Tokyo Motor Show 2015

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඔන්න කාලෙකින් ආපහු ත්‍රෙඩ් එකක් දානවා... ගියපාර ජපන් ගමන ගැන ත්‍රෙඩ් එකක් දැම්මනේ... මේ පාරත් ඉතිං ජපන් ගමනක් තමයි.. හැබැයි ගියේ පහුගිය අවුරුද්දේ... Tokyo Motor Show එක බලන්න...

    මේක බලන්න මගේ පුදුම ආසාවක් තිබ්බේ... ඉතිං කොහොමින් කොහොමින් හරි මට ඒක බලන්න යන්න අවස්ථාව උදා වුනා මගේ අදරණිය නෝනාමහත්තයට පින් සිද්ධ වෙන්න... :) :love:


    මට මේක බලන්න තිබ්බ තදියම කොච්චරද කිව්වොත් නරිටා එයාර්පෝට් එකට ගොඩ බැහැපු ගමන් කෙලින්ම බස් එකේ ගියේ මෝටර් ශෝ එක බලන්න..
    තදියමේ තරම කියන්නේ අන්තිමට උස්සන් ගිය කැමරා එකේ බැටරියත් චාර්ජ් කරලා නෑ.. ෆොටෝ ටිකක් ගහනකොට බැටරිය බැස්සා.. ඉතිං මොනව කරන්නද.. ෆෝන් එකෙන් තමයි බාගයක් ෆොටෝ ගත්තේ... :sorry:

    ඔන්න එහෙනම් පින්තූර ටික.. ආපහු අමුතුවෙන් විස්තර කියන්න ඕනේ නැහැනේ.. වාහනනේ තියෙන්නෙ... ඒ අතරේ ඉතිං ලස්සන ජපන් ගෑනු ලමයි කීප දෙනෙකුත් ඉන්නවා පින්තූර වල.. ඒවත් බලාගෙනම යන්න... :) ;)




    adzw3q.jpg



    kcnfax.jpg



    x3y4a8.jpg



    14lkpit.jpg



    1zp1b3d.jpg



    2j60kg0.jpg



    2yl0nsx.jpg



    2el7bt0.jpg



    2k4sw6.jpg



    2ztds1y.jpg



    308l5kj.jpg



    4k8dbt.jpg



    2wq7mll.jpg



    121c003.jpg



    Lexus Fuel Cell Concept Model

    en1bt.jpg

    5vd6vs.jpg

    2h74cao.jpg




    23lfeau.jpg



    1zb5c0w.jpg



    29p52e0.jpg



    6zpsf7.jpg


    6xx3b7.jpg


    jsyrti.jpg


    rmn3uu.jpg


    2di39mf.jpg


    33113b4.jpg


    mmr5p0.jpg


    20fdhll.jpg


    653d5w.jpg


    sljh29.jpg


    anosjp.jpg


    2qtwbyw.jpg


    2s8pdh3.jpg


    2uibt5j.jpg


    1zdvedf.jpg


    10ygxlz.jpg


    1y2ykw.jpg


    2rhu05y.jpg


    2uqgema.jpg


    140i0dd.jpg


    29o0bib.jpg


    20fqq37.jpg


    saxs0o.jpg


    24y5tuc.jpg



    මේ රොබෝ කෙනෙක්... කෙල්ල නෙමෙයි යකුනේ... ඔය එහා පැත්තේ පෙට්ටියේ තියෙන්නේ... ඒකෙන් එක එක පාට අයිටම් වෙන්කරලා එක ගොඩකට ගහනවා.. :P

    35bc7xv.jpg


    මම එතනින් යනකොට මෙන්න මෙයා අත වැනුවා.... :shocked::lol:

    2cet0g4.jpg



    මුං අපේ වේගා එක කොපි කරලද කොහෙද... :growl:

    ehhlxg.jpg


    මේක නම් මොන අටමගලයක්ද දන්නේ නෑ..:dull:

    14o6hs9.jpg


    ශෝක් බයික් පොඩ්ඩ... ;)

    20jlfzb.jpg



    syl8wx.jpg


    qqzf5f.jpg


    මේක ජපනා හදන ඉලෙක්ට්‍රික් සුපර් කබ් එක...:yes:

    2vnj5ab.jpg



    rc8ow0.jpg


    rhr69w.jpg


    vxhz80.jpg


    riyjpv.jpg


    106j7yq.jpg


    1zf7vq8.jpg


    v8hl4y.jpg





    e9gc2d.jpg

    ojfh2q.jpg

    2m6wuns.jpg

    2q9m7ew.jpg

    20pvuax.jpg

    oi7hpt.jpg

    vscoqp.jpg

    2vvwa3q.jpg

    2iikfg1.jpg

    eiob6h.jpg



    a9og0h.jpg


    11qr3bk.jpg


    2j1poh4.jpg


    37eqd.jpg


    2he9bsx.jpg


    15833pw.jpg


    112ft78.jpg


    2w24eoz.jpg


    i28tuc.jpg


    2dikfls.jpg


    2pydpg0.jpg


    15mlkt0.jpg


    14dndrn.jpg


    2q1vzwo.jpg


    2hoxye1.jpg


    2ebv636.jpg







    මෙතනින් පස්සෙ ෆොටෝ ටික ෆෝන් එකෙන් ගහපුවා.... :nerd::dull:



    2w6s0tv.jpg

    2hhj5s9.jpg

    2vsokk1.jpg


    2rgetn4.jpg


    6fywzb.jpg


    mcrrc0.jpg


    rcpoy9.jpg


    117d1u9.jpg


    9hnfgy.jpg


    5ang9e.jpg


    k9jo2a.jpg


    1fz3pc.jpg


    91kw2o.jpg


    2vbqxzp.jpg


    331dhfd.jpg


    smveia.jpg


    dwgma.jpg


    v5webb.jpg


    2mwcfw7.jpg


    2n20mm0.jpg


    104nvoz.jpg


    296nc4g.jpg


    2upfo83.jpg


    ycuv4.jpg


    2ahv1oo.jpg


    2h3y5p2.jpg


    qphwms.jpg


    33zaaua.jpg


    v3o95j.jpg


    aui990.jpg


    ifzpls.jpg


    110lz87.jpg


    25hiogi.jpg


    ajwfiv.jpg


    i6y0eq.jpg


    rhtlyc.jpg


    2yl0800.jpg


    24xe2qd.jpg


    25qcidd.jpg


    a60wh.jpg


    fwu3dc.jpg


    166my35.jpg


    14u8k7m.jpg


    241tw5u.jpg


    2n83fie.jpg


    1672q9z.jpg



    පින්තූර නම් සෑහෙන්න තිබ්බා.. ඒවගෙන් තෝරලා අරන් තමයි මේවා දැම්මේ... ඔන්න ඔහොම තමයි මෝටර් ශෝ එක... :)





     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    ඒකත් එල.. Sienta එකත් නියමයි... :yes:

    :dull: ඒක වෑන් ටයිප් එකට නේද හදලා තියෙන්නේ....?? :confused:

    මොකක්ද බං අර ලේලන්ඩ් එකක් වගේ ලස්සන ඉටිකිරිස් වෑන් පොඩ්ඩ.....?? :D
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :dull: ඒක වෑන් ටයිප් එකට නේද හදලා තියෙන්නේ....?? :confused:

    මොකක්ද බං අර ලේලන්ඩ් එකක් වගේ ලස්සන ඉටිකිරිස් වෑන් පොඩ්ඩ.....?? :D

    ඔව් ඔව්... :yes:

    කොහෙද බං ලේලන්ඩ් වගේ ජරාවක් තිබ්බේ...? :confused:
     
    • Like
    Reactions: djprabhath

    ashan_j

    Well-known member
  • Jul 17, 2008
    1,638
    290
    83
    7.2906° N, 80.6337° E
    පට්ටයි බං
    ආසාවේ බෑ... :cool:
    උඹ වගේ එකෙක් මෙහෙම දැම්මොත් තමා ඉතිං මේ ටිකවත් බලාගන්න වෙන්නේ :yes:
    තැන්ක්ස් වේවා :)

    8+
     
    • Like
    Reactions: malkavi