කෙලින්ම ත්රෙඩ් එක උස්සල දාල නෙමෙයිනේ මචං..
මම content add කරලා තියෙන්නේ..
දැන් ඔකේ Morphine ගැන එහෙම තියෙනවද?
නැහැ නේ මචං..
අනික මම හොයල බලල හොද ඒවා විතරයි පොස්ට් කරන්නේ එකත් මම දැනුම ඇතුව.
ත්රෙඩ් එකේ අහපු ප්රශ්න වලටත් මම උත්තර දීල තියෙනවනේ.
drugs ගැන පොස්ට් එකක් දාන්න හිතුනම හොයල හොයල හොදම ලිපියක් තමයි මම දාන්නේ.
මොකක් හරි topic එකක් අරන් එක නෙට් එකේ හොයල ත්රෙඩ්, බ්ලොග්, එක එක පේජස් රෝත්තකගෙන් අරං තමයි combine කරලා මම දාන්නේ.
ඔය හැම එකක්ම එකින් එක site කර කර දාන්න බැරි හින්ද තමයි අන්තර්ජාලයය ඇසුරෙණි කියල දාන්නේ.
මම මේවා මමම ලිව්වේ, උපුටාගැනීම තහනම්, මහන්සි වෙලා ලිව්වේ අනංමනං කියල දාල නෑනේ.
වැදගත් දෙයක් කට්ටිය අතරේ ෂෙයාර් කරන එක විතරයි මම කරන්නේ.
කිරියෙන් අරන් කිරියෙම දාපු නිසයි කියන්නේ ඕක කාටවත් බලන්න පුළුවන් නූලක් නෙමෙයි නේ මචන්..
දැන් උබ මගේ paragraph එකක් google කරන හෙව්වා..
එහෙම නැත්තන් ඒ ත්රෙඩ් වත් දැන් වැඩ නෑ..
මම නෙට් එක පුරා ඇවිද්දේ නැත්තං මොකක් Google කරලද ඔය content හොයාගන්නේ.
හැමදේකම අදක් ම කියාගන්න පුරුදු වෙන්න එපා මචං..
පුළුවන් නං උබත් හොයල එළකිරියේ දෙයක් දාපං.
මිනිස්සුන්ට ඇද කියන්න කුණු කතා හදන්න ලේසි.
දෙයක් කරන්න තමයි අමාරු.