එක බට්න් එකයි ඒක ජොයිස්ටික් එකක් වගේ වැඩ කරනවා ඇත්තේ..හම්මටසිරි........ ජගුවර් එකේ ඉන්ටිරියර් නම් ගින්දර......... වැඩිය කම්ප්ලිකෙටඩ් නෑ.......
සේරම මෙනූ වලට ඇක්සස් කරන්න තියෙන්නේ ඒක
ටොප් ගියර් එකේ දවසක් පෙන්නුවා මතකයි

එක බට්න් එකයි ඒක ජොයිස්ටික් එකක් වගේ වැඩ කරනවා ඇත්තේ..හම්මටසිරි........ ජගුවර් එකේ ඉන්ටිරියර් නම් ගින්දර......... වැඩිය කම්ප්ලිකෙටඩ් නෑ.......

එක බට්න් එකයි ඒක ජොයිස්ටික් එකක් වගේ වැඩ කරනවා ඇත්තේ..
සේරම මෙනූ වලට ඇක්සස් කරන්න තියෙන්නේ ඒක
ටොප් ගියර් එකේ දවසක් පෙන්නුවා මතකයි![]()



පහුගිය එවාගේ අත් දැකිම් වලින් නම් කාර් සෙල් එකක් පමණිColombo Motor Show August 20-23 @ BMICH
පහුගිය එවාගේ අත් දැකිම් වලින් නම් කාර් සෙල් එකක් පමණි

ආ ඹබ තුමාත් Organizer කෙනෙක්ද මේ පාර මොකො තත්වේ මචන්Organizers ලා මොනවා කරන්නද මචන් ඉතින්.. මට VIP පාස් 10ක් හම්බෙනවා. ඕන අය දැන් ඉදන් මට සලකන එක හොඳයි..![]()
![]()
ඒකේ බයික් ස්ටන්ට් ශෝ එකයි කාර් මොඩිෆයිඩ් සෙක්ශන් එකයි තියෙනවා නේColombo Motor Show August 20-23 @ BMICH
මට එකක් ඕනේ.. ඔන්න කලිංම කිව්වා.. පස්සේ බෑ කියන්න බෑ..Organizers ලා මොනවා කරන්නද මචන් ඉතින්.. මට VIP පාස් 10ක් හම්බෙනවා. ඕන අය දැන් ඉදන් මට සලකන එක හොඳයි..![]()
![]()