බලන් ඉන්න තමා වෙන්නේ :(
     
    DaFuq

    Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    මට පොඩි පොඩි තුවාල ටිකක් තියනවා. බුදුසරනින් වැඩි අමාරුවක් නෑ.

    @speedmalli
    මට ඔයා කියපු දේ පැහැදිලි නෑ මචං

    :no:ඔයින් ගියා ඇති. ඒ පොන්න පකයට කියල බයික් එක හදා ගනින්. වැරැද්ද උබේ නෙමෙයි. ඉන්ෂුවරන්ස් එකෙන් උබට කීයක් පාස් වුණාද ?
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,844
    693
    113
    apoo lankawe un nam kiyata wath viswasa karanna epa machan.umbata tibune peminillak danna.dan itin karanna deyak neha utama kiyala kara ganna tama wenne.parakku kaloth seren sere matak karapan
     
    nitrox

    Well-known member
  • Dec 24, 2013
    1,985
    391
    83
    machan parakku karanne natuwa oka hada ganin..monawa unath oka hadala dennam kiyala tawa un tikak apa una kiyalath keewa neh..ikmanatama aruta kiyala hada ganin..kal giyoth nam sorry tama
     
    sameerasugath

    Well-known member
  • Dec 1, 2008
    1,571
    111
    63
    Matath me Threewheel Pay*o Pennanda be.Melo charayak nethi harak jathiyak. samahara ewun weredda karala a madiwata kata gahagenath enawa.
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,724
    12,642
    113
    127.0.0.1:8080/Kandy
    mara case eka.. dawasak ape wahane passen happala three wheel ekak tail light ekai bumber ekai dekama kelala denma.. antimata porage insurance eken apita gewanawa nam nadu danna one kiwwa.. aru adana nisa api poragen identity eke letter ekak aran sign eka aran thama porawa yewwe.. eth pora nam wede karala dunna.. :)
     
    pcud

    Well-known member
  • Jun 17, 2011
    2,380
    604
    113
    පිස්සු වැඩක් නේ බං කරලා තියෙන්නේ.
    එන්ට්‍රි එකක් නැතත් ඌ එක්කන් ගිහිං පොලිසියේ නෝට් එකක්වත් දාන්න තිබ්බනේ.
    දැන් ඉතිං දුන්නොත් ගන්නව ඇරෙන්න වෙන කරන්න දෙයක් නෑ..

    විල් එකේ ඉන්සුරන්ස් එකෙන් ආපු ඇසසර්ගෙ ලග විස්තර තියන නිසා සහ මට මෙඩිකල් රිපොර්ට් එකක් තියන නිසා උවමනා උනොත් පස්සෙ නිතිය පැත්තෙන් චාන්ස් එකක් නැද්ද සහෝ

    උබට පොලිසි යන්න බන් තිබ්බේ එතන ගියාම පොලිසියේ උන් අපිටම විසදගන්න කැමතිනම් එහෙම කරගන්න දෙනවා! එතකොට හදලා දුන්නේ නැත්නම් මොකක්හරි කරගන්න තිබ්බ! දැන් ඉතින් උ හදලා දෙයි කියලා බලන් ඉන්න තමා වෙන්නේ :(

    ඔව් සහෝ.දැන් ඉතින් වෙන දෙයක් බලන් ඉන්න වෙයි වගේ

    :no:ඔයින් ගියා ඇති. ඒ පොන්න පකයට කියල බයික් එක හදා ගනින්. වැරැද්ද උබේ නෙමෙයි. ඉන්ෂුවරන්ස් එකෙන් උබට කීයක් පාස් වුණාද ?

    මට ෆුල් ඉන්සුරන්ස් නෑ. මේ අවුරුද්දේ දැම්මේ නෑ කලින් එක ක්ලේම් එකක් වත් ගත්තේ නැති නිසා.විල් එකට 10000යි පාස් උනේ
     
    achalar

    Well-known member
  • Feb 27, 2009
    1,865
    149
    63
    Sri Lanka
    හදල දුන්නෙ නැත්තම් මන්නයක් අරන් පල ගෙවල් ඉස්සරහට..
    ඩග්ලස් පෙරේරා බැහැපිය එලියට කියල මන්නෙ පෙන්නපන් ගූ ගිහින් හදල දෙයි..

    ගූ ගිහින් හදල දෙයි ද නැත්නම් ටුක් පාර්ක් එකේ අනිත් එඋන් අරන් ඇවිත් මුව කපයි ද දන්නේ නෑ
     
    pcud

    Well-known member
  • Jun 17, 2011
    2,380
    604
    113
    apoo lankawe un nam kiyata wath viswasa karanna epa machan.umbata tibune peminillak danna.dan itin karanna deyak neha utama kiyala kara ganna tama wenne.parakku kaloth seren sere matak karapan

    ඔව් මචන්. හෙට යනවා උ මුන ගැහෙන්න. හෙට අරන් දෙන්නම් කියල තමයි කිව්වෙ.

    machan parakku karanne natuwa oka hada ganin..monawa unath oka hadala dennam kiyala tawa un tikak apa una kiyalath keewa neh..ikmanatama aruta kiyala hada ganin..kal giyoth nam sorry tama

    ඇප උන අය ඉන්න නිසා යම් ප්‍රමානෙකට බලපෑමක් කරන්න පුලුවන්.

    ගෙදෙට්ට ගිහින් උගෙ ගැනිව උස්සහන්:rofl::rofl::rofl::rofl:

    අපොයි කලු උස තඩි ගෑනියෙක් බන්. සල්ලි එක්ක වත් වැඩක් නෑ. හි.හි
     
    ~WickZ~

    Active member
  • Jun 18, 2012
    848
    94
    28
    Sri Lanka
    උඹට තිබ්බෙ ලියවිල්ලක් ගන්න. ඒත් දැන් තග දාන්න යන්න එපා. ෂේප් එකේ ගොඩ දාගනින්!!