කවියා උබ අන්තර්දහන වෙලහිටියේ ජපන් ගිය නිසාද? එල එල මමත් යන්න හිටියේ ගෙදය අයත් එක්ක වෙන ට්‍රිප් එකක් ගියා.
එහෙම්මම නෙමෙයි බං... පොඩි කචල් වගයක් සෙට් වුනා ජොබ් එකේ...
මම ගිය පහුගිය නොවැම්බර්... අපරාදේ උඹට යන්න තිබුනේ... 
කවියා උබ අන්තර්දහන වෙලහිටියේ ජපන් ගිය නිසාද? එල එල මමත් යන්න හිටියේ ගෙදය අයත් එක්ක වෙන ට්‍රිප් එකක් ගියා.
මම ගිය පහුගිය නොවැම්බර්... අපරාදේ උඹට යන්න තිබුනේ... 
සුප්රීයි බන්.. TFS බට් මචන් උබ නිස්සාන් කාර් මුකුත්ම කවර් කරල නැහැනෙ.. මොකෝ බන් ඒ..

Dear Toyota..
.pls find some good designers.....

Bump

Patta machan

ෆට්ට.. Civic Type R![]()

bump
patta wahana set eka bn![]()
面白いです。

අප්පටසිරි... අසාහි කොම්පැනියේ ලොක්කා ඇවිල්ලා...
නොවැම්බර් 6 මචං බැලුවේ... මේක 2015 නෙමෙයිද..? උන් ගහලා තියෙන්නෙ 2015 කියලනේ...
උඹ ගත්ත ඒවා දාලත් ත්‍රෙඩ් දාන්න මචං.. මොකද මට තිබ්බ කලබලෙයි.. බැටරි කේස් එකයි නිසා සමහර ඒවා මිස් වුනා...![]()





අසාහි
ඇවිදින්න ගිය ඒවා කීපයක්ම තියේ, ලැප් එකට කෙල උනානෙ, ඒක හදාගෙන ත්‍රෙඩ් ටිකක් දමන්න ඕන.
අහ් 15 තමයි, මටයි වැරදුනේ![]()



Asahi
මට කලින් මතක් වුනා නම් උඹට කියලම එනවා..
පට්ට ප්ලේස් තියෙනවනෙ බං ඔහේ.. මම නම් තාම ටෝකියෝ සයිඩ් වල විතරයි ඇවිල්ලා තියෙන්නෙ... පින්තූර දාලා හොඳ ත්‍රෙඩ් එකක් දාපන්.. මම නම් පට්ට ආස රටක් ජපානේ කියන්නේ...![]()

හප්පේ ඇවිදින්න නම් ප්ලේස් ගොඩයි, වෙලාව සොයාගන්න එක තමයි අමාරු
අපේ කිට්ටුවත් ලගදි තව එකක් තියේ, යන්න ඕන බලන්න
![]()

එල එල... ගිහිල්ලා ෆොටෝ ටිකක් අරන් දාන්න....![]()
![]()

පන යනකන් දගලලා ෆෝන් එකෙන් බැනර් එක දාගත්තෙ![]()
