අඩි 2165 උඩ

Anjulayr

Well-known member
  • Sep 28, 2011
    1,711
    240
    83
    kotte
    Vadim Makhorov සහ Vitaliy Raskalov කියන්නේ අත්තටම කිව්වොත් පිස්සෝ දෙන්නෙක්. :rolleyes: අවුරුදු 20 විතර වුනාට දැනටමත් සැහෙන කරදර වල වැටිලා. :oo: ලගදී මේ දෙන්න තව වැඩක් කරලා. දැනට ඉදි වෙමින් පවතින Shenzhen හි පිහිටි Ping'an Finance Center මුදුනට හොරෙන් නැගලා. :rofl: (අඩි 2165) වැඩ ඉවර උනාට පස්සේ ලෝකේ දෙවනියටම උසම ගොඩනැගිල්ල වීමට නියමිති ;)

    dcqwowjvi73mhhwueflf.gif


    මේ තියෙන්න ඒ video ව. :cool:



    මේ දේ ඔවුන්ට අලුත් දෙයක් නෙමයි. මෙයාල කලින් වතාවේ Shanghai Tower (650 meters / අඩි 2073) නැගලා තියෙනෙවා. Vitaliy Raskalov කියල තියෙනවා විශේෂයෙන්ම මේකට චීන අලුත් අවුරුදු දවස් වල කෙරුවේ පොලිසිය මග අරින්න කියලා.

    මේ තියෙන්න කලින් වතාවේ video එක :D




    මේ අවස්තාවේ පැය 18 ආසන්න කාලයක් උඩ ඉදලා තියෙනවා. මේ තියෙන්න රාත්‍රී කාලයේ ගත්ත පින්තුරයක්


    22d03a9da.png


    මුල් ලිපි :
    http://sploid.gizmodo.com/watching-these-guys-climb-a-2165-foot-tall-tower-made-m-1703548671

    http://www.theatlantic.com/international/archive/2014/02/video-the-russian-daredevils-who-climbed-a-2-073-foot-tower-in-china/283825/
     

    Anjulayr

    Well-known member
  • Sep 28, 2011
    1,711
    240
    83
    kotte
    මොකක්ද බං උන් දෙන්නා වැටිච්ච කරදරේ..? පොලීසියෙන් අල්ලලද..?

    එකපාරක් Giza වල පිරමිඩ් එකක් නැගල photo ගන්න පොලිසියට මාට්ටුවෙලා. තව ඒ අවුරුද්දෙම St. Vitus Cathedral නැගලා පොලිසියේ ඉදලා. ඔය වගේ තව සිද්දි ගොඩක් වෙලා. :P