tharini paw ban

Status
Not open for further replies.

ShreddeR

Well-known member
  • Aug 21, 2014
    6,131
    1,419
    113
    Lurking behind you!
    mrw-my-heroin-addicted-patient-asks-if-he-can-head-home-with-his-iv-still-in-142874.gif
    xfb7Kmom.jpg
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    නෙදකිං වේසි..:lol:
    https://www.youtube.com/channel/UC6SZkP07z-XHyr7eTz4H7bQ
    පලයං චැනල් එකට.. අහපං මුලක ඉඳන්..





    මේකත් අහපං.. මුන් කියන එකක් නම් නෙමෙයි..



    දැන් කාලේ එවුන්ගේ සින්දු වල කිසිම හරයක් නෑ බං. මීට වඩා හොඳයි අමරදේවගේ සින්දුවක් අහලා ගල් කාලක් ගහනවා.

    මම ඔය දෙකම කරන්නේ නෑ. නිකන් කතාවට කියුවේ. බලමු මුන්ගේ සින්දු හොදද කියලා
     

    ShreddeR

    Well-known member
  • Aug 21, 2014
    6,131
    1,419
    113
    Lurking behind you!

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    දැන් කාලේ එවුන්ගේ සින්දු වල කිසිම හරයක් නෑ බං. මීට වඩා හොඳයි අමරදේවගේ සින්දුවක් අහලා ගල් කාලක් ගහනවා.

    මම ඔය දෙකම කරන්නේ නෑ. නිකන් කතාවට කියුවේ. බලමු මුන්ගේ සින්දු හොදද කියලා
    තේරුමක් නම් නෑ තමා බං.. මාත් ක්ලැසික් එව්වා විතරයි අහන්නෙ.. ඉඳලා හිටලා ඔව්වා අහනවා.. පරණ සිංදු අහල අහලම දැන් එපා වෙලා තියෙන්නෙ..:(
     

    janakaparakkuwa

    Active member
  • ඕවා අපි බලලා කොච්චර කල්ද මල්ලි... පුලුවන් නම් ගෙදර ඇඩ්ඩරස් එක එවන්න.. බෝතලයක්වත් යවන්න

    ඒකනම් ඇත්ත. බුකියෙ link එක හොයා ගන්නකන් තිබ්බ අමාරුව ඒක එක සැරයක් බලපු ගමන් නැත්තටම නැති වෙලා ගියා :P:P
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    මේ මේ.. කෑවානං බිව්වනං ගෙවල් වලට පලයල්ල.. මෙතන මේ හිඟන්නෝ වගේ සින්දු කියන්නේ නැතුව. :D


    අඩෝ ඒක මරු :lol:
    මේකත් මරු බං.. ඕකෙ වර්ෂන් තුනක් තියෙනවා.. සීදුව සකුරා කියන එක නම් අප්‍රියයි..:(
     

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,660
    6,248
    113
    ගග අද්දර
    btw meka force karala karana vid ekak wage ne blackmail . rec karana eka hamba or tamil wage

    Force කරන්න දෙයක් නෑ මචන්. වීඩියෝ එක කරන කාලෙදි ඒකි ප්‍රසන්ගට කැමති නෑ. ඒකි එතකොට ලව් වීඩියෝ කරන රොමේෂ් කියණ එකාට. ඒකි අන්තිමේදි කියනව ප්‍රසන්ගට විඩියෝ එක පෙන්නුවට කමක් නෑ කියල.
     

    somadasa

    Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse

    ඔව් බන්... දැන් එවුන් බැදලා ඉන්නේ... උන්ගේ පව්ලත් කඩන වැඩක් තමා මේක... කෙල්ලගෙන් අපිට වැඩක් නෑ. දුකත් නෑ.... ඒවුනාට බන් මේකෙන් වෙන්නේ... වේලිච්ච තුවාලෙට ආයේ ආයේ පිහියෙන් අනිනවා වගේ වැඩක්....:dull:
    :yes:
     
    Status
    Not open for further replies.