SLIIT OR APIIT?? Plz help me?

isuru amantha

Active member
  • Feb 18, 2010
    302
    70
    28
    මචං IIt එන්න පුළුවන් උඹට Foundation කරලා. Details ඕනේ නම් මට PM කරපන් :lol:
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    O/L නම් හොඳටම තියෙනවා බං කිසි අවුලක් නෑ, O/L වලින් Foundation Course එක කරල SLIIT එකේ යන්න පුලුවන් කියල ෂුවර්ද බං? Foundation එක කළාම A/L වගේම Valid වෙනවද බං ඒක? මට ඒක කරන්න යන කාලයි, ගානයි දන්නව නම් කියපං බං, ලොකු උදව්වක්, තෑන්ක්ස් රිප්ලයි එකට!:):):)
    OL walin puluwan
    Foundation eka 1 year
    semesters 3k da koheda mchn
    per sem 50,000 mama danna widihata ekanan sure na
    eka karala ubata 3 year curtin eka karanna pulwan

    1 year foundation

    2 year sliit diploma
    final year curtin

    altogether 4 years
     
    nupun

    Junior member
  • Oct 17, 2007
    93
    16
    8
    Even i dint Have A/l when i started my Eng degree course and finally I ended batch top and recruited to MORA for MY MSc .So dont worry A/L results wont be a barrier for you. however don't forget the training and the knowledge you attain while doing local A/L it is unmatched!!!!. So my advice for you don't give up you have another three months work hard. In a summarry local A/L is not that difficult if u understand the basic principles and if you do at least five years of past paper understanding the logic behind the question you can easily secure a C pass for nay subject.
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    OL walin puluwan
    Foundation eka 1 year
    semesters 3k da koheda mchn
    per sem 50,000 mama danna widihata ekanan sure na
    eka karala ubata 3 year curtin eka karanna pulwan

    1 year foundation

    2 year sliit diploma
    final year curtin

    altogether 4 years

    මචං මේක Diploma එකක්ද Degree එකක්ද? Foundation කරල ගියා කියලා කිසිම වෙනසක් වෙන්නේ නෑ නේද බං? Job හෙම කොහොමද බං සෙට් වෙන්නේ? උඹ SLIIT එකේද බං ඉන්නේ? තෑන්ක්ස් බං රිප්ලයි වලට!:):):)
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    මචං මේක Diploma එකක්ද Degree එකක්ද? Foundation කරල ගියා කියලා කිසිම වෙනසක් වෙන්නේ නෑ නේද බං? Job හෙම කොහොමද බං සෙට් වෙන්නේ? උඹ SLIIT එකේද බං ඉන්නේ? තෑන්ක්ස් බං රිප්ලයි වලට!:):):)
    1st 2 years kiyanne mchn diploma
    ubata 2 years complete karala diploma eka aran job ekak karala aye ubata kamathi kaleka awith degree eka complete karanna puluwan. e kiyanne final year eka.

    uba OL walin ena nisa mama hithanne ubata 4 year SLIIT eken dena degree eka karanna ba mama hithanne mchn. mata eka sure na poddak call karala ahala balapan. e wenuwata thama SLIIT eken dena Curtin university degree eka karanna wenne.

    SLIIT ekay Curtin ekay kattiya eka eka ewa kiyanawa mchn.

    SLIIT 4 year degree eka honors degree eka. e kiyanne 4 years. last year eka research ekak karanna one.

    Curtin degree eka awilla 3 years. honors newe. Australia walin denne degree eka. last year ubata AUS dollars 1600 ho eeta wadi gaanak gewanna wenawa normal semester feee ekata amatharawa.
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    සිරාවටම කිව්වොත් තාම A/L කළේ නෑ බං, මේ පාර කරන්නේ, Maths, Physics, ICT. කරන්න බෑ වගේ බං, ICT නම් ෂුවර් අනිත් දෙක කරන්න කිසිම උවමනාවක් නෑ බං, ඒක නිසා තමයි ඒකාලෙ ඉඳන්ම මේව හෙව්වේ බං, A/L නැතුව සිරාවටම මේව කරන වැඩක් නැද්ද බං? මට හරියට විස්තරේ කියපං, තෑන්ක්ස් බං රිප්ලයි එකට!:):):)
    itc ෂුවර් නම් බය නැතුව කරපන් අව්ලක් වෙන්නේ නැ
    අනික් අය කොහොම කිව්වත් මචන් Al maths නම් කරාට පාඩු වෙන්නේ නැ මචන් ජිවිතෙට මම ඒක අද අත්දකින නිසා කියන්නේ ටිකක් මහන්සි වෙලා කරපන් ඒ subject තියෙන්නේ නිකන් නෙවේ උබ දන්නෙම නැතුව උබේ ඹලුව හැදෙනවා ඒක ඹය කියන foundation වලින් වෙන්නේ නැ
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    itc ෂුවර් නම් බය නැතුව කරපන් අව්ලක් වෙන්නේ නැ
    අනික් අය කොහොම කිව්වත් මචන් Al maths නම් කරාට පාඩු වෙන්නේ නැ මචන් ජිවිතෙට මම ඒක අද අත්දකින නිසා කියන්නේ ටිකක් මහන්සි වෙලා කරපන් ඒ subject තියෙන්නේ නිකන් නෙවේ උබ දන්නෙම නැතුව උබේ ඹලුව හැදෙනවා ඒක ඹය කියන foundation වලින් වෙන්නේ නැ
    meka aththa wennathi
    mama duk wenawa AL maths karapu nathi eka gana :(
     
    simpleboy

    Member
    Mar 8, 2015
    1,641
    109
    0
    awrudu 13 withara skole gihin A/L pass kara ganna barinam wadak na bn.ubata karanna asa subject 3 thoragena karahan.
    Igena ganna asawak nathi subject karannan wale korala godayamak na.
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    meka aththa wennathi
    mama duk wenawa AL maths karapu nathi eka gana :(
    යාළුවා;18318995 said:
    aniwa mamath adatath duk wenawa AL maths nokara commerce karapu eka gana :(
    දුක් වෙන්න ඒපා මචන් උබලා අඩම්බර වෙයන් සමහර කාලකන්නි ඉන්නවා මැත්ස් කරලා ‍කිසිම වැඩකට නැති
    හැබැයි මම හතුරෙක්ට වත් බ‍යො කරන්න කියන්නේ නැ ඒක නිකන් මිරිගුවක් පස්සේ දිවිමක් විදියට මම දකින්නේ
    කොමස් නම් වැඩිය දැනුමක් නැ මචන්
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    දුක් වෙන්න ඒපා මචන් උබලා අඩම්බර වෙයන් සමහර කාලකන්නි ඉන්නවා මැත්ස් කරලා ‍කිසිම වැඩකට නැති
    හැබැයි මම හතුරෙක්ට වත් බ‍යො කරන්න කියන්නේ නැ ඒක නිකන් මිරිගුවක් පස්සේ දිවිමක් විදියට මම දකින්නේ
    කොමස් නම් වැඩිය දැනුමක් නැ මචන්
    mama commerce kalaata. dan aye maths field ekaka yanne :oo:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    යාළුවා;18319117 said:
    mama commerce kalaata. dan aye maths field ekaka yanne :oo:
    කොහේ ගියත් maths පොඩි කැල්ලක් හරි ගැවිලා තියෙනවා මචන් ඉගෙනගත්තාට උබට කිසිම පාඩුවක් වෙන්නේ නැ මචන් නිවාඩු පාඩුවේ ඉන්න වෙලාවක ටිකක් හොයලා බලපන් ඹය ඹනතරම් පොත් තියෙන්නේ
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    යාළුවා;18318995 said:
    aniwa mamath adatath duk wenawa AL maths nokara commerce karapu eka gana :(
    ow kollo. allapu waththath na payagahapu waththath na wage commerce karapu ekanan :( aulak na accounts podi hari danumak gaththa. cima hari karanna puluwan passe kaleka.
    දුක් වෙන්න ඒපා මචන් උබලා අඩම්බර වෙයන් සමහර කාලකන්නි ඉන්නවා මැත්ස් කරලා ‍කිසිම වැඩකට නැති
    හැබැයි මම හතුරෙක්ට වත් බ‍යො කරන්න කියන්නේ නැ ඒක නිකන් මිරිගුවක් පස්සේ දිවිමක් විදියට මම දකින්නේ
    කොමස් නම් වැඩිය දැනුමක් නැ මචන්
    ow no regrets :)