ආදරය යනු... | Love is...

Robin*Hood

Well-known member
  • Oct 10, 2013
    3,213
    527
    113
    Sherwood Forest in Nottinghamshire
    ආලය අමු අඹ ගෙඩියකි
    එකෙකු කද්දී එය දකින අයගේ කටට කෙල උනන අතර
    කන එකාගේ දත් හිරි වැටී කාපු මෝඩකම යැයි සිතයි

    Aris-Total

    :lol:
     
    Last edited:

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මන්දස්මිතයක්මය.... දත් නොපෙන්වා දෑස් හා මුවෙන, ඉගියෙන් කරන මද සිනාව.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ආලය පට්ට අත්දැකීමකි. එය නොලැබූ ජිවිතයක් වැඩක් නැත

    -යුරි ගගාරින්-
     
    HashanR

    Member
    Jun 26, 2011
    2,839
    421
    0
    Matara
    ලව් කරන්නේ නම් නෑ එවුනට මේක නම් පට්ටෙට හිතට වදිනවා
    පට්ට
    තැන්ක්ස්
     
    Robin*Hood

    Well-known member
  • Oct 10, 2013
    3,213
    527
    113
    Sherwood Forest in Nottinghamshire

    62_loveis_sacrifice_new.jpg

    love-is-best-alarm.jpg

    d99e003a89dcffb6549572c75e4ee2d6.jpg

    de8be30fd5e46af7023c0014e20acb0d.jpg

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    මුල සෙට් එකම ඔක්කොම බැලුවා බන් ඇත්ත කතාව
    පෙලක් උන්ගේ ආදරකතාව වෙනස් වෙනවා ඒත් ඔය බුකියේ අරහේ මෙහෙ
    මොනා කිව්වත් දන්න උන් දන්නවා බන් කෙල්ලෙක් නැති ජීවිතේ ලොකු
    පාළුවක් තියනවා බන් කාටත් කියාගන්න බෑ ඒක :yes:
     
    niruthsg

    Well-known member
  • Oct 26, 2011
    1,225
    303
    83
    මුල සෙට් එකම ඔක්කොම බැලුවා බන් ඇත්ත කතාව
    පෙලක් උන්ගේ ආදරකතාව වෙනස් වෙනවා ඒත් ඔය බුකියේ අරහේ මෙහෙ
    මොනා කිව්වත් දන්න උන් දන්නවා බන් කෙල්ලෙක් නැති ජීවිතේ ලොකු
    පාළුවක් තියනවා බන් කාටත් කියාගන්න බෑ ඒක :yes:

    :):) අවාසනාවට ඇත්ත කතාවක්.....:):)
     
    Robin*Hood

    Well-known member
  • Oct 10, 2013
    3,213
    527
    113
    Sherwood Forest in Nottinghamshire
    මුල සෙට් එකම ඔක්කොම බැලුවා බන් ඇත්ත කතාව
    පෙලක් උන්ගේ ආදරකතාව වෙනස් වෙනවා ඒත් ඔය බුකියේ අරහේ මෙහෙ
    මොනා කිව්වත් දන්න උන් දන්නවා බන් කෙල්ලෙක් නැති ජීවිතේ ලොකු
    පාළුවක් තියනවා බන් කාටත් කියාගන්න බෑ ඒක :yes:

    සිරාවටම බං. දන්නා උන් දන්නවා ඒ පාළුව. :yes: හැබැයි ඉතින් ඕක එක එක විදියට තර්ක කරන්න නම් පුළුවන් ගොඩක් යට :)

    bolada magul ban mewa atta newei

    දැනුවත්ව හෝ නොදැනුවත්ව ආදරය කියන්නේ කොහොමත් බොළඳ දෙයක්ම තමයි බං. දන්නෝ දනිති. :yes:

    :):) අවාසනාවට ඇත්ත කතාවක්.....:):)

    පික්ස් ටික පට්ට නිසා දැම්මේ බං :)
     
    • Like
    Reactions: DamN DoG

    DamN DoG

    Well-known member
  • Jan 6, 2014
    2,490
    273
    83
    Kingdom of Solitude..!!
    අනේ මන්දා මචන්.. මොනා උනත් බැදීමක් ඇතිකරගන්නවා කියන්නේ දුක එකතු කරගන්නව කියන එකටම තමා rep++
     
    • Like
    Reactions: Robin*Hood

    Robin*Hood

    Well-known member
  • Oct 10, 2013
    3,213
    527
    113
    Sherwood Forest in Nottinghamshire
    අනේ මන්දා මචන්.. මොනා උනත් බැදීමක් ඇතිකරගන්නවා කියන්නේ දුක එකතු කරගන්නව කියන එකටම තමා rep++

    එකත් ඇත්ත මචං එත් මේ පික්ස් ටික දැම්මේ පොඩ්ඩක් කල්පනා කරලා බලපන් මේවායෙන් එකක් හරි වෙලා නැද්ද ? මේ පික්ස් වල තියෙන්නේ කොමන් ෆීලින්ග්ස් ටිකක් විතරයි :)