ElaKiri Call of Duty 4 (COD4) Sri Lanka Server (Part 2)

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    lol oka hackne..... oya puka deka wenna ban una un thama mala panala servers dala thiyenne.... paw unma servers dala unma hack dala gahanawa.... oya magen sarata ban una set ekak thama XBS damme.... servers dannama ban kara paw ban...
    :lol::lol::lol:
    මුන්ට ඒක හැක් කිව්වට පස්සෙ කියනවා Pro ලු.. මැප් එක ඌට පුරුදුයිලු..
    අර සොරක් කියන නමින් හිටපු ප්ලේයර් විතරයි ඒකෙ හැක් නැතුව ගැහුවෙ..
    අනිත් හැම එකාම එක සේම හැක්..

    සර්වර් එකක් හදපංකො බං අපිටත් සෙල්ලං කරන්න.. හැකි නැතුව ජෙනුයින් විදියට සෙල්ලං කරන උන් ටිකක් විතරක් ගනිං..

    ඒකෙ ඉන්න උන් Recoil දන්නෙත් නෑ, Wall දන්නෙත් නෑ..:rofl: එදා මං ස්පෙක් කරපු වෙලාවෙ අර ගොන්ආතල් කියන එකාට කවුද කිව්වා මචං උඹ Norecoil කියලා.. ඌ කියනවා නෑ නෑ ඒ ගන් එකේ හැටිලු.. බොරුවට කෑනොගහ ගහනව නම් ගහපංලු.. නැත්තං පලයංලු.. මං හිතන්නෙ පොර ඇඩ්මින් කෙනෙක්..:lol:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත

    :eek::eek:
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83

    oya eka eka huththawal wala gahanna epa... ai ape server 2 thiyenne.... eka ekata pacha wenna yanna epa.. waren ekata
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,473
    3,166
    113
    斯里蘭卡

    #apiwbkalathekathhackkiyaidadannenae :dull:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,695
    10,775
    113
    Sherwood වගේ තැනක
    oya eka eka huththawal wala gahanna epa... ai ape server 2 thiyenne.... eka ekata pacha wenna yanna epa.. waren ekata

    වෙෂි wihilu karanawa :baffled:

    සර්වර් එක තියෙනවා නං දීපන් බලන්න IP එක ... මමත් වෙන සර්වර් වල පච වෙනවා මේ දවස්වල :dull: