කන පැලෙන්න එකක් දෙන්න එපැයි යකෝ. .
අඩුම තරමේ ගලකින් හරි ගහන්න තිබ්බා. .
කොහෙද සීන් එක වුනේ? වාහනේ නම්බර් එක තියේද?
ඕව සේරම මතක් උනා බන්.. කරන්න තමයි බැරි උනේ මචන්..

කන පැලෙන්න එකක් දෙන්න එපැයි යකෝ. .
අඩුම තරමේ ගලකින් හරි ගහන්න තිබ්බා. .
කොහෙද සීන් එක වුනේ? වාහනේ නම්බර් එක තියේද?

ජමාල්;19987638 said:ඔව් බන් wp CAA-5***![]()

ජමාල්;19987648 said:ඕව සේරම මතක් උනා බන්.. කරන්න තමයි බැරි උනේ මචන්..![]()
ජමාල්;19987648 said:ඕව සේරම මතක් උනා බන්.. කරන්න තමයි බැරි උනේ මචන්..![]()
පුර්වාරාම පාර ගැන නම් කියලා වැඩක් නෑ. හැමදාම හවසට මම යන්නේ ඕකේ. උඹ සීබල් එක පැත්තේ ඉඳන් නුගේගොඩ පැත්තට යනකොටද උනේ. ගෙදරකින්ද ජීප් එක එලියට දැම්මේ. රේල් ගේටෙක පහු කරලා නුගේගොඩ පැත්තට යනකොට තියෙන ගෙදරකින්ද? ගේ මතකද?

ශ්පොටෝ එකක් ගන්න තිබුනා. අරගෙන ට්රැෆික් වයලේශන් පේජ් එකට ලියන්න තිබුනා..
සාක්කි නැතුව මොකුත් කරන්න නම් එපා ඒත්. මොකද ඌ සද්දේ දාපු විදියට ඌ කීව දේ ලොවෙත් කරන්න පුළුවන්. ත්රෙඩ් එකේ ගල් ගහන්න, ගේම ඉල්ලන්න කියපු අයියලා ගැන බලාගන්න තිබුනා සිරවටම ඒ වගේ සීන් එකට ෆේස් කරා නම්..
මොලේ කල්පනා කරලා නොකර හිටිය එක හොඳා බන්.
යකෝ තනි මිනිහෙක් නේද හිටියේ?
කන පැලෙන්න දෙකක් දීලා තොට පුලුවන් දෙයක් කරපන් කියලා එන්න තිබ්බේ. .
එහෙම නැත්තන් උබට තිබ්බේ පොලිසි යන්න. .
ඕක එලවපු ගෑනිට ලයිසන් තියෙනවද දන්නෙත් නෑ. .

මොනවා බලන්නද බන්. .
මොන ලොක්කා හිටියත් තමන්ගේ වරදක් නැත්තන් ඔලුව නමන් ඉන්නේ නෑ. .
ඌට කරන්න පුලුවන් දේ අපිට බැරිද? එව්වා ගැන ඕනේ නෑ. .
මේකේ හැම ජාතියකම එවුන් ඉන්නවා. . මේකේ කමෙන්ට් වලින් උන්ගේ හැකියාව මනින්න යන්න එපා. .
ජමාල්;19987672 said:ගෙදරකින් රිවස් කරපු 1ක් නෙවෙයි මචන්..පාරේ යද්දී..නුගේගොඩ ඉදන් සීබල් පැත්තට..හරියටම කප්රුක එකට හරවන තැන තමයි හැප්පුවේ..මන් ඒකිව නවත්ත ගත්තේ කනත්ත ලගදි..

Ai ban e pare awulda.math yanne e pare ban me tike.awulak nam kiyapanko

ජමාල්;19987691 said:ඌ කවුද කියල දන්නේ නෑනේ බන්..පොලිසිය උගේ පැත්තට සප් එක දුන්නොත් ඉවරයිනේ බන්..සල්ලි බලේට ඕව යට වෙනවා මචන්..ලංකාවෙනෙ අපි ඉන්නේ..![]()

ශ්පොටෝ එකක් ගන්න තිබුනා. අරගෙන ට්රැෆික් වයලේශන් පේජ් එකට ලියන්න තිබුනා..
සාක්කි නැතුව මොකුත් කරන්න නම් එපා ඒත්. මොකද ඌ සද්දේ දාපු විදියට ඌ කීව දේ ලොවෙත් කරන්න පුළුවන්. ත්රෙඩ් එකේ ගල් ගහන්න, ගේම ඉල්ලන්න කියපු අයියලා ගැන බලාගන්න තිබුනා සිරවටම ඒ වගේ සීන් එකට ෆේස් කරා නම්..

ජමාල්;19987691 said:ඌ කවුද කියල දන්නේ නෑනේ බන්..පොලිසිය උගේ පැත්තට සප් එක දුන්නොත් ඉවරයිනේ බන්..සල්ලි බලේට ඕව යට වෙනවා මචන්..ලංකාවෙනෙ අපි ඉන්නේ..![]()
යකෝ තනි මිනිහෙක් නේද හිටියේ?
කන පැලෙන්න දෙකක් දීලා තොට පුලුවන් දෙයක් කරපන් කියලා එන්න තිබ්බේ. .
එහෙම නැත්තන් උබට තිබ්බේ පොලිසි යන්න. .
ඕක එලවපු ගෑනිට ලයිසන් තියෙනවද දන්නෙත් නෑ. .

ඌට පුළුවන් නිසා නේහ් බං ඌ කියන්නේ එහෙම කරන්න කියලා. ඒත් උඹට මට බෑ නේ. ඒ නිසා අපේ තරමට වැඩ කරාම හරි..![]()

ආ එහෙමද? හොඳා දැනගත්තු එක.. මටත් මොකක් හරි උදවුවක් ඕන උනොත් ඉල්ලන්න බැරියෑ එහෙනම්..
හැම එකාම ඔහොම බය වුනොත් කවදාවත් දුප්පත් මිනිහෙක්ට නිදහසේ ඉන්න ලැබෙන්නේ නෑ මචන්. .
උබට ඌත් එක්ක හැප්පෙන්න හැකියාවක් නැති නිසා උබ පොලිසි නොයා හිටියා. .
ඌ දැන් තව උබ වගේ එවුන්ව හප්පලා සද්දේ දායි. .
කලිනුත් එහෙම හප්පලා ඇති. .
ඒත් මමනම් කියන්නේ උබ පොලොසි ගියානම් හරි කියලා. .
උබට පැමිනිල්ල දාද්දි දැන් ත්රේඩ් එකේ කිව්වා වගේ කියන්න තිබ්බා. .
ඌ කියපු කතාවත් කියන්න තිබ්බා. . වරදක් නැතුව කාටවත් බයවෙන්න එපා. .

අනිවා කියපන්. .
උබ අතේ වරදක් නැත්තන් ඕන සප් එකක් දෙන්නම්. .