මොකක්ද බන් ඔයා මෙව්වා එක?
අපේ පරණ ත්‍රෙඩ් එක බන්.... එකේ වැඩි කට්ටිය නෑ.. ඉන්න කට්ටිය සහෝදරයෝ වගේ බන් හිටියේ.. මතක් වෙද්දීත් හෙන ආසයි...
මොකක්ද බන් ඔයා මෙව්වා එක?
![]()
මෙතන කියන්න බෑ.. කියුවොත් ආයේ බැනුම් අහන්න වෙනවා ලොක්කාගෙන්.. ඉඩහන් උබට මම PM එකක් දාන්න...

අපේ පරණ ත්‍රෙඩ් එක බන්.... එකේ වැඩි කට්ටිය නෑ.. ඉන්න කට්ටිය සහෝදරයෝ වගේ බන් හිටියේ.. මතක් වෙද්දීත් හෙන ආසයි...
එයා මගේ කාර් එකත් අරං වටේ ගිහිල්ල.
හැමදාම ගෙනියන්නේ නෑලු ඒ උනාට..![]()

අඩෝ ඕක මැද්දට අනිවා මැක්ස් බෝයි වත් දාපං නැත්තන් වැඩක් නෑ..![]()

වරෙන්,..... වරෙන්....



ඌව දාන්න වෙන්නේ තරිනි වෙනුවට තමයි![]()



ගැන්ග් බැන්ග් කරපු ප්‍රේමවන්තයා හොදයිද එයාට? හැබැයි එයාගේ නම කියවෙන් නැහැනෙ කොහෙවත්.

ඕක නං ඕන කැරැක්ටර් එකක් භාරගනී බං..
මැදහත් සිතින් ඉන්න ඩයල් එකනේ..![]()
ඌව දාන්න වෙන්නේ තරිනි වෙනුවට තමයි![]()


පණ්ඩිතයා නොවී වරෙන්.. මම කට්ටිය අදින්නම්... මේක බම්ප් උනේ නෑනේ,.. එකයි වැඩේ උනේ... ආයේ ආයේ ටික ටික කට්ටිය සෙට් වෙයි..... යතියා එනවා, චම්ලි ආවා.. ටෝමා ආවා.... වරෙන් උබත්...
මම දැක්කා බන්... මම දවල් පැත්ත පළාතේ ආවේ නෑ කිරියේ.. වැඩ වැඩි බන්... මොනවා කරන්නද බන්....




ඕක නං ඕන කැරැක්ටර් එකක් භාරගනී බං..
මැදහත් සිතින් ඉන්න ඩයල් එකනේ..![]()
එල එල ඇදන් පලයන් මාත් එන්නං ඉදල හිටලා ඔළුව දාන්න...

මුල මතක නෑ.. 
uba thama ranking wala eka inne
hoda wade thota tharani passe pannuwata![]()

කරුමේ දැන් පස්සෙන් එනවා... ත්‍රෙඩ් එකකට යන්න නෑ.. මොකෙක් හරි අලුගුත්තෙරුවෙක් දුවන් ඇවිල්ල ටැග් එකක් දාලා යනවා..