පිට රට යමු

nirosh551

Active member
  • Jun 9, 2014
    606
    126
    43
    පිටරට යමු

    අපි පොඩ්ඩක් මෙකේ කතා කරමුද , Canada , UK , America , Denmark , New Zealand , Australia වගේ රට වල immigration rules , PR , work permit හදා ගන්න පුලුවන්ද බරිද , එහෙම හදා ගන්නවනම් කොහොමද හදා ගන්නෙ ,educational qualifications මොනවද ඔනේ , කොච්චර කාලයක් යනවද, අපිට තනියම apply කර ගන්න පුලුවන්ද , වගේ දෙවල් ටිකක් සකච්චා කරමුද ? මම නම් ටිකක් දන්නවා UK and Canada immigration rules ගැන.
     
    Last edited:
    • Like
    Reactions: TakurZ

    nirosh551

    Active member
  • Jun 9, 2014
    606
    126
    43
    මේ වගෙ වදගත් දෙයක් කතා කරන්න එකෙක් වත් නැ. අපරදේ. ත්‍රේඩ් එකේ උඩින්ම තරනි කියලා දාන්න තිබ්බා. :lol::lol:
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,064
    5,825
    113
    canada
    Canada
    immigration ගැන විස්තර ඔක්කොම මේකේ තියෙනවා.


    http://www.cic.gc.ca/english/immigrate/index.asp

    පොඩි online test එකක් තියෙනවා එක කරාම apply කරන්න පුලුවන්ද කියල අදහසක් ගන්න පුළුවන්.

    http://www.cic.gc.ca/ctc-vac/getting-started.asp

    මම it වල රස්සා ගැන දන්නේ නැහැ. job market එක නිතරම වෙනස් වෙනවා. අන්තර්ජාලයේ බැලුවහම ඕනෑතරම් ජොබ් ගැන අදහසක් ගන්න පුළුං. ඔය මෙහෙ ඇවිල්ල course
    එකක් කරනවානම් එක රස්සාවක් හොයා ගන්න වැඩ ලේසියි. ලංකාවේ ඉදන් රස්ස්වලට දමල වැඩක් නැහැ.

    මුලින්ම immigrate (PR) එක සම්පුර්ණ කරගන්න. මෙහෙ ඇවිල්ල හෙමිහිට settle වෙන්න පුළුවන්.

    immigrate (PR) නැතිව රස්සා හොයාගන්න් අමාරුයි (first priority is given to people having PR by law) . ඉගෙන ගන්න අමාරුයි (tuition fee may be 3 times the normal fee for non -PR persons). ජීවත්වෙන්න ලේසියි (free healthcare for PR. ආණ්ඩුව immigrants ලට උදව් කරනවා settle වෙන්න. ලංකාවේ වගේ හැමදේම නිකම් හම්බවෙන්නේ නැහැ)

    මම හිතන්නේ australia, new zealand වගේ මෙහෙම තමයි. they welcome immigrants.


    meka mama kalin immigration nulaka dapu ekak
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,064
    5,825
    113
    canada
    තව දෙයක්

    UK සහ denmark රටවල් දෙක නම් මම recommend කරන්නේ නැහැ. මොකද ඒ රටවල immigration ලට එච්චර encourage කරන්නේ නැහැ. මම දන්නේ නැහැ family එකක විදියට කොච්චර සාර්ථකව ඉන්න පුලුවන්ද කියල. අනිත් එක denmark වල english නෙමි නේද මුලික බාෂාව. ඉස්සරහට දියුණුවෙන්න, wife ළමයි එක්ක ඕව බදාවල් වෙන්න පුළුවන්.

    මම europe වල දැකපු දෙයක් තමයි හරිම ජනකිර්නයි. බස් යන්නේ අඩි පාරවල්වල :lol:. ඒ අතින් අනිත් රටවල ඕන තරම් ඉඩ තියෙනවා. කැනඩාව වගේ රටවල ලංකාවේ වගේ සියගුනයක් උනත් පදිංචි කරන්න ඉඩ තියනව. සාමාන්‍ය නගරෙක නම් brand new ගෙයක් අරගෙන අතපය දිග ඇරලා ඉන්න පුළුවන්. multi-cultural නිසා වඩා හොදයි.

    immigration කොහොමද දන්නේ? මොනවද සුදුසුකම් වගේ හොයා හොයන හැම දෙයක්ම අන්තර්ජාලයේ තියෙනවා. ඒවා download කරගෙන කියවන්න. එකට ගොඩක් කාලය ඕනේ. සමහරවිට මාස ගානක්. උදාහරණ විදියට skilled migration දානවනම් අනුමත jobs මොනවද? federal\ provincial schemes, අපේ work experience, education qualification පිලිගන්නවද? වගේ ගොඩක් දේවල් ගැන කියවන්න ඕන.

     

    malithshamal

    Active member
  • Oct 4, 2008
    535
    69
    28
    මේ වගෙ වදගත් දෙයක් කතා කරන්න එකෙක් වත් නැ. අපරදේ. ත්‍රේඩ් එකේ උඩින්ම තරනි කියලා දාන්න තිබ්බා.