සජින්

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ඔන්න සජින් වාසුත් කූඩුවේ. ඉස්සර තැපැල් මේට් එකේ ගිය එකා මහින්දට සෙට් උනාට පස්සේ හෙලිකොප්ටර් උත් ගත්තා. කොහොම ගැහිල්ලක් ගහලා ඇද්ද? :P:P:P
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,732
    3,329
    113
    ela..mun hitiye katawath atha tiyanna ba wage..issarata ena ewunwath rate salli horam karanna baya wei:)
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඕකට නම් උපරිම දඩුවම් ලැබෙන්න ඕනේ........ලංකාවේ නම ලෝකේ ඉස්සරහ විනාස කරපු අපතය :angry:
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,167
    4,555
    113
    පොන්සි ආණ්ඩුව
    ඔන්න සජින් වාසුත් කූඩුවේ. ඉස්සර තැපැල් මේට් එකේ ගිය එකා මහින්දට සෙට් උනාට පස්සේ හෙලිකොප්ටර් උත් ගත්තා. කොහොම ගැහිල්ලක් ගහලා ඇද්ද? :P:P:P

    මහා බැංකුවේ ගහිල්ල තරම් නම් ලොකු නැහැ උගත් යාළුවා
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,857
    9,600
    113
    ඕකට නම් උපරිම දඩුවම් ලැබෙන්න ඕනේ........ලංකාවේ නම ලෝකේ ඉස්සරහ විනාස කරපු අපතය :angry:

    Aniva..oya elakiriye mahindata kade yana unuth mungen yapuna un thama..ara toyia kiyana ekanam dan inne hamatheda koheda.:lol:
     
    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    ඕකට නම් උපරිම දඩුවම් ලැබෙන්න ඕනේ........ලංකාවේ නම ලෝකේ ඉස්සරහ විනාස කරපු අපතය :angry:
    ඕකා ගහපු ගැහිල්ලට නෙමේ ඇතුලට දාල තියෙන්නෙ.වාහන 20ක් පාවිච්චි කරා කියලා නේද? :frown:
     
    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,403
    2,000
    113
    ඔන්න සජින් වාසුත් කූඩුවේ. ඉස්සර තැපැල් මේට් එකේ ගිය එකා මහින්දට සෙට් උනාට පස්සේ හෙලිකොප්ටර් උත් ගත්තා. කොහොම ගැහිල්ලක් ගහලා ඇද්ද? :P:P:P

    :yes::yes: