


![]()
![]()
ඌ දැන් මෙතන්ට ඇවිල්ල උඹෙ අම්මත් කිව්ව ගමං උඹ ලිඳෙ
උඹ ලිඳට වැටුනාම එකෙක්වත් නෑ උඹට ගොඩ එන්න ලණුවක් දාන්න...![]()


අප්පා.. එහෙමද.. එහෙනම් උබලා stand by හිටපල්ලා මට support එකක් දෙන්න..
![]()



නැ.. එහෙමද ? එහෙනම් දැන්මම ගොඩ් ගෙන් සමාව බජනය කරන්නද ?පිස්සුද කුකුලෝහ්![]()
ගෝඩ් කාව හරි ලිඳට තල්ලු කලොත් හැමෝම වැටිච්ච එකාට කොලොප්පං කර කර ආතල් ගන්නව මිසක් බේරන්න එකෙක් ඉදිරිපත් වෙන්නෑ![]()
ඒ ඉදිරිපත් වුනා කියන්නෙ ඌත් ලිඳේ![]()


නැ.. එහෙමද ? එහෙනම් දැන්මම ගොඩ් ගෙන් සමාව බජනය කරන්නද ?

උබට තාම කවුරුත් ලනුවක් දැම්මෙ නැද්ද ගොඩට එන්න...පිස්සුද කුකුලෝහ්![]()
ගෝඩ් කාව හරි ලිඳට තල්ලු කලොත් හැමෝම වැටිච්ච එකාට කොලොප්පං කර කර ආතල් ගන්නව මිසක් බේරන්න එකෙක් ඉදිරිපත් වෙන්නෑ![]()
ඒ ඉදිරිපත් වුනා කියන්නෙ ඌත් ලිඳේ![]()

හරිම පුරුදු භාෂා ශයිලියක්නෙ පුතා උඹට තියෙන්නේ....![]()


උබට තාම කවුරුත් ලනුවක් දැම්මෙ නැද්ද ගොඩට එන්න...![]()


