ලෝකයේ ඇති විවිධාකාර වූ මත්ද්‍රව්‍ය

Pink panther

Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    35
    ~ ση тнє ƒℓσω ~
    www.elakiri.lk/forum/showthread.php?t=1038081

    පොඩ්ඩක් මේ ත්රෙඅඩ් එක බලපන්..මට හිතෙන්නේ මේක උස්සපු පොස්ට් එකක්.. :lol:
    උබ කොහෙන් හරි උස්සද්දී අයි බන් sorce එක දන්නේ නැත්තේ :growl:

    logo.gif
    File not found, please contact us for more info.
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    වැදගත් ලිපියක්.. නොදන්නා දේවල් ටිකක් දැනගත්ත.
     
    **..RoCk sTaR..**

    Well-known member
  • May 28, 2014
    2,868
    343
    83
    31
    party...where ??
    logo.gif
    File not found, please contact us for more info.

    මොන හේතුවක් නිසාද දන්නේ නැ link එක වැඩ කරන්නේ නැ..මේ තියෙන්නේ 01-02-2011, 06:09 PM MAXPAYNE1

    දාපු ට්‍රේඅඩ් එකේ copy එකක්..බලපන් මට ගූග්ලේ කලාම පෙන්නනවා ඒ ත්රෙඅඩ් එක..

    G4LfjR.png

    PsW6rT.png

    DnivQp.png
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    35
    ~ ση тнє ƒℓσω ~
    මොන හේතුවක් නිසාද දන්නේ නැ link එක වැඩ කරන්නේ නැ..මේ තියෙන්නේ 01-02-2011, 06:09 PM MAXPAYNE1

    දාපු ට්‍රේඅඩ් එකේ copy එකක්..බලපන් මට ගූග්ලේ කලාම පෙන්නනවා ඒ ත්රෙඅඩ් එක..

    G4LfjR.png

    PsW6rT.png

    DnivQp.png
    පෝස්ට් එකේ කොහෙවත් උගේ කතෘ අයිතියක් දාගෙන නෑනේ.. "අන්තර්ජාලය ඇසුරෙනි" කියලා තියෙන නිසා ලොකු අවුලකුත් නෑ ඉතින්..:P
     
    **..RoCk sTaR..**

    Well-known member
  • May 28, 2014
    2,868
    343
    83
    31
    party...where ??
    පෝස්ට් එකේ කොහෙවත් උගේ කතෘ අයිතියක් දාගෙන නෑනේ.. "අන්තර්ජාලය ඇසුරෙනි" කියලා තියෙන නිසා ලොකු අවුලකුත් නෑ ඉතින්..:P

    ඕක තමයි මචන් උස්සද්දී වැරැද්ද සදරනිකරණය කරගන්න පුළුවන් ලස්සනම වාක්‍ය.( ගැලවිජ්ජාව ) :P
    මමත් ඉදල හිටලා දානවා :rofl:
    මන් බැලුවේ කිරියෙන් අරන් කිරියේම දාපු නිසයි :(
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    35
    ~ ση тнє ƒℓσω ~
    ඕක තමයි මචන් උස්සද්දී වැරැද්ද සදරනිකරණය කරගන්න පුළුවන් ලස්සනම වාක්‍ය.( ගැලවිජ්ජාව ) :P
    මමත් ඉදල හිටලා දානවා :rofl:
    මන් බැලුවේ කිරියෙන් අරන් කිරියේම දාපු නිසයි :(
    avatar510346_5.gif
     
    overwhelming

    Banned
    Oct 30, 2014
    142
    171
    0
    ඕක තමයි මචන් උස්සද්දී වැරැද්ද සදරනිකරණය කරගන්න පුළුවන් ලස්සනම වාක්‍ය.( ගැලවිජ්ජාව ) :P
    මමත් ඉදල හිටලා දානවා :rofl:
    මන් බැලුවේ කිරියෙන් අරන් කිරියේම දාපු නිසයි :(

    කෙලින්ම ත්‍රෙඩ් එක උස්සල දාල නෙමෙයිනේ මචං..
    මම content add කරලා තියෙන්නේ..
    දැන් ඔකේ Morphine ගැන එහෙම තියෙනවද?
    නැහැ නේ මචං..
    අනික මම හොයල බලල හොද ඒවා විතරයි පොස්ට් කරන්නේ එකත් මම දැනුම ඇතුව.
    ත්‍රෙඩ් එකේ අහපු ප්‍රශ්න වලටත් මම උත්තර දීල තියෙනවනේ.
    drugs ගැන පොස්ට් එකක් දාන්න හිතුනම හොයල හොයල හොදම ලිපියක් තමයි මම දාන්නේ.
    මොකක් හරි topic එකක් අරන් එක නෙට් එකේ හොයල ත්‍රෙඩ්, බ්ලොග්, එක එක පේජස් රෝත්තකගෙන් අරං තමයි combine කරලා මම දාන්නේ.
    ඔය හැම එකක්ම එකින් එක site කර කර දාන්න බැරි හින්ද තමයි අන්තර්ජාලයය ඇසුරෙණි කියල දාන්නේ.
    මම මේවා මමම ලිව්වේ, උපුටාගැනීම තහනම්, මහන්සි වෙලා ලිව්වේ අනංමනං කියල දාල නෑනේ.
    වැදගත් දෙයක් කට්ටිය අතරේ ෂෙයාර් කරන එක විතරයි මම කරන්නේ.
    කිරියෙන් අරන් කිරියෙම දාපු නිසයි කියන්නේ ඕක කාටවත් බලන්න පුළුවන් නූලක් නෙමෙයි නේ මචන්..
    දැන් උබ මගේ paragraph එකක් google කරන හෙව්වා..
    එහෙම නැත්තන් ඒ ත්‍රෙඩ් වත් දැන් වැඩ නෑ..
    මම නෙට් එක පුරා ඇවිද්දේ නැත්තං මොකක් Google කරලද ඔය content හොයාගන්නේ.
    හැමදේකම අදක් ම කියාගන්න පුරුදු වෙන්න එපා මචං..
    පුළුවන් නං උබත් හොයල එළකිරියේ දෙයක් දාපං.
    මිනිස්සුන්ට ඇද කියන්න කුණු කතා හදන්න ලේසි.
    දෙයක් කරන්න තමයි අමාරු.
     
    දෙයක් කරන්න තමයි අමාරු
    .

    Ane puthe bana kiyanna nam epa..mama ehema katawath meke anchi adinne kunu katha kiyanne na
    Danna un dannawa..lol thamyai
    Puluwan nam hoyala yamak dapan kiyanne mama meke dapu dewal hoyala balala katha karapan
    Ane yako puthe...!! :lol:
     
    overwhelming

    Banned
    Oct 30, 2014
    142
    171
    0
    Ane puthe bana kiyanna nam epa..mama ehema katawath meke anchi adinne kunu katha kiyanne na
    Danna un dannawa..lol thamyai
    Puluwan nam hoyala yamak dapan kiyanne mama meke dapu dewal hoyala balala katha karapan
    Ane yako puthe...!! :lol:

    ඔය කියන දන්න උන් කවුද කියන්න නං මම දන්නේ නෑ මචං මටනං නිකන් එක පෙනුනේ කුණු කතා කියවිල්ලක් වගේ තමයි.
    මොකද නූල කියවල ඉවර වෙලා උබට කියන්න තිබ්බේ එකේ ඇදයි කුණු කතායි විතරනේ මචං නේද?
    උබ හොදක් දැක්කෙම නැහැනේ නේද?
    උබත් බ්ලොග් වලින් අරං පොස්ට් දාල තියෙනවනන් දැක්ක.
    උබේ පුරාජේරු කතා කරන්නවත්, අනවශ්‍ය දේවල් කියවන්නවත් නෙමෙයි නේ බං ත්‍රෙඩ් එකක් දාල තියෙන්නේ.
    කරුණාකරලා ත්‍රෙඩ් එක ඕෆ් ටොපික් යවන්න එපා..
    ඔයා ඔයාගේ අදහස දක්වල තිබ්බනේ.
    එහෙනං බොහොම ස්තූතියි කමෙන්ට් කලාට.:)
     
    Last edited: