*න්න_සිරස

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    *න්න සිරස

    අඩෝ මේකේ සිරසේ වැඩ කරන එකෙක් ඉන්නවද

    සිරස හිතන් ඉන්නේ රට පාලනය කරන්නේ උන් කියල , මහින්දව ගෙදර යැවුවේ සටන ප්‍රෝග්‍රෑම් එකෙන් කියල මුන් හිතන්නේ , මුන් හෙන කපටි යක්කු ටිකක් , කාලෙකට කලින් ඉන්දික තොටවත්ත ව ප්‍රෝග්‍රෑම් එකකට ගෙනත් උත් එක්ක කතාවෙලා මැජික් ටිකක් පෙන්නලා උව පොර කරලා මහින්ද පරදිනවා කියල උට කියල කියෙව්වා. ඔය වගේ ගූ වැඩ මුන් කරන්නේ

    සටනට එන දේශපලකයෙක්ට විනාඩියක් කතා කරන්න බැහැ මුන්ගේ මාධවෙදියෙක් පැනල ගොන් ආතල් එකක් දෙනවා. හෙන පොරවල් කියල හිතන් ඉන්නේ

    අනික මොක්කුද යකෝ සුපර් ස්ටාර් ජජ් වලට එන උන් , පඩ බේරෙනවා , අමිලා නදීෂානි එහෙම සෑහෙන්න පක්ෂග්‍රාහී , ඒකිව මොකට ගේනවද මන්ද

    මෙහෙම ගියොත් නම් සිරසට ලගදීම අබ සරණයි
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,494
    16,242
    113
    සිරස මොන ජරා වැඩේ කරත් මහින්දගේ ආණ්ඩුව කාලේ විරුද්ද මතේ දරන එකෙකුට බය නැතුව දෙයක් කියන්න ඉඩක් දුන්නේ සිරස විතරයි..
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    satane sahenna constructive critisism thiyenawa. ehema thiyena eka hondai ban. apita deshapalakayongen prashna kelinma ahanna ba ne, un eda adenna dunna CBSL bill scene eka gana. News wala unge ewun promote karana eka tama ekama aula.
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,739
    3,334
    113
    සිරස මොන ජරා වැඩේ කරත් මහින්දගේ ආණ්ඩුව කාලේ විරුද්ද මතේ දරන එකෙකුට බය නැතුව දෙයක් කියන්න ඉඩක් දුන්නේ සිරස විතරයි..

    :yes:
    dan unth ehemai..
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    issara? danuth ehema ne bung. hamawelema yatin yanawa dina 100 karapu ewa ITN eke. matanam wadi wensak na. isssara kade giye MR ta dan MS ta.
    ඉතින් බන් ආණ්ඩුවේ වැඩ ගැන ඒවගෙ නැතුව වෙන මොකක දාන්නද ? හැමෝගෙම සාධාරණ ඉඩක් දෙන එක නෙ වෙන්න ඕනි. විමලේගෙ ජාත්‍යන්තර කුමන්ත්‍රණ ගැන වගේ ම දින 100 ගැනත් කියන එකනෙ ස්වාධීන වෙනවා කියන්නෙ පෞද්ගලික මාධ්‍ය එකක්වත් ස්වාධීන නෑ. එහෙන් කුඩු දුමියව ප්‍රමෝට් කරනවා එකක් මෙහෙන් මරික්කා වයි දිනාල් වයි උඩ දානවා තව එකක්. රාජ්‍ය මාධ්‍ය තමයි දැනට තියෙන ස්වාධීන මාධ්‍ය. ඉස්සර තිබ්බ ගූ ගොඩ හැටියට දැන් මේවා දිව්‍යලෝකෙ වගෙ
     
    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63

    ow eka attha machan. hama channel ekakma kaata hari kade yanawa. owa ithn me lankawe hadanna ba. :no:
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,739
    3,334
    113
    issara? danuth ehema ne bung. hamawelema yatin yanawa dina 100 karapu ewa ITN eke. matanam wadi wensak na. isssara kade giye MR ta dan MS ta.

    wensak natte mokada? loku wensak tiyenawa..ITN, rupawahini eke issara vipaksheta kisima idak dunne na..eth dan godak durata samabarawa yanwa..issara ranil pennuwoth nondi karala thama news eka danne..eth dan mahindage ewa pennawa vipakshe ewunge ewa yanwa..:)
    political programme wala unth vipakshe un innawa..issara ehema wunda?:no: