ආලය අමු අඹ ගෙඩියකි
එකෙකු කද්දී එය දකින අයගේ කටට කෙල උනන අතර
කන එකාගේ දත් හිරි වැටී කාපු මෝඩකම යැයි සිතයි
Aris-Total

එකෙකු කද්දී එය දකින අයගේ කටට කෙල උනන අතර
කන එකාගේ දත් හිරි වැටී කාපු මෝඩකම යැයි සිතයි
Aris-Total

Last edited:

මන්ද+ස්මිතයක්
මද මුදු සිනහවක්......![]()
මන්දස්මිතයක්මය.... දත් නොපෙන්වා දෑස් හා මුවෙන, ඉගියෙන් කරන මද සිනාව.

මන්ද+ස්මිතයක්
මද මුදු සිනහවක්......![]()

විවාහය යනු බනිසක් කෑමට තියෙන ආසාව නිසා බේකරියක් මිලට ගැනීම වැනිය
මුල සෙට් එකම ඔක්කොම බැලුවා බන් ඇත්ත කතාව
පෙලක් උන්ගේ ආදරකතාව වෙනස් වෙනවා ඒත් ඔය බුකියේ අරහේ මෙහෙ
මොනා කිව්වත් දන්න උන් දන්නවා බන් කෙල්ලෙක් නැති ජීවිතේ ලොකු
පාළුවක් තියනවා බන් කාටත් කියාගන්න බෑ ඒක

අවාසනාවට ඇත්ත කතාවක්.....

මුල සෙට් එකම ඔක්කොම බැලුවා බන් ඇත්ත කතාව
පෙලක් උන්ගේ ආදරකතාව වෙනස් වෙනවා ඒත් ඔය බුකියේ අරහේ මෙහෙ
මොනා කිව්වත් දන්න උන් දන්නවා බන් කෙල්ලෙක් නැති ජීවිතේ ලොකු
පාළුවක් තියනවා බන් කාටත් කියාගන්න බෑ ඒක
හැබැයි ඉතින් ඕක එක එක විදියට තර්ක කරන්න නම් පුළුවන් ගොඩක් යට
bolada magul ban mewa atta newei

අවාසනාවට ඇත්ත කතාවක්.....
අනේ මන්දා මචන්.. මොනා උනත් බැදීමක් ඇතිකරගන්නවා කියන්නේ දුක එකතු කරගන්නව කියන එකටම තමා rep++