Sony Professional camera

sudu වැද්දා

Well-known member
  • Mar 26, 2012
    833
    381
    63
    කැලේ
    අැයි ලංකාවේ Sony Professional camera වැඩිය පාවිච්චි කරන්නේ නැත්තේ.
    කැමරාවක් ගන්න ගියාම කට්ටිය මැරෙන්න යනවා Sony camera ඒපා.. කිලා..
    කොටින්ම කැමරා ගැන දන්නෙම නැති උනුත් කියන්නේ Canon , Nikon ගනින් කියලා.

    දන්න අය කියන්න මේකේ තේරුම.

    වාතීය මට්ටමේ පිළිතුරු ඔනේ...
    කැමරාව අරං Auto දාලා Photo ගහන උන් නම් ඒපා... ඔනනම් බම්ප් දාපල්ලා
     
    Last edited:

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,731
    12,645
    113
    127.0.0.1:8080/Kandy
    sudu වැද්දා;18312718 said:
    නෑ බං..
    කැමරාව අරං Auto දාලා Photo ගහන උන් ඉන්නවානේ...

    Man laga nam tiyenne Canon digital cam ekak.. Mama photography danne na.. but normal photos gannawa.. ekko circuit, wahana parts wage ewa.. ekko saththu, nature ewa

    IMG_3758.jpg


    mamath ithin danne na oya wedi weda dala photos gahanna.. profession eka web dev.. :)
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    මගේ ගාව තියෙන්නේ සොනි නොමල් ඒකක් මම ත්රෙඩ් දාලා ඇති බලන්න කොලිටි ඒක
    මිල වැඩි ඒක තමා මමනම් හිතන්නේ
    දැන් නිකොන් කැනොන් නම ගිහින් ඉවරයි අපේ ඒඋන්ගේ ඹලුවට ඒකතමා අව්ල
    ඒක උදාහරණයක් කියන්නම් HX 400 ඒ්ක 55න් ඒහා අනික් නිකොන් කැනන් ඒවා 30ටත් තියෙනවා ඒ වර්ගෙම
     

    88gee

    Well-known member
  • May 11, 2008
    8,077
    826
    113
    lol. lankwe godak camera pawichi karana aya danne canon nikon witharai bun , pentax , olympus , sony ahalwath nethuwa ethi. oka lankawe ekekgen ahala wedak ne , poddak indiawe ekegen hari americawe ekekgen hari ahapan. sony thama denata leading :P
     

    kazzen

    Well-known member
  • Dec 3, 2007
    6,407
    3,782
    113
    Maligawatta
    it's Simple
    Nikon & Canon eke anthima akura "n" & dekatama akuru 5k thiyanawa
    hebei Sony ......anthima akura "y" & akutu 4k witharai oke thiyanne
     

    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    මේකට ප්‍රධානම හේතුව තමා ලංකාවෙ වෙළඳපල හැදිල තියෙන විදිය. 95% ක්ම ලංකාවෙ විකුනංඩ තියෙන්නෙ නිකොන් සහ කැනන් කැමරා සහ උපාංග. වෘත්තීය මට්ටමේ කෙසේ වෙතත් විනෝදාංශයක් විදියට ඡායාරූප ගන්න අයටවත් තමන්ට අවශ්‍ය ලෙන්ස් ඇතුලු අනෙක් උපාංග මිලදී ගන්ඩ තැනක් හොයා ගන්ඩ අමාරු වීම.

    අනෙක් ප්‍රධානම කාරනය තමා පින්තූර කොලිටි එක ගැන මිනිසුන්ගෙ තියෙන මිත්‍යාව. නෙදර්ලන්ඩ් යාලුවෙක් ආව එයාගෙ ප්‍රෙජෙක්ට් එකකට අවශ්‍ය දත්ත හොයාගන්ඩ. මිනිහ ගාව තිබ්ඛෙ පෙනටැක්ස් එකක්. පින්තූරවල කොලිටිය දැක්කම ඇත්තටම ඉරිසියා හිතුන බං. ඒව මේ විශේෂ සෙටින්ග්ස් යූස් කරල ගත්තු ඒව නෙමේ. සාමාන්‍ය විදියට ගත්ත ඒව.

    සෝනි කැමරාවලනං මම විශේෂ දොසක් දකින්නෙත් නෑ විශේෂ හොඳක් දකින්නෙත් නෑ. මොකද ඒවගෙන් එන අවුටුපුට් එක මට එච්චරම සැටිස් මදි. ලෝකෙ හොඳම ලෙන්ස් ටෙක්නොලොජි තියෙන්නෙ සෝනි ලෙන්ස්වල උනාට ඒ නමට විතරයි කොලිටි හොඳ නැත.
     

    sudu වැද්දා

    Well-known member
  • Mar 26, 2012
    833
    381
    63
    කැලේ
    lol. lankwe godak camera pawichi karana aya danne canon nikon witharai bun , pentax , olympus , sony ahalwath nethuwa ethi. oka lankawe ekekgen ahala wedak ne , poddak indiawe ekegen hari americawe ekekgen hari ahapan. sony thama denata leading :P

    Uba india hitapu ekane...|
    aaa Uba kiyapan uba gawa thiyenne mokakd? :P