rag කාපු එකා ඒක යොදා ගන්නේ මොකටද කියන එක වෙනම කතාවක් .. rag එක කාපු එකා තමන්ගේ දැනුමයි rag එකෙන් තමන්ට ලැබෙන ඒ ආත්ම විශ්වාසයයි එකට එකතු කරලා වැඩක් කරොත් උට රටේ වැදගත් තැනකට යන්න පුළුවන් වෙයි .. ඒ උනාට එකෙන් ලැබෙන පෞර්ෂ වර්ධනය රටේ අයහපත වෙනුවෙන් යොදා ගන්න එක උන්ගේ මෝඩකම ...හොඳට ඉගෙන ගත්තන @න්නයෙක් වෙනවට වඩා හොඳට ඉගෙන ගත්ත පොරක් වෙන එක වැරදිද උබ කියන්නේ
![]()
ane me podi eko .. danne nathi reddawal katha nokara indapan ban.. thaman ge wayase tharamata indapan.. mulinma igena ganin rag gana maha lokuwata dannawa wage berihan denne nathuwa. campus wala inna manasika pissu gana umbala mona da danne.. mokek hari athule inna ara wiplawawaadi aakalpa walin choon wechcha ekek ge gon ideas tika nikan umbe wage kiyawanne nathuwa gihillama balapan.. sorry wenna o ne mehema katha karata. bt aththatama mala panna bn umbe oya kathawa dakala.. kohomada bn rag karala porak wenne.. hondata igena gaththa eka ponnayek wenne na u thamai supirima places walata yanne.. company walin ahanne tho kochchara rag karala thiyanawada thota mona wage walaththa dewal da karanna puluwan kiyala newei.. oya eka eka gode hal pendange katha ahala oya wayasedima mole awul karaganne nathuwa hondata paadam karala campus gihilla honda class ekak ekka degree eka complete karala eliyata enawa eka ekaage gon aakal pa walata mutti allanna yanne nathuwa..
හොඳට ඉගෙන ගත්තන @න්නයෙක් වෙනවට වඩා හොඳට ඉගෙන ගත්ත පොරක් වෙන එක වැරදිද උබ කියන්නේ


