කව්ද GOD

nirosh551

Active member
  • Jun 9, 2014
    606
    126
    43
    කව්ද බන් අර god කිය කිය මැරෙන්න හදන එකා ? පුක් කාරයෙක් වත් ද ?
     
    Last edited:

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    :lol: :lol: :lol:
    ඌ දැන් මෙතන්ට ඇවිල්ල උඹෙ අම්මත් කිව්ව ගමං උඹ ලිඳෙ :lol:
    උඹ ලිඳට වැටුනාම එකෙක්වත් නෑ උඹට ගොඩ එන්න ලණුවක් දාන්න... :lol:
     
    nirosh551

    Active member
  • Jun 9, 2014
    606
    126
    43
    :lol: :lol: :lol:
    ඌ දැන් මෙතන්ට ඇවිල්ල උඹෙ අම්මත් කිව්ව ගමං උඹ ලිඳෙ :lol:
    උඹ ලිඳට වැටුනාම එකෙක්වත් නෑ උඹට ගොඩ එන්න ලණුවක් දාන්න... :lol:

    අප්පා.. එහෙමද.. එහෙනම් උබලා stand by හිටපල්ලා මට support එකක් දෙන්න..

    :lol::lol:
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    අප්පා.. එහෙමද.. එහෙනම් උබලා stand by හිටපල්ලා මට support එකක් දෙන්න..

    :lol::lol:

    පිස්සුද කුකුලෝහ් :lol: :lol:
    ගෝඩ් කාව හරි ලිඳට තල්ලු කලොත් හැමෝම වැටිච්ච එකාට කොලොප්පං කර කර ආතල් ගන්නව මිසක් බේරන්න එකෙක් ඉදිරිපත් වෙන්නෑ :lol: :lol:
    ඒ ඉදිරිපත් වුනා කියන්නෙ ඌත් ලිඳේ :rofl:
     
    nirosh551

    Active member
  • Jun 9, 2014
    606
    126
    43
    පිස්සුද කුකුලෝහ් :lol: :lol:
    ගෝඩ් කාව හරි ලිඳට තල්ලු කලොත් හැමෝම වැටිච්ච එකාට කොලොප්පං කර කර ආතල් ගන්නව මිසක් බේරන්න එකෙක් ඉදිරිපත් වෙන්නෑ :lol: :lol:
    ඒ ඉදිරිපත් වුනා කියන්නෙ ඌත් ලිඳේ :rofl:
    නැ.. එහෙමද ? එහෙනම් දැන්මම ගොඩ් ගෙන් සමාව බජනය කරන්නද ? :lol::lol:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    නැ.. එහෙමද ? එහෙනම් දැන්මම ගොඩ් ගෙන් සමාව බජනය කරන්නද ? :lol::lol:

    හරිම පුරුදු භාෂා ශයිලියක්නෙ පුතා උඹට තියෙන්නේ.... :)
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    35
    ~ ση тнє ƒℓσω ~
    පිස්සුද කුකුලෝහ් :lol: :lol:
    ගෝඩ් කාව හරි ලිඳට තල්ලු කලොත් හැමෝම වැටිච්ච එකාට කොලොප්පං කර කර ආතල් ගන්නව මිසක් බේරන්න එකෙක් ඉදිරිපත් වෙන්නෑ :lol: :lol:
    ඒ ඉදිරිපත් වුනා කියන්නෙ ඌත් ලිඳේ :rofl:
    උබට තාම කවුරුත් ලනුවක් දැම්මෙ නැද්ද ගොඩට එන්න...:(
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    උබට තාම කවුරුත් ලනුවක් දැම්මෙ නැද්ද ගොඩට එන්න...:(

    මාව කවුරුත් ලිඳට දාල නෑනෙ කුකුලොහ්.. :D :D :D
    හැම සැරේකම මංමනෙ ලිං හොයාගෙන ගිහිං පැනල තියෙන්නෙ :( :( :(

    :dull: :dull: :dull: :dull: :dull: :dull: