ඔන්න සජින් වාසුත් කූඩුවේ. ඉස්සර තැපැල් මේට් එකේ ගිය එකා මහින්දට සෙට් උනාට පස්සේ හෙලිකොප්ටර් උත් ගත්තා. කොහොම ගැහිල්ලක් ගහලා ඇද්ද? 

ඕකට නම් උපරිම දඩුවම් ලැබෙන්න ඕනේ........ලංකාවේ නම ලෝකේ ඉස්සරහ විනාස කරපු අපතය![]()

ඔන්න සජින් වාසුත් කූඩුවේ. ඉස්සර තැපැල් මේට් එකේ ගිය එකා මහින්දට සෙට් උනාට පස්සේ හෙලිකොප්ටර් උත් ගත්තා. කොහොම ගැහිල්ලක් ගහලා ඇද්ද?![]()
මහා බැංකුවේ ගහිල්ල තරම් නම් ලොකු නැහැ උගත් යාළුවා

ඕකට නම් උපරිම දඩුවම් ලැබෙන්න ඕනේ........ලංකාවේ නම ලෝකේ ඉස්සරහ විනාස කරපු අපතය![]()

ඕකා ගහපු ගැහිල්ලට නෙමේ ඇතුලට දාල තියෙන්නෙ.වාහන 20ක් පාවිච්චි කරා කියලා නේද?ඕකට නම් උපරිම දඩුවම් ලැබෙන්න ඕනේ........ලංකාවේ නම ලෝකේ ඉස්සරහ විනාස කරපු අපතය![]()

ඔන්න සජින් වාසුත් කූඩුවේ. ඉස්සර තැපැල් මේට් එකේ ගිය එකා මහින්දට සෙට් උනාට පස්සේ හෙලිකොප්ටර් උත් ගත්තා. කොහොම ගැහිල්ලක් ගහලා ඇද්ද?![]()