Vadim Makhorov සහ Vitaliy Raskalov කියන්නේ අත්තටම කිව්වොත් පිස්සෝ දෙන්නෙක්.
අවුරුදු 20 විතර වුනාට දැනටමත් සැහෙන කරදර වල වැටිලා.
ලගදී මේ දෙන්න තව වැඩක් කරලා. දැනට ඉදි වෙමින් පවතින Shenzhen හි පිහිටි Ping'an Finance Center මුදුනට හොරෙන් නැගලා.
(අඩි 2165) වැඩ ඉවර උනාට පස්සේ ලෝකේ දෙවනියටම උසම ගොඩනැගිල්ල වීමට නියමිති
මේ තියෙන්න ඒ video ව.
මේ දේ ඔවුන්ට අලුත් දෙයක් නෙමයි. මෙයාල කලින් වතාවේ Shanghai Tower (650 meters / අඩි 2073) නැගලා තියෙනෙවා. Vitaliy Raskalov කියල තියෙනවා විශේෂයෙන්ම මේකට චීන අලුත් අවුරුදු දවස් වල කෙරුවේ පොලිසිය මග අරින්න කියලා.
මේ තියෙන්න කලින් වතාවේ video එක
මේ අවස්තාවේ පැය 18 ආසන්න කාලයක් උඩ ඉදලා තියෙනවා. මේ තියෙන්න රාත්රී කාලයේ ගත්ත පින්තුරයක්
මුල් ලිපි :
http://sploid.gizmodo.com/watching-these-guys-climb-a-2165-foot-tall-tower-made-m-1703548671
http://www.theatlantic.com/international/archive/2014/02/video-the-russian-daredevils-who-climbed-a-2-073-foot-tower-in-china/283825/