Ceylon Motor Show 2015

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    හම්මටසිරි........ ජගුවර් එකේ ඉන්ටිරියර් නම් ගින්දර......... වැඩිය කම්ප්ලිකෙටඩ් නෑ.......
    එක බට්න් එකයි ඒක ජොයිස්ටික් එකක් වගේ වැඩ කරනවා ඇත්තේ..
    සේරම මෙනූ වලට ඇක්සස් කරන්න තියෙන්නේ ඒක
    ටොප් ගියර් එකේ දවසක් පෙන්නුවා මතකයි :)
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    එක බට්න් එකයි ඒක ජොයිස්ටික් එකක් වගේ වැඩ කරනවා ඇත්තේ..
    සේරම මෙනූ වලට ඇක්සස් කරන්න තියෙන්නේ ඒක
    ටොප් ගියර් එකේ දවසක් පෙන්නුවා මතකයි :)

    :baffled::baffled::baffled:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    BUMP

    +rep
    11.gif
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    පහුගිය එවාගේ අත් දැකිම් වලින් නම් කාර් සෙල් එකක් පමණි

    Organizers ලා මොනවා කරන්නද මචන් ඉතින්.. මට VIP පාස් 10ක් හම්බෙනවා. ඕන අය දැන් ඉදන් මට සලකන එක හොඳයි.. :D :D
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    Organizers ලා මොනවා කරන්නද මචන් ඉතින්.. මට VIP පාස් 10ක් හම්බෙනවා. ඕන අය දැන් ඉදන් මට සලකන එක හොඳයි.. :D :D
    ආ ඹබ තුමාත් Organizer කෙනෙක්ද මේ පාර මොකො තත්වේ මචන්
    සෙල් කාරයො එක්කලා වැඩේ කරන්න බැ නේද වැඩේ :growl:

    nibm එකේ හිටපු දියත් ව එහේම දන්නවාද
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    Organizers ලා මොනවා කරන්නද මචන් ඉතින්.. මට VIP පාස් 10ක් හම්බෙනවා. ඕන අය දැන් ඉදන් මට සලකන එක හොඳයි.. :D :D
    මට එකක් ඕනේ.. ඔන්න කලිංම කිව්වා.. පස්සේ බෑ කියන්න බෑ..
    ඔන්න 10 න් 9 යි දැං තොට තියෙන්නේ.. එකක් මගෙ
    9.gif