*න්න සිරස
අඩෝ මේකේ සිරසේ වැඩ කරන එකෙක් ඉන්නවද
සිරස හිතන් ඉන්නේ රට පාලනය කරන්නේ උන් කියල , මහින්දව ගෙදර යැවුවේ සටන ප්රෝග්රෑම් එකෙන් කියල මුන් හිතන්නේ , මුන් හෙන කපටි යක්කු ටිකක් , කාලෙකට කලින් ඉන්දික තොටවත්ත ව ප්රෝග්රෑම් එකකට ගෙනත් උත් එක්ක කතාවෙලා මැජික් ටිකක් පෙන්නලා උව පොර කරලා මහින්ද පරදිනවා කියල උට කියල කියෙව්වා. ඔය වගේ ගූ වැඩ මුන් කරන්නේ
සටනට එන දේශපලකයෙක්ට විනාඩියක් කතා කරන්න බැහැ මුන්ගේ මාධවෙදියෙක් පැනල ගොන් ආතල් එකක් දෙනවා. හෙන පොරවල් කියල හිතන් ඉන්නේ
අනික මොක්කුද යකෝ සුපර් ස්ටාර් ජජ් වලට එන උන් , පඩ බේරෙනවා , අමිලා නදීෂානි එහෙම සෑහෙන්න පක්ෂග්රාහී , ඒකිව මොකට ගේනවද මන්ද
මෙහෙම ගියොත් නම් සිරසට ලගදීම අබ සරණයි

ඕනේ නම් සූර පප්පා යන කොට දානවා 